සල්ලිකාරයෝ

Soloprenuer

Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    බීස්නස් එක අනුව වැඩිපුරම සල්ලි තියෙන්ණෙ මොනවා කරන අය ගාවද?


    මත්දවය නෙමේ.
    මන්තී ලත් නෙමෙ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    දැන් ටිකක් වෙනස් බන්
    උන් ටිකක් පල්ලෙට වැටිලා ඉන්නේ

    හැබැයි ඔටෝමොබයිල් කාරයො නම් උඩ යනවා වගේ ලයින් එකක් තියෙනවා
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    බීස්නස් එක අනුව වැඩිපුරම සල්ලි තියෙන්ණෙ මොනවා කරන අය ගාවද?


    මත්දවය නෙමේ.
    මන්තී ලත් නෙමෙ
    මස් කඩ
    මාළු කඩ
    සිල්ලර බඩු කඩ
    සුපර් මාකට්
    ගෑස් කඩ
    තෙල් ෂෙඩ් අයිති අය
    ධීවර බෝට්ටු හිමියන්
    පොල් වතු මිනිස්සු
    කුක්කුල් ෆාම් ,
    බිම්තර
    මද්‍ය පරිමාන හෝ මහාපරිමාණ මෝල් හිමියන්
    රෙදි කඩ (මේවානම් ටිකක් ලොකු )
    කම්පියුටර් පාර්ට්ස් විකුණන උන්
    මුරුක්කු
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    බීස්නස් එක අනුව වැඩිපුරම සල්ලි තියෙන්ණෙ මොනවා කරන අය ගාවද?


    මත්දවය නෙමේ.
    මන්තී ලත් නෙම
    උබට ඕනි ඔපීනියන් එකද කිරියේ නැත්තම් රියල් ඩේටද? රියල් ඩේට නම් ඕනි මහබැංකු වාර්තාව බලපන්, සල්ලි ඇත්තේ මුන් ගාව කියලා මිනිස්සු හිතන්නෙ කව්ද කියලනම් කිරියෙන් දැනගන්න පුලුවන්
     

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    උබට ඕනි ඔපීනියන් එකද කිරියේ නැත්තම් රියල් ඩේටද? රියල් ඩේට නම් ඕනි මහබැංකු වාර්තාව බලපන්, සල්ලි ඇත්තේ මුන් ගාව කියලා මිනිස්සු හිතන්නෙ කව්ද කියලනම් කිරියෙන් දැනගන්න පුලුවන්
    Eka gnne khend
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    මස් කඩ
    මාළු කඩ
    සිල්ලර බඩු කඩ
    සුපර් මාකට්
    ගෑස් කඩ
    තෙල් ෂෙඩ් අයිති අය
    ධීවර බෝට්ටු හිමියන්
    පොල් වතු මිනිස්සු
    කුක්කුල් ෆාම් ,
    බිම්තර
    මද්‍ය පරිමාන හෝ මහාපරිමාණ මෝල් හිමියන්
    රෙදි කඩ (මේවානම් ටිකක් ලොකු )
    කම්පියුටර් පාර්ට්ස් විකුණන උන්
    මුරුක්කු

    රාජ්‍ය නිළධාරින් (ලේකම්/සභාපති)
    තානාපති සේවයේ යෙදෙන නිළධාරින්
    ..... තව ගොඩක් අය ඉන්නවා..
    පුද්ගලිකවම ලේකම් සභාපතිලා ඉන්නවා රුපියල බල්ලට දාලා ෆන් ගන්න වුන..

    ස්භාවධර්මය එයාලය සලකාවි.