සල්ලි උදව්

niwahal

Active member
  • Nov 17, 2013
    651
    55
    28
    මට හදිසියකට මුදල් වගයක් ඔනෙ ඔප්පුවක් තියෙන්නම්
    ලක්ශ 11 ක් ඔනෙ, සාදාරන පොලියක් කියන්න :baffled:

    මාස 1.5 කින් ආපහු දෙන්න පුලුවන්

    ජොක් එකක් කියල හිතන්න එපා. කෙනෙක් ඉනවනම් මට MSG එකක් දාන්න. :dull:

    0713839847
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හදිස්සියට සල්ලි පොලියට ගන්න යෑම නිසා උඹ නුදුරු අනාගතේ හොම්බෙන් වත් යන්න බැරි වෙන්න ඇනගන්නව..
    ඔප්පුව තියපං බැංකුවෙ..
    ගනිං..
    එක එකාගෙන් ගිණි පොලියට අරං මහන්සියෙන් හම්බ කරන සතේ උන්ට පුදන්නැතුව..
     
    Jul 14, 2014
    237
    32
    0
    හදිස්සියට සල්ලි පොලියට ගන්න යෑම නිසා උඹ නුදුරු අනාගතේ හොම්බෙන් වත් යන්න බැරි වෙන්න ඇනගන්නව..
    ඔප්පුව තියපං බැංකුවෙ..
    ගනිං..
    එක එකාගෙන් ගිණි පොලියට අරං මහන්සියෙන් හම්බ කරන සතේ උන්ට පුදන්නැතුව..

    පොලියට ගන්නවානම් ලක්සෙට අඩුගානක් ගනින්...නැත්තම් ඔප්පුව බැංකුවේ තියපන්...:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    na bn seen eka mekai. mama geyak gana yanawa, matath hadisi, owner karaya cash ilanawa, mama masayak athulatha loan eka dala cash beranna thama lasthi une