මන් මේ ලගදි නූලක් දැම්මා මිලියන 10 ඉන්වෙස්ට් කරන්න උපදෙස් ඉල්ලලා. දැන් ප්‍රශ්නේ මේකයි. ඉඩම විකිනුවට පස්සේ තාත්තගේ සහොදරයෙක් විකුනපු සල්ලි වලින් ගානක් ඉල්ලනවා එයා ඉස්සර ඉඩම ගන්න තාත්තට සල්ලි දුන්නා කියලා. ඉඩම අවුරුදු 30+ ගානක් තිබුනේ තාත්තගේ නමට. දැන් සල්ලි තියෙන්නේ මගේ අතේ. සල්ලි ඉල්ලලා මට බල කරනවා. එහෙම ඉල්ලන්න පුලුවන්ද බන්?
තාත්තගෙන් ඇහුවම කියනවා ඉඩමක් ගන්න කියලා සල්ලි දුන්නේ නෑ කියලා
තාත්තගෙන් ඇහුවම කියනවා ඉඩමක් ගන්න කියලා සල්ලි දුන්නේ නෑ කියලා
Last edited:

