සල්ලි අඡ්චු ගහලා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    අනේ මන්ද . .
    ආපු දවසේ ඉදන් බොරු වියදම් ඔක්කොම කැපුවා කියලා සංදර්ශන දාල

    අන්තිමටම රට කාපු බැංකු කඩපු පොනිලටත් වඩා ණය අරගෙන, දැන් සල්ලිත් අච්චු ගහලලු . . 🥱 :rofl:
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    519
    348
    63
    Home
    kitsooftlk.blogspot.com
    වීරයා, සියල්ල දත්, මං පොර,
    ඇවිත් මාසයක් ඇතුලත සල්ලිත් අච්චු ගහලලු නේද?

    ඒ මොකෝ බං..කෙලවෙන්න වගේ යන්නේ අායෙත්..

    ලු News 🙄

    ලු නෙවෙයි ලා ලෙස වෙනස් වෙන්න ඕනේ
    https://economynext.com/sri-lanka-prints-rs100bn-through-open-market-operations-184982/
    Mun okkoma ekek kiyala hithenne mata witharada?
     
    Last edited:
    • Haha
    Reactions: supun_sg

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    වීරයා, සියල්ල දත්, මං පොර,
    ඇවිත් මාසයක් ඇතුලත සල්ලිත් අච්චු ගහලලු නේද?
    සල්ලි තියෙන්නෙ අච්චු ගහන්න තමා හුත්තො කියල කියන්න එකෙක් නැද්ද
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    මහ බැංකුව සල්ලි අච්චු ගහන්නේ මොකක් base කරන්ද
    මේකේ ඉන්න අර්ටික ඔස්තාර් කෙනක් අපිට කියලා දෙනවා නම් වටිනවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    මේ අවස්ථාවේ තමා අපි 2/3 ස්ථාවර බලයක් දීලා මේක ගොඩ ගන්න උදව් කරන්න පෙලගැසෙන්න ඕනේ. ආන්ඩුවට සල්ලි නැත්තම් මිනිස්සූ කොරියාවේ වගේ කන කර උකස් කරලා හරි රට හදන්න දෙන්න ඕනේ
     
    • Haha
    Reactions: Troop

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    අන්‍ර අයියා ටත් ආස ඇති සල්ලි කොලෙකට එයාගෙ අත්සන දාගන්න :ROFLMAO:
    කුහක වෙන්න එපා 🤪
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,061
    4,625
    113
    වීරයා, සියල්ල දත්, මං පොර,
    ඇවිත් මාසයක් ඇතුලත සල්ලිත් අච්චු ගහලලු නේද?

    View attachment 240368
    හුත්තිගෙ පුතාට චාට් එක කියවගන්න බෑ. talk දෙනවා. අච්චු ගහපු හුත්තක් නෑ පකෝ ඔය භාන්ඩාගාරෙන් දුන්න bonds ටික එකතු කරලා බිල්ලෙක් මවන්න හදන්නෙ
    උගෙ අම්මගෙ රනිල් මාසෙන් මාසෙ දුවලා තියෙන්නෙ බොන්ඩ්ස් වලින්. දැන් නිකන් බිල්ලො මවනවා රනිල්ගෙ පුකේ ඇගිල්ල ගගහා. අනෙ උබලා දන්න economy. නිකන් හුකන් නැතුව ඉදපන් වේසිගේ කොල්ලො ටික
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හුත්තිගෙ පුතාට චාට් එක කියවගන්න බෑ. talk දෙනවා. අච්චු ගහපු හුත්තක් නෑ පකෝ ඔය භාන්ඩාගාරෙන් දුන්න bonds ටික එකතු කරලා බිල්ලෙක් මවන්න හදන්නෙ
    මන් ඒකනෙ කිව්වෙ . මුන්ට කියල වැඩක් නෑ . මොක්ද නූගත් උන්නෙ
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,061
    4,625
    113
    මන් ඒකනෙ කිව්වෙ . මුන්ට කියල වැඩක් නෑ . මොක්ද නූගත් උන්නෙ
    ඉංග්‍රීසි කියවගන්න බෑ. පක්කුන්ට කට නන් තියෙනවා තැරි කටවල් ටික, පොඩ්ඩක් මොලේ තිබ්බා නන් එක එකාගෙ ගූ හෝද හෝද කැම්පේන් කරන්න ඕන් නෑනෙ. කැරි පොන්නයො ටිකක් මුන්
     
    • Haha
    Reactions: skymicro

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රට හදන්න ආපු අය ඇවිල්ලා මාසයක් නැහැ මිලියන ගාණක් ඩොලර් නයයි කෝටි 60 000 ක රුපියල් ණයයි තව අළුතෙන් සල්ලීත් අච්චු ගහලා 🤦
    🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦