සල්ලි අච්චු ගහල ණය ගෙවන එක.

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ආන්ඩුවට ආදායමක් නැති නිසා බන් අච්චු ගහල ඩොලර් ගන්නෙ. එතකොට මූර්ත වටිනකම වැඩි වෙනව ඩොලර් එකේ. රුපියලේ බහිනවා.

    ඉතින් රුපියල් වලින් ණය ගෙවන්න බෑ. එත් රාජපක්ශලගෙ ගොන් අර්තික දැක්ම කියවන්න ගිහින් තමයි සන්කය බොක උනේ. රුපියල් අච්චු ගගහ ණය ගෙවන්නත් පුලුවන්. හැබයි ටික කාලයයි. එක තමා මේ උනේ.

    ඉතින් රුපියල් වලින් නය ගෙවන්න පුලුවන් කියල හිතන්න වත් එපා. එක කරන්න බැරි වැඩක්. ඩොලර්ම ඔනේ ඩොලර් ණය ගෙවන්න
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    Can you elaborate local market? From whom government purchase dollars?
    Primarily central bank + other local banks. (However as per our (in)famous former Finance Minister, local market includes local undial & hawala dealers as well :D)

    මෙහෙම වෙන්න පුළුවන්.

    ආණ්ඩුවට ආදායම් නැති නිසා සල්ලි අච්චු ගහනවා. ඒ සල්ලි වලින් USD ගන්නවා. ඒවගෙන් ණය ගෙවනවා. ඕක වෙන්න ඕනේ ඔය කියන්නේ.
    Yes that's basically it.
    ------ Post added on Jul 26, 2022 at 2:19 PM
     
    • Like
    Reactions: olu bakka and U-tag

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,791
    113
    මාලඹේ
    CB එකෙන් රුපියල් අච්චු ගහලා එකෙන් ඩොලර් අරන් ණය ගෙවනවා .

    මෙහෙම ගෙවලා ඉවර කරන්න බැහැ ලංකාවේ ණය ඩොලර් බිලියන 7.4 ක් . රුපියල් බිලියන කීයක් අච්චු ගහන්න වෙනවා ද
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    සල්ලි අච්චු ගහනව කියන එකේදි ඇත්තටම අච්චු ගැසීමකට වඩා සිද්ධ වෙන්නෙ මහ බැංකුව මගින් රජයට/ පුද්ගලික අංශයට ණය විදියට මුදල් ලබා දෙන එක. මහ බැංකුව සතුව තියන මුදල් නෝට්ටු සංචිත එලියට මේ විදියට දුන්නම සිද්ධ වෙලා තියෙන්නෙ කිසිම ආර්ථික කටයුත්තක් නොවී අලුත් මුදල් ආර්ථිකයට ඇතුලු වීම. ඒ හා සමානව නිශ්පාදනයක් හෝ භාන්ඩ සැපයුමක් නොවෙන නිසා උද්ධමනය ඇති වෙනව.
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,102
    885
    113
    33
    Srilanka
    උන් සල්ලි අච්චු ගහල ඒ සල්ලි වලින් ඩොලර් ගන්න ඇති ලෝකල් මාර්කට් එකෙන්.
    ekai une, salli achu gahala rate dollars tika export kara uganda ta
    Kabba kiwwe news okkoma baiyonta, thamath eka piligana innawa
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    Just Stop USD/SUDT Withdrawal.
    Ranil Can Recover Rajapak Family Money, Which Was
    Stolen