සල්ලි ඉල්ලනවා බන්

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ගේම ඉල්ලපන්..
    ඌ ගේමට ආවොත් ඕකෙන් 50 ක් දීපන් ගැන්ග් එකකට..
    දීලා අරූගේ ෆොටෝ එකක් දීලා ඇටකටු කුඩු කරපන් අංශබාගේ හැදෙන්නම 😍
    ඊට පස්සේ සැප ටමා
    පුත්තු ටික රිටන් එක දුන්නාම සැප කොහොමද
     
    • Wow
    Reactions: charitha2011

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    0MRi7PiVlIcT.png
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මන් මේ ලගදි නූලක් දැම්මා මිලියන 10 ඉන්වෙස්ට් කරන්න උපදෙස් ඉල්ලලා. දැන් ප්‍රශ්නේ මේකයි. ඉඩම විකිනුවට පස්සේ තාත්තගේ සහොදරයෙක් විකුනපු සල්ලි වලින් ගානක් ඉල්ලනවා එයා ඉස්සර ඉඩම ගන්න තාත්තට සල්ලි දුන්නා කියලා. ඉඩම අවුරුදු 30+ ගානක් තිබුනේ තාත්තගේ නමට. දැන් සල්ලි තියෙන්නේ මගේ අතේ. සල්ලි ඉල්ලලා මට බල කරනවා. එහෙම ඉල්ලන්න පුලුවන්ද බන්?
    තාත්තගෙන් ඇහුවම කියනවා ඉඩමක් ගන්න කියලා සල්ලි දුන්නේ නෑ කියලා
    සහෝදරයෙක් නේද?
    ඕව ඔහොම තමයි

    කනට දෙකක් ගහල එලවපන් බන්
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    මේවා හොද පාඩම් අපේ උන්ට. ඉඩමක් ගෙයක් වගේ දෙයක් ගන්නකොට අතමාරු ඉල්ලන්න යන්න එපා කාගෙන්වත්. ඉල්ලගත්තත් පුලුවන් ඉක්මනට ගෙවලා දාපන් අන්තිම සතේට යනකං උන්ම කිව්වත් ඕක මොකද්ද ඕක ආය ඕනෙ නෑ කියලා. නැත්තං අවුරුදු ගානකට පස්සෙ හරි ටොපිය සෙට් වෙන්න පුලුවන්. මිනිස්සු විශ්වාස කරලා මුකුත් කරන්න යන්න එපා මිනිස්සු වෙනස් වෙනවා.
    oppu karannawath legal widiyata idamata gedarata unta aythiwasakam kiyanna bahane