සල්ලි ඉතිරි කරන හැටි..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොදට සල්ලි ඉතුරු කරපු මනුස්සයෙක් මේක දාපු නිසා පිලිගන්න වෙනවා :dull:
     

    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7
    0
    දැන් නං සල්ලි ඉතිරි කරලා වැඩක් නෑ. මම පොඩි ගානක් තියාගෙන ඉන්නවා බැංකුවේ හදිසි අවස්ථාවකට ඕනි උනොත් කියලා.
    ඒ ඇරෙන්න මම කරන්නේ සල්ලි වලින් ඕනි කරන දේවල් ගන්න එක. මොකද නිකං සල්ලි පොදි බැදලා වැඩක් නෑ හරියට කන්නේ, අදින්නේ නැතිව.
    වාහනයක්,ගෙදරක් අරං තියෙන්නේ. තව සැහෙන ගානක් වටිනා පර්චර් 10 ඉඩන් දෙකක් තියෙනවා. මට ඔය ටික ඇති හොදටම.
    දැන් රටේ ආර්ථිකේ හැටියට බැංකු වල සල්ලි තියෙන එකත් මහ ගොන් කමක්. මොකක් හරි දෙයක් අරං තිබ්බා නං තව හොදයි.

    මේක මගේ අදහස.