සල්ලි එවන්න NRFC එකක් හදන්න ගියා

benjaminnn

Active member
  • Sep 11, 2008
    176
    42
    28
    Nrfc එකට සල්ලි එවනවා නම් ජොබ් එකක් කරන්න ගියා කියකා පෘෆ් දෙනවා නම් කන්වර්ට් වෙන්නෙ නෑ
    Ow meka thama matath bank eken kiwwe. Api mehe idan service ekak dila genna ganna dollars convert karanawa. Api ehe gihin ewana ewa convert karane na kiyala kiwwe
     
    • Like
    Reactions: hitter

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අම්බෝ යකෝ උන් ඉල්ලපු documents තොගේ. visa දෙන්න එම්බසියෙන් වත් එච්චර documents ඉල්ලුවේ නැ.
    සොෆ්ට් කොපි බැලූ. හාඩ් කොපි ඕනෙලු. මන් visa ගන්න documents යැව්වේ ෆෝන් එකෙන් ෆොටෝ ගහලා :lol:
    Company offer එකයි, Agreement එකයි, IPA එකයි ඔක්කොම බැලුවොත් කොළ 60 ක් 70 ක් තියෙනවා ප්‍රින්ට් කරන්න.
    ඔය හුත්තවල් ප්‍රින්ට් කරලා ආයේ උස්සන් යන්න දවසක් නැ.

    යකෝ මුන්ට සල්ලි එවන්න account එකක් හදන්න මෙච්චර ලබ්බක් කරන්න ඕනෙද

    බැංකුව සම්පත්
    උන්ඩියල් හොදයි කියලා හිතුනා නේද😁😁
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    Ow meka thama matath bank eken kiwwe. Api mehe idan service ekak dila genna ganna dollars convert karanawa. Api ehe gihin ewana ewa convert karane na kiyala kiwwe

    ඔව් එක හරි. තව ඔප්සන් එකක් තියෙනවා කරන්න පුලුවන්. උබ ඇත්තටම රට යනවා ද
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    උන්ඩියල් දාපන් බන් උන්ට ඕනේ නැත්නම් ඕන එකක් කියල
    den unidiyal walata kelawanawa giye sathiye man salli wagayak ariya amount eka hold karala :rofl: samapth kata deneme un kiyanne BOC eken avilla kiyala

    ita passe mehe bank ekata email ekak gahala swfit details aragena yewwata passe unblock karala dunne
    mehe bank walin man hithanne BOC yanne ethanin samapth gihin thiyenne details wala ehama pennuwe
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Ow magrth USD ekak tiyenawa poliya enawa $ walin ma.
    Keeyada machan interest rate eka??

    මගේ මාමෙක්ගේ ගිණුමක ඩොලර් 2000 ක් තිබිලා, අමතක වෙලා අවුරුදු 15 කට පස්සේ ඒක ඩොලර් 6000 ක් වෙලා....කොහොමද ආතල් එක..අමාරුවෙන් හරි ඕක ඇර ගනින්.....


    අවුරුදු 15ට කොහොමද බං NRFC වල 2000, 6000ක් වෙන්නෙ???? 🤭
    පච කෙලින්න එපා.... උඹ දන්නවද NRFC වල පොළිය???
    ------ Post added on Jun 3, 2022 at 10:14 PM
     
    • Like
    Reactions: War Fighter

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    matanam awlak une na sampath eken. company offer letter eka withari illuwe. ewelema hadala dunna.

    gedara awith vishwa ekata log unama account ekath pennuwa. danata masa 2kata withara kalin habai.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    RFC එකක් දෙන්නම් කිව්වා. මාස දෙකක් තුනක් සල්ලි එව්වම.
    හැබැයි හැම මාසෙම LKR වලට convert කරනවා කිව්වා. NFRC එකක් තමයි ඕන උනේ

    danata nan ehema case ekak ne mata. parana hadapu ekak nisada dan ne. ena ewa okama eke thiyene idala hitala mama LKR karane
    සම්පත් බෑන්ක් එකේ කොහොමත් කන්වර්ට් වෙනව. පීපල්ස් බෑන්ක් මගේ අකවුන්ට් එක මේ වෙනකල් කන්වර්ට් වෙලා නෑ. මම ෆික්ස් ඩිපොසිට් දානව ඩොලර් වලින් එකතු වෙන හැමපාරකටම. කිසිම අවුලක් වෙලා නෑ.

    Ow magrth USD ekak tiyenawa poliya enawa $ walin ma.
    රුපියල් කන්වර්ට් උනේ නැද්ද? මොකක්ද බෑන්ක් එක?

    සම්පත් ලංකාවේ නරකම බැංකුවලින් අංක දෙක

    Sampath bank ekennam eta wada deyak balaporoththu wenna ba.

    :yes: :yes:

    Keeyada machan interest rate eka??




    අවුරුදු 15ට කොහොමද බං NRFC වල 2000, 6000ක් වෙන්නෙ???? 🤭
    පච කෙලින්න එපා.... උඹ දන්නවද NRFC වල පොළිය???
    ------ Post added on Jun 3, 2022 at 10:14 PM
    FD වලට නම් 6.4*%+
    ------ Post added on Jun 3, 2022 at 10:40 PM
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    mage Sampath eke potha irala mama ungema dustbin ekata dala awa
    ee tharamma hodai
    මට හිතාගන්න බැරි මේ තරම් චාටර් බෑන්ක් එකක් එක්ක මිනිස්සු පිස්සුවෙන් වගේ ගණුදෙනු කරන්නෙ ඇයි කියල. උඹට මොකක්ද උනේ?
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    lankawa dollar higa ganawa..dollars thiyena unta ewa genna account hadannna denne na bank walin..freelance nemey,kudu wikunala hari me welawe dollars gena unata ewa genna chance ekak denna epaya..me wage hanamiti logic nisa thamay me ratata kela wenne..money launcdering unath ban ratin eliyata giyamane case..athulata dollars awoth ratata hodakne wenne
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,812
    23,496
    113
    money launcdering unath ban ratin eliyata giyamane case..athulata dollars awoth ratata hodakne wenne
    මූ බලපන්කො :lol:

    Online income එකක් එන අයට කොහොමද බන් ඔය එකවුන්ට් ඕපන් කරන්න පුලුවන්ද? කන්වර්ට් වෙනවද ඒවා?
    ------ Post added on Jun 4, 2022 at 12:07 AM
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Ai bung sampath bank ekata giye. BOC , PPLs, NDB , NTB wage balanna.

    Sampath eke un hithan inne unga bank eka thamai bank eka kiyala lol.
     
    • Like
    Reactions: niranga1989

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මට හිතාගන්න බැරි මේ තරම් චාටර් බෑන්ක් එකක් එක්ක මිනිස්සු පිස්සුවෙන් වගේ ගණුදෙනු කරන්නෙ ඇයි කියල. උඹට මොකක්ද උනේ?
    තනි සිංහල බෞද්ධ බැංකුවක්නේ බං 😅
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    මට හිතාගන්න බැරි මේ තරම් චාටර් බෑන්ක් එකක් එක්ක මිනිස්සු පිස්සුවෙන් වගේ ගණුදෙනු කරන්නෙ ඇයි කියල. උඹට මොකක්ද උනේ?
    sampath eke rates hodayi wage, eka hinda wenna athi
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මට හිතාගන්න බැරි මේ තරම් චාටර් බෑන්ක් එකක් එක්ක මිනිස්සු පිස්සුවෙන් වගේ ගණුදෙනු කරන්නෙ ඇයි කියල. උඹට මොකක්ද උනේ?
    loan ekaka scene ekak.. dan nam mathakath na
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    sampath eke rates hodayi wage, eka hinda wenna athi
    PFCA නම් දන්නෙ නෑ. අනිත් අකවුන්ට් වල නම් ඉතිං රජයේ බැංකු තමයි රේට්ස් හොඳ නේද