සල්ලි ඉතිරි කරන හැටි..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වටිනා ත්‍රෙඩ්:yes:
    :love::love:
    තෑන්ක්ස් මචං..

    එල එල මචෝ වටිනා අදහස් ටිකක්
    11.gif
    11.gif
    11.gif



    මේ දැන් උඹගේ වයසත් හරි නොවැ කසාදයක් කොර ගන්න උඹත් ඉතිරි කිරිමේ බැංකුවක් හොයා ගනින් නැත්නම් ඉතිං සොරි ඩොට් කොම් තමා :D :D ;)
    :D:D
    තාම 22යි බං.. බැංකු වගයකට ණය වගයකුත් තියෙනවා..:(
    ඒකත් ඉවර කරලම බඳිනවා..
    බඳින එකත් ලේසි නැහැනේ බං.. කඩෙන් බඩුවක් ගන්නව වගේයෑ..
    හොඳ එකියක් හොයාගත්තෙ නැතොත් ඉතිං ජීවිතේම දුකේ තමා..


    THNXXXX mchoooo
    rep+
    වෙල්කම් කොල්ලා..

    Thanks a lt machn...!!!! :) (y)
    11.gif

    inna tike kaala bila athal eke hitapan,heta walakajja gahaida kawda danne
    හ්ම්.. ඒකත් ඇත්ත තමා බං.. ඉතිං අද ගැන හිතලා අතේ තියෙන හැම සතයක්ම ඉවර කලා කියහකො.. කරුමෙටවත් හෙට දවසෙ ජීවත් වුණොත්..:D අනිත් එක මැරෙනකොටවත් කීයක් හරි ඉතුරු කරල එපැයි මැරෙන්න.. නැත්තං ගෙදර ඉන්න එවුන්ටනේ ඒකෙනුත් දුක..:dull:

    niyami!!!
    තෑන්ක්ස් මචං..

    thanks+++++5
    වෙල්කම් කොල්ලා..

    Ela Thread ekak mcn
    REP +
    තෑන්ක්ස් මචං..

    :D

    Bump
    හැමෝටම වැදගත් වෙයි
    තෑන්ක්ස් මචං..

    සල්ලි අතට ආවම වියදම් වෙනකන්ම දන්නෙ නෑ.:dull:
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් අයියේ..TFS! :yes:
    ඔය අවුල මටත් තියෙනවා.. :rofl:
    පඬි ගන්නවා විතරයි.. බාගයක් බැංකුවට ණය ගෙවනවා..
    ගෙදර වියදම් දෙනවා.. ඉතුරුවට මොනව වෙනවද මන්දා..:dull:


    තෑන්ක්ස් බඩෝ rep+
    වෙල්කම් මචං..

    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..