දැන් නං සල්ලි ඉතිරි කරලා වැඩක් නෑ. මම පොඩි ගානක් තියාගෙන ඉන්නවා බැංකුවේ හදිසි අවස්ථාවකට ඕනි උනොත් කියලා.
ඒ ඇරෙන්න මම කරන්නේ සල්ලි වලින් ඕනි කරන දේවල් ගන්න එක. මොකද නිකං සල්ලි පොදි බැදලා වැඩක් නෑ හරියට කන්නේ, අදින්නේ නැතිව.
වාහනයක්,ගෙදරක් අරං තියෙන්නේ. තව සැහෙන ගානක් වටිනා පර්චර් 10 ඉඩන් දෙකක් තියෙනවා. මට ඔය ටික ඇති හොදටම.
දැන් රටේ ආර්ථිකේ හැටියට බැංකු වල සල්ලි තියෙන එකත් මහ ගොන් කමක්. මොකක් හරි දෙයක් අරං තිබ්බා නං තව හොදයි.
මේක මගේ අදහස.