දැන් ටිකක් වෙනස් බන්Hardware
මස් කඩබීස්නස් එක අනුව වැඩිපුරම සල්ලි තියෙන්ණෙ මොනවා කරන අය ගාවද?
මත්දවය නෙමේ.
මන්තී ලත් නෙමෙ
උබට ඕනි ඔපීනියන් එකද කිරියේ නැත්තම් රියල් ඩේටද? රියල් ඩේට නම් ඕනි මහබැංකු වාර්තාව බලපන්, සල්ලි ඇත්තේ මුන් ගාව කියලා මිනිස්සු හිතන්නෙ කව්ද කියලනම් කිරියෙන් දැනගන්න පුලුවන්බීස්නස් එක අනුව වැඩිපුරම සල්ලි තියෙන්ණෙ මොනවා කරන අය ගාවද?
මත්දවය නෙමේ.
මන්තී ලත් නෙම
Eka gnne khendඋබට ඕනි ඔපීනියන් එකද කිරියේ නැත්තම් රියල් ඩේටද? රියල් ඩේට නම් ඕනි මහබැංකු වාර්තාව බලපන්, සල්ලි ඇත්තේ මුන් ගාව කියලා මිනිස්සු හිතන්නෙ කව්ද කියලනම් කිරියෙන් දැනගන්න පුලුවන්
මස් කඩ
මාළු කඩ
සිල්ලර බඩු කඩ
සුපර් මාකට්
ගෑස් කඩ
තෙල් ෂෙඩ් අයිති අය
ධීවර බෝට්ටු හිමියන්
පොල් වතු මිනිස්සු
කුක්කුල් ෆාම් ,
බිම්තර
මද්ය පරිමාන හෝ මහාපරිමාණ මෝල් හිමියන්
රෙදි කඩ (මේවානම් ටිකක් ලොකු )
කම්පියුටර් පාර්ට්ස් විකුණන උන්
මුරුක්කු