සල්ලි අච්චු ගහල ණය ගෙවන එක.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,296
    21,269
    113
    මට මතකයි එක පාරක් ඔය ගැන ඇහුවම දෙරනේ සන්කට කින්ඩියක් දානවා රුපියල් වලින් විදේශ ණය ගෙවන්න බෑ කියලා. මට හරියටම මතක නෑ සල්ලි අච්චු ගහපු කතාවකටද එහෙම කිව්වෙ කියලා කොහොම හරි අපිට රුපියල් වලින් ඩොලර් ණය ගෙවන්න බෑනෙ? ඒ වගේම ඩොලර් අච්චු ගහන්නත් බෑනෙ?

    අද මහබැන්කු අදිපති සලකුනේදි කියනව කබ්බා ඉන්න කාලේ සල්ලි අච්චු ගැහුවෙ වැඩිපුරම විදේශ ණය ගෙවන්න කියල. එහෙම සල්ලි අච්චු ගහල විදේශ නය ගෙවන්නෙ කොහොමද කියල දන්න එකෙක් කියපන්කො. මට දැන් අර කතාවයි මේක්යි පැටලිලා. හිතාගන්න බෑ.

    කාට හරි සන්කට කින්ඩිය දාන වීඩියෝ එක හොයාගන්න පුලුවන්නම් දාපන්කො. මට සැකයි මන් පටලගෙනද කියල.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    කබ්බා කෙබ්බ කිව්වේ . ඌගේ ආර්තික ලොජික් වලට ගිහින් තමා මේ සිකිලා ඉන්නේ දැන්. අනික ලංකාවේ ටිවි බලන උන් දේශපාලන ආර්ථික විද්යාව දන් නෑ ඉතින් ඌ ඕනම පචයක් ඇත්ත වගේ කියනවා .

    ඒම ලෝකල් කෑස් වලින් විදේස ණය ගේවන්න බෑ. රාජ්ය බැංකු , භාන්ඩාගාර බිල්පත් වලටනම් රට අස්සේ උන්ට ගෙවන්න පුලුවන්
     
    මෙතන කබ්බා කියපු කතාවක් නෑ. සන්කට කින්ඩිය දැම්මෙ වෙන මහාචාර්ය පොරක්ද කොහේ.
    අද මහබැන්කු අදිපති නන්දලාල් තමයි සලකුනේදි කිව්වෙ කබ්බ ඉන්න කාලෙ සල්ලි අච්චු ගැහුවෙ වැඩියෙන්ම විදේශ නය ගෙවන්න කියල. :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: TCB Rox

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    මට මතකයි එක පාරක් ඔය ගැන ඇහුවම දෙරනේ සන්කට කින්ඩියක් දානවා රුපියල් වලින් විදේශ ණය ගෙවන්න බෑ කියලා. මට හරියටම මතක නෑ සල්ලි අච්චු ගහපු කතාවකටද එහෙම කිව්වෙ කියලා කොහොම හරි අපිට රුපියල් වලින් ඩොලර් ණය ගෙවන්න බෑනෙ? ඒ වගේම ඩොලර් අච්චු ගහන්නත් බෑනෙ? අද මහබැන්කු අදිපති සලකුනේදි කියනව කබ්බා ඉන්න කාලේ සල්ලි අච්චු ගැහුවෙ වැඩිපුරම විදේශ ණය ගෙවන්න කියල. එහෙම සල්ලි අච්චු ගහල විදේශ නය ගෙවන්නෙ කොහොමද කියල දන්න එකෙක් කියපන්කො. මට දැන් අර කතාවයි මේක්යි පැටලිලා. හිතාගන්න බෑ.

    කාට හරි සන්කට කින්ඩිය දාන වීඩියෝ එක හොයාගන්න පුලුවන්නම් දාපන්කො. මට සැකයි මන් පටලගෙනද කියල.
    මට මතක හැටියට ඌ කියන්නේ සල්ලි අච්චු ගැහුවම තියෙන නය වැඩි වෙනවා වගේ ගොන් කතාවක්. එකට තමා රුපියල් වලින් විදේශ ණය කියන්න බෑ, ඔය සල්ලි අච්චු ගහල විදේශ නය ගෙවන්න බෑ කියන කතාව ඇදෙන්නේ
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මට මතකයි එක පාරක් ඔය ගැන ඇහුවම දෙරනේ සන්කට කින්ඩියක් දානවා රුපියල් වලින් විදේශ ණය ගෙවන්න බෑ කියලා. මට හරියටම මතක නෑ සල්ලි අච්චු ගහපු කතාවකටද එහෙම කිව්වෙ කියලා කොහොම හරි අපිට රුපියල් වලින් ඩොලර් ණය ගෙවන්න බෑනෙ? ඒ වගේම ඩොලර් අච්චු ගහන්නත් බෑනෙ?

    අද මහබැන්කු අදිපති සලකුනේදි කියනව කබ්බා ඉන්න කාලේ සල්ලි අච්චු ගැහුවෙ වැඩිපුරම විදේශ ණය ගෙවන්න කියල. එහෙම සල්ලි අච්චු ගහල විදේශ නය ගෙවන්නෙ කොහොමද කියල දන්න එකෙක් කියපන්කො. මට දැන් අර කතාවයි මේක්යි පැටලිලා. හිතාගන්න බෑ.

    කාට හරි සන්කට කින්ඩිය දාන වීඩියෝ එක හොයාගන්න පුලුවන්නම් දාපන්කො. මට සැකයි මන් පටලගෙනද කියල.
    ඩොලර් ගන්නෙ රුපියල් ගෙවලා, එ කියන්නෙ උඹ ගාව ඩොලර් තියෙනවනම් එවා ආණ්ඩුවට ගන්න උඹට දෙන්න රුපියල් නෑ, ඉතින් රුපියල් ප්‍රින්ට් කරලා ගන්නෙ. ඩොලර් ණය ඩොලර් වලින් ගෙවන්න තියෙන්නෙ, එක අදාල නෑ,, හැබැයි හිතපං මෙහෙම, ඩොලර් ගන්නත් රුපියල් නෑ කිව්වම සිකෙනවා නේහ්..?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    මෙතන කබ්බා කියපු කතාවක් නෑ. සන්කට කින්ඩිය දැම්මෙ වෙන මහාචාර්ය පොරක්ද කොහේ.
    අද මහබැන්කු අදිපති නන්දලාල් තමයි සලකුනේදි කිව්වෙ කබ්බ ඉන්න කාලෙ සල්ලි අච්චු ගැහුවෙ වැඩියෙන්ම විදේශ නය ගෙවන්න කියල. :yes: :yes: :yes: :yes:
    නන්දලාලුත් ගුලි කාලද බන් . මට නම් ඕකවත් තඹ සතේකට විස්වාස නෑ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,269
    113
    ඩොලර් ගන්නෙ රුපියල් ගෙවලා, එ කියන්නෙ උඹ ගාව ඩොලර් තියෙනවනම් එවා ආණ්ඩුවට ගන්න උඹට දෙන්න රුපියල් නෑ, ඉතින් රුපියල් ප්‍රින්ට් කරලා ගන්නෙ. ඩොලර් ණය ඩොලර් වලින් ගෙවන්න තියෙන්නෙ, එක අදාල නෑ,, හැබැයි හිතපං මෙහෙම, ඩොලර් ගන්නත් රුපියල් නෑ කිව්වම සිකෙනවා නේහ්..?

    උන් සල්ලි අච්චු ගහල ඒ සල්ලි වලින් ඩොලර් ගන්න ඇති ලෝකල් මාර්කට් එකෙන්.
    කොහොමත් ලන්කාවෙ ඩොලර් සන්චිත නේ අඩු වෙන්නෙ. ඇයි ප්‍රින්ට් නොකර සන්චිත වලින් ගෙවන්න බැරි ප්‍රින්ට් එකෙන් එන ඉෆෙක්ට් එක අඩුද සන්චිත වලින් ඩිරෙක්ට් ගෙවනවට වඩා? :confused: :confused: දැන් තෙල් ගන්නත් ප්‍රින්ට් කරන්න කියනව කියලනේ කියන්නෙ.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කොහොමත් ලන්කාවෙ ඩොලර් සන්චිත නේ අඩු වෙන්නෙ. ඇයි ප්‍රින්ට් නොකර සන්චිත වලින් ගෙවන්න බැරි ප්‍රින්ට් එකෙන් එන ඉෆෙක්ට් එක අඩුද සන්චිත වලින් ඩිරෙක්ට් ගෙවනවට වඩා? :confused: :confused: දැන් තෙල් ගන්නත් ප්‍රින්ට් කරන්න කියනව කියලනේ කියන්නෙ.
    හත්තික්කේ... උඹ හෙනට පටලවගෙන ඉන්නේ. ඩොලර් කියන එක මුදල් ඒකකයක් වගේ හිතන්නෙ නැතුව ලංකාවට ඉම්පෝර්ට් කරන භාන්ඬයක් වගේ හිතපං.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,269
    113
    මට මතක හැටියට ඌ කියන්නේ සල්ලි අච්චු ගැහුවම තියෙන නය වැඩි වෙනවා වගේ ගොන් කතාවක්. එකට තමා රුපියල් වලින් විදේශ ණය කියන්න බෑ, ඔය සල්ලි අච්චු ගහල විදේශ නය ගෙවන්න බෑ කියන කතාව ඇදෙන්නේ
    ඔව් ඔව් නය වැඩිවෙන කතාවකුත් මතකයි යන්තන් ඌ කිව්වා.

    හත්තික්කේ... උඹ හෙනට පටලවගෙන ඉන්නේ. ඩොලර් කියන එක මුදල් ඒකකයක් වගේ හිතන්නෙ නැතුව ලංකාවට ඉම්පෝර්ට් කරන භාන්ඬයක් වගේ හිතපං.
    ඔව් මන් මෙතනදි මහ බැන්කුව ලන්කාව විදියට හිතල අවුල උනෙ. රුපියල් නැතිව ඒ ප්‍රමානෙට ඩොලර් ඉශූ කරන්න බෑ කියලනේ කියන්නෙ? :confused:
    ------ Post added on Jul 26, 2022 at 1:18 AM
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔව් ඔව් නය වැඩිවෙන කතාවකුත් මතකයි යන්තන් ඌ කිව්වා.

    ඔව් මන් මෙතනදි මහ බැන්කුව ලන්කාව විදියට හිතල අවුල උනෙ. රුපියල් නැතිව ඒ ප්‍රමානෙට ඩොලර් ඉශූ කරන්න බෑ කියලනේ කියන්නෙ? :confused:
    ------ Post added on Jul 26, 2022 at 1:18 AM
    රුපියල් නැතුව ඩොලර් ඉශූ කරන්න නෙමේ බං, රුපියල් නැතුව ඩොලර් මිලදීගන්න බෑ. මහ බැංකුවට ඩොලර් ප්‍රින්ට් කරන්න බෑනෙ. සල්ලි වලට ගන්න ඕනෙ තියෙන එකෙක් ගෙං. එක්කො රෙමිටන්ස්, නැත්තන් ඉන්වෙස්ට්මන්ට් ගේන එකකින්, මෙහෙට ටුවරිසම් වලට එන එකෙක් ගෙං, ෆ්‍රීලාන්ස් කරන කොල්ලෙක්ගෙන් හරි ඔය වගේ තියෙන එකෙක් ගෙන රුපියල් දීලා ගන්න ඕනේ.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,269
    113
    රුපියල් නැතුව ඩොලර් ඉශූ කරන්න නෙමේ බං, රුපියල් නැතුව ඩොලර් මිලදීගන්න බෑ. මහ බැංකුවට ඩොලර් ප්‍රින්ට් කරන්න බෑනෙ. සල්ලි වලට ගන්න ඕනෙ තියෙන එකෙක් ගෙං. එක්කො රෙමිටන්ස්, නැත්තන් ඉන්වෙස්ට්මන්ට් ගේන එකකින්, මෙහෙට ටුවරිසම් වලට එන එකෙක් ගෙං, ෆ්‍රීලාන්ස් කරන කොල්ලෙක්ගෙන් හරි ඔය වගේ තියෙන එකෙක් ගෙන රුපියල් දීලා ගන්න ඕනේ.
    ආහ් මන් කම්පනා කලේ එහෙම අරන් තියෙන සන්චිත ගැන විතරයි. :baffled: :baffled: :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    කොහොමත් ලන්කාවෙ ඩොලර් සන්චිත නේ අඩු වෙන්නෙ. ඇයි ප්‍රින්ට් නොකර සන්චිත වලින් ගෙවන්න බැරි ප්‍රින්ට් එකෙන් එන ඉෆෙක්ට් එක අඩුද සන්චිත වලින් ඩිරෙක්ට් ගෙවනවට වඩා? :confused: :confused: දැන් තෙල් ගන්නත් ප්‍රින්ට් කරන්න කියනව කියලනේ කියන්නෙ.
    ප්‍රයිවට් මාර්කට් එක කියන්නෙ මචන් බැන්කු වගේ ඒව එතකොට ඒවට රුපියල් දුන්නම තමා උන් ඩොලර් දෙන්නෙ.

    මෙතනින් එහාට නන් ප්‍රශ්න වලට උත්තර දෙන්න මම දන්නෙ නෑ මචන් ඔය ටික මේ කියවල දැනගත්ත ටිකක්. ඉකොනමැටිස් කෙනෙක්ව අල්ලගමු ඉතුරු ටික පැහැදිලි කරගන්න.
     
    • Like
    Reactions: pathaleiretta

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    කීප දෙනෙක්ම උත්තරේ දීලා තියෙනවා. රුපියල් අච්චු ගහන්නෙ මාකට් එකෙන් ඩොලර් ගන්න. සංචිත ගොඩක් තියෙනවා නම්, remittance වැඩිපුර එනවා නම් එහෙම අවශ්‍ය නෑ. හැබැයි විදේශ විනිමය හිඟයක් තියෙනකොට ඩොලර් ගන්න අච්චු ගහන එක සිද්ධ වෙනවා. 👍
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    මට මතකයි එක පාරක් ඔය ගැන ඇහුවම දෙරනේ සන්කට කින්ඩියක් දානවා රුපියල් වලින් විදේශ ණය ගෙවන්න බෑ කියලා. මට හරියටම මතක නෑ සල්ලි අච්චු ගහපු කතාවකටද එහෙම කිව්වෙ කියලා කොහොම හරි අපිට රුපියල් වලින් ඩොලර් ණය ගෙවන්න බෑනෙ? ඒ වගේම ඩොලර් අච්චු ගහන්නත් බෑනෙ?

    අද මහබැන්කු අදිපති සලකුනේදි කියනව කබ්බා ඉන්න කාලේ සල්ලි අච්චු ගැහුවෙ වැඩිපුරම විදේශ ණය ගෙවන්න කියල. එහෙම සල්ලි අච්චු ගහල විදේශ නය ගෙවන්නෙ කොහොමද කියල දන්න එකෙක් කියපන්කො. මට දැන් අර කතාවයි මේක්යි පැටලිලා. හිතාගන්න බෑ.

    කාට හරි සන්කට කින්ඩිය දාන වීඩියෝ එක හොයාගන්න පුලුවන්නම් දාපන්කො. මට සැකයි මන් පටලගෙනද කියල.
    Presenter's argument was not actually wrong there as I recall. As the government gets its revenue in LKR (as we pay tax in LKR), it has to purchase USD at the market exchange rate by paying LKR if it is getting it from the local market. So if the exchange rate is high, the government has to pay more LKR meaning it has to find more LKR by way of more taxes or printing money. In the budget, Government has to allocate funds to debt repayment which is mentioned in LKR at the market exchange rate. So exchange rate has a direct impact on the fiscal policy. Also note that purchasing USD from central bank reserve using printed money does not directly increase the inflation because that money is not released to market and thus it does not affect the money supply.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙහෙම වෙන්න පුළුවන්.

    ආණ්ඩුවට ආදායම් නැති නිසා සල්ලි අච්චු ගහනවා. ඒ සල්ලි වලින් USD ගන්නවා. ඒවගෙන් ණය ගෙවනවා. ඕක වෙන්න ඕනේ ඔය කියන්නේ.
     
    • Like
    Reactions: pathaleiretta

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක
    ඒකෙන් අදහස් වෙන්නෙ රුපියල් වලින් විදේශ ණය ගෙවනව කියල නෙවෙයි මම හිතන්නෙ. මහබැංකුවට ඩොලර් තියෙන සිංහලුන්ගෙන් ඩොලර් ගන්නත් රුපියල් දෙන්න වෙනවනේ. ඒකට රුපියලුත් නෑ කියන එක.

    කබ්බ කියන්නෙ පට්ට හොරෙක්. අපිට ඩොලරුත් නෑ රැපියලුත් නෑ කියල හංගල කියන්නෙ ඔහොමයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    Presenter's argument was not actually wrong there as I recall. As the government gets its revenue in LKR (as we pay tax in LKR), it has to purchase USD at the market exchange rate by paying LKR if it is getting it from the local market. So if the exchange rate is high, the government has to pay more LKR meaning it has to find more LKR by way of more taxes or printing money. In the budget, Government has to allocate funds to debt repayment which is mentioned in LKR at the market exchange rate. So exchange rate has a direct impact on the fiscal policy. Also note that purchasing USD from central bank reserve using printed money does not directly increase the inflation because that money is not released to market and thus it does not affect the money supply.
    Can you elaborate local market? From whom government purchase dollars?
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    සල්ලි ප්‍රින්ත් කරලා ඩොලර් ගන්නවා ලෝකල් මාර්කට් එකෙන්. ඒක තමයි බැසිලා කිව්වේ උණ්ඩියල් වුණත් කමක් නෑ සල්ලි ඒවන්න කියලා
     
    • Like
    Reactions: Jack_Sparrow