සල්ලි ඉල්ලන්න

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මචන් උබල වැඩක් කරලා දීලා (සල්ලි වලට ) , වැඩේ කර ගත්ත කෙනා දන්නේ නෑ වගේ සල්ලි නොගෙවා ඉද්දි උබල ඉල්ලනවද ?
    මට ඉල්ලන්න හිතෙන්නෙම නෑනේ . වැඩේ කර ගත්තනම් දෙන්න ඌ දැන ගන්න ඕනේ කියලා ඉන්නවා මිසක් ඉල්ලන්න හිතෙන්නේ නෑ .
    මම කරපු ගොඩක් වැඩ වලට ඔහොමයි . ගෙදරින් බනිනවා පලු යන්න .

    අද ගෙදරින් බැනුම් අහලා බැරිම තැන එක්කෙනෙක්ට මතක් කරා . මට දැන් පට්ට අවුල් .
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    agrement nadda ?
    no බන්

    අපිත් ඉතින් අපිට ලැබෙන්න තියෙන සල්ලි ඉල්ලන්න ලැජ්ජයි. ඕක බහුතර ලෙඩක්.
    මට දැන් හෙන අවුල් ඉල්ලපු එකට . හිත හදා ගන්න දැම්මේ thread එක
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,577
    124,890
    113
    දෙහිවල
    මට දැන් හෙන අවුල් ඉල්ලපු එකට . හිත හදා ගන්න දැම්මේ thread එක
    දැන් අවුල් ගන්න එපා. නයට දුන්න සල්ලි උනත් ඉල්ලන්න හිතෙන්නේ නැහැ. ඕක උබට විතරක් තියෙන දෙයක් නෙමේ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    දැන් අවුල් ගන්න එපා. නයට දුන්න සල්ලි උනත් ඉල්ලන්න හිතෙන්නේ නැහැ. ඕක උබට විතරක් තියෙන දෙයක් නෙමේ.
    අම්මෝ ඔය හින්දම නයට දෙන්නේ නෑ . දන්නවනේ. යාලු කමුත් නැති වෙනවා.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,931
    4,370
    113
    ඔය අවුල මටත් තියෙනවා. මම ණයට දීපුවවත් ඉල්ලන්න යන්නෙ නෑ.දෙනකන් ඉන්නව. එහෙම දීල කෙලවෙලත් තියෙනව. ඒත් දෙනව. :(
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මචන් උබල වැඩක් කරලා දීලා (සල්ලි වලට ) , වැඩේ කර ගත්ත කෙනා දන්නේ නෑ වගේ සල්ලි නොගෙවා ඉද්දි උබල ඉල්ලනවද ?
    මට ඉල්ලන්න හිතෙන්නෙම නෑනේ . වැඩේ කර ගත්තනම් දෙන්න ඌ දැන ගන්න ඕනේ කියලා ඉන්නවා මිසක් ඉල්ලන්න හිතෙන්නේ නෑ .
    මම කරපු ගොඩක් වැඩ වලට ඔහොමයි . ගෙදරින් බනිනවා පලු යන්න .

    අද ගෙදරින් බැනුම් අහලා බැරිම තැන එක්කෙනෙක්ට මතක් කරා . මට දැන් පට්ට අවුල් .

    බිස්නස් කරනවනම් මුලින්ම ඔය වගෙ පොන්න ගති නැති කරගනින්. ගොඩක් උන් ඕවා පවිච්චි කරනවා සල්ලි නොගෙවා ඉන්න.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Ehama aul ganna epa uba pinata salli dunne nane.
    mata nm aulk na mn illanawa . habai denawa kiyala gaththoth witharai
    agreement වල වටිනාකම . නයනම් ඕක වෙනවමයි බන්

    ඔය අවුල මටත් තියෙනවා. මම ණයට දීපුවවත් ඉල්ලන්න යන්නෙ නෑ.දෙනකන් ඉන්නව. එහෙම දීල කෙලවෙලත් තියෙනව. ඒත් දෙනව. :(
    මගේ යාලුවෙක් ඉන්නවා . උබද මන්දා . මම නය දෙන්නේනම් නෑ
    ------ Post added on Jul 12, 2024 at 1:33 PM
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    ඕක නෝමල් බන්. ණය දුන්නහමත් ඔය වගේ දැනෙනවා ආයිත් ඉල්ලන්න ගියාම. ඒක දැනගෙන වැඩේ කරන වෙලාවේම payment එක ගැන හරියට කතා කර ගනින්.
     
    • Like
    Reactions: Solo Rider

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    බිස්නස් කරනවනම් මුලින්ම ඔය වගෙ පොන්න ගති නැති කරගනින්. ගොඩක් උන් ඕවා පවිච්චි කරනවා සල්ලි නොගෙවා ඉන්න.
    දුර්වලතාවක් තමා බන් . හිතෙන්නේ නෑ ඉල්ලන්න. උගේ පස්සෙන් යනවා වගේ දැනෙන්නේ

    ඕක නෝමල් බන්. ණය දුන්නහමත් ඔය වගේ දැනෙනවා ආයිත් ඉල්ලන්න ගියාම. ඒක දැනගෙන වැඩේ කරන වෙලාවේම payment එක ගැන හරියට කතා කර ගනින්.
    කියන ඒවා කරන්නේ නෑනේ උන් පස්සේ
    ------ Post added on Jul 12, 2024 at 1:35 PM
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    uba danne na minissunge kapatikam. hariyata therum gaththa dawasatta mokdata yako mama me loke ipadune kiyala hithei. echcharata aul.
    ekektawath anukampa karanna epa. ubata kelonawa
    Denzel Washington GIF
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    uba danne na minissunge kapatikam. hariyata therum gaththa dawasatta mokdata yako mama me loke ipadune kiyala hithei. echcharata aul.
    ekektawath anukampa karanna epa. ubata kelonawa
    අවුල් උන්ව මම ආශ්‍රය කරන්නෙත් නෑ . ඒ හින්දා දැනට ලොකුවට කෙලින්න එනවා අඩුයි . හැබැයි ඉස්සරහටන්ම් හදා ගන්න වෙයි .
     
    • Like
    Reactions: Solo Rider

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උඹට බයික් එකක් ගන්න, ගෙදර repair කරන්න, business එකකට invest කරන්න වගේ දේකට "සල්ලි ටිකක් ඕනෙ වෙනවා, මචං අර සල්ලි ටික තව සති 2-3ක් ඇතුළත වගේ සෙට් කරලා දීපන්කො" කියපන්.

    එතකොට ඔය මාතෘකාවට ඇදලා ගන්න පුලුවන්. ඊටපස්සෙ ආපහු ආපහු ඉල්ලපන්.