සල්ලි එවන්න NRFC එකක් හදන්න ගියා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,470
    49,853
    113
    සේදවත්ත
    අම්බෝ යකෝ උන් ඉල්ලපු documents තොගේ. visa දෙන්න එම්බසියෙන් වත් එච්චර documents ඉල්ලුවේ නැ.
    සොෆ්ට් කොපි බැලූ. හාඩ් කොපි ඕනෙලු. මන් visa ගන්න documents යැව්වේ ෆෝන් එකෙන් ෆොටෝ ගහලා :lol:
    Company offer එකයි, Agreement එකයි, IPA එකයි ඔක්කොම බැලුවොත් කොළ 60 ක් 70 ක් තියෙනවා ප්‍රින්ට් කරන්න.
    ඔය හුත්තවල් ප්‍රින්ට් කරලා ආයේ උස්සන් යන්න දවසක් නැ.

    යකෝ මුන්ට සල්ලි එවන්න account එකක් හදන්න මෙච්චර ලබ්බක් කරන්න ඕනෙද

    බැංකුව සම්පත්
    අඩෝ ලියපන් ඇමතිට
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Keeyada machan interest rate eka??

    අවුරුදු 15ට කොහොමද බං NRFC වල 2000, 6000ක් වෙන්නෙ???? 🤭
    පච කෙලින්න එපා.... උඹ දන්නවද NRFC වල පොළිය???
    ------ Post added on Jun 3, 2022 at 10:14 PM
    Rate eka nam danne na beluwe na 2% wage athi man hitanne. Nrfc newe pfca

    සම්පත් බෑන්ක් එකේ කොහොමත් කන්වර්ට් වෙනව. පීපල්ස් බෑන්ක් මගේ අකවුන්ට් එක මේ වෙනකල් කන්වර්ට් වෙලා නෑ. මම ෆික්ස් ඩිපොසිට් දානව ඩොලර් වලින් එකතු වෙන හැමපාරකටම. කිසිම අවුලක් වෙලා නෑ.

    රුපියල් කන්වර්ට් උනේ නැද්ද? මොකක්ද බෑන්ක් එක?

    :yes: :yes:

    FD වලට නම් 6.4*%+
    ------ Post added on Jun 3, 2022 at 10:40 PM
    Parana dapu ewa convert une na
    ------ Post added on Jun 4, 2022 at 5:32 AM
     
    • Like
    Reactions: dmsupun

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    RFC එකක් දෙන්නම් කිව්වා. මාස දෙකක් තුනක් සල්ලි එව්වම.
    හැබැයි හැම මාසෙම LKR වලට convert කරනවා කිව්වා. NFRC එකක් තමයි ඕන උනේ
    etin wadak thiyanawa da ban
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    මගේ මාමෙක්ගේ ගිණුමක ඩොලර් 2000 ක් තිබිලා, අමතක වෙලා අවුරුදු 15 කට පස්සේ ඒක ඩොලර් 6000 ක් වෙලා....කොහොමද ආතල් එක..අමාරුවෙන් හරි ඕක ඇර ගනින්.....
    meka boru. normal USD FD rate is around 2-4 % per year. You can calculate based on that. However he has gained currency depreciation gain.
     
    • Like
    Reactions: aneasarayana

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,348
    32,072
    113
    අම්බෝ යකෝ උන් ඉල්ලපු documents තොගේ. visa දෙන්න එම්බසියෙන් වත් එච්චර documents ඉල්ලුවේ නැ.
    සොෆ්ට් කොපි බැලූ. හාඩ් කොපි ඕනෙලු. මන් visa ගන්න documents යැව්වේ ෆෝන් එකෙන් ෆොටෝ ගහලා :lol:
    Company offer එකයි, Agreement එකයි, IPA එකයි ඔක්කොම බැලුවොත් කොළ 60 ක් 70 ක් තියෙනවා ප්‍රින්ට් කරන්න.
    ඔය හුත්තවල් ප්‍රින්ට් කරලා ආයේ උස්සන් යන්න දවසක් නැ.

    යකෝ මුන්ට සල්ලි එවන්න account එකක් හදන්න මෙච්චර ලබ්බක් කරන්න ඕනෙද

    බැංකුව සම්පත්
    Lakepankawata kela nowee thyeida ithin
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    NSB ට්‍රයි කරන්න. ලේසියි. visa card එකක් නම් නෑ හැබැයි. saving 2%. FD 5.75%
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,050
    4,601
    113
    HSBC hadapan ban. Least you will have a branch in the country you plan to work in. Also they will assign you a manager who is responsible to take care of your shit. this if only for premier acconuts. For your salary (assume it is above 500K LKR) shouldn't be a problem
    can we have NRFC?
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    මම මහරගම සුපර් බ්‍රාන්ච් එකේ nrfc එකක් ඕපන් කලා 2017. පැයක් වත් ගියේ නෑ මතක විදිහට. 2022 මාර්තු එකෙක් යැව්වා ඌට nrfc 1 open කරන්න. ඌත් පැය 2කින් විතර කෝල් එකක් දුන්නා වැඩේ ගොඩ කියලා. වෙන බ්‍රාන්ච් 1 ට්‍රයි කරපන්.

    Ehema godak documents one naa
    If migrating vor a,job,
    *.passport /visa copy
    *.job offer letter
    For receiving payments in foreign currency
    *.acceptable source document

    These all restrictions are for prevent money laundering
    (y)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    මාත් FCA එකක් හදාගන්න ගියා. මගෙන් හේතුව ඇහුවා. මන් කිව්ව මට ඩොලර් වලින්ම ඉතුරු කරන්න ඕනේ කියලා.එහෙනම් හදලා වැඩක් නෑ කිව්වා :lol:
     
    • Haha
    Reactions: SLhuman

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    If I am not mistaken you can 🤔. But you will have to put some foreign money and start it. Also you cannot send LKR to it.
    I thought so too.... When I first opened up a NRFC account, a very long time ago, did it from overseas. Just a simple form enclosed with a bank draft was sent through post.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අම්බෝ යකෝ උන් ඉල්ලපු documents තොගේ. visa දෙන්න එම්බසියෙන් වත් එච්චර documents ඉල්ලුවේ නැ.
    සොෆ්ට් කොපි බැලූ. හාඩ් කොපි ඕනෙලු. මන් visa ගන්න documents යැව්වේ ෆෝන් එකෙන් ෆොටෝ ගහලා :lol:
    Company offer එකයි, Agreement එකයි, IPA එකයි ඔක්කොම බැලුවොත් කොළ 60 ක් 70 ක් තියෙනවා ප්‍රින්ට් කරන්න.
    ඔය හුත්තවල් ප්‍රින්ට් කරලා ආයේ උස්සන් යන්න දවසක් නැ.

    යකෝ මුන්ට සල්ලි එවන්න account එකක් හදන්න මෙච්චර ලබ්බක් කරන්න ඕනෙද

    බැංකුව සම්පත්
    BOC dapan mage BOC just 30 minutes.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    I thought so too.... When I first opened up a NRFC account, a very long time ago, did it from overseas. Just a simple form enclosed with a bank draft was sent through post.
    HSBC had a shit load of forms ban. Only consolation is the banking people will fill it for you while you sit there answering the questions for 2 3 hours. Lot of red tape probably because of the current situation.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,522
    3,915
    113
    පොතක් දුන්නෙ නෑ එකවුන්ට් නම්බර් එක කොලේක ලියල දුන්න්නෙ.

    ඒවට පොත් නෑ කිව්ව. සල්ලි ගන්න ඕනි උනාමත් පොලිම් වල ඉන්න ඕනි නෑ ඩෙස්ක් එකේ එක්කනාට කොලේ පුරවල දුන්නම කවුන්ටරේ පිටිපස්සෙන් ගිහින් එයාම දෙනව කැශියර්ට. ඊට පස්සෙ පෝලිමේ 1000ක් ඉදියත් කැශියර් නම අඩගහනව එතකොට ගියාම අරගත්ත ආව.
    math lagadi 1k haduwa, pothak dunne na
    thama salli gathhte na, nikan kole purawala ID eka dunnama athida ban ?

    අම්බෝ යකෝ උන් ඉල්ලපු documents තොගේ. visa දෙන්න එම්බසියෙන් වත් එච්චර documents ඉල්ලුවේ නැ.
    සොෆ්ට් කොපි බැලූ. හාඩ් කොපි ඕනෙලු. මන් visa ගන්න documents යැව්වේ ෆෝන් එකෙන් ෆොටෝ ගහලා :lol:
    Company offer එකයි, Agreement එකයි, IPA එකයි ඔක්කොම බැලුවොත් කොළ 60 ක් 70 ක් තියෙනවා ප්‍රින්ට් කරන්න.
    ඔය හුත්තවල් ප්‍රින්ට් කරලා ආයේ උස්සන් යන්න දවසක් නැ.

    යකෝ මුන්ට සල්ලි එවන්න account එකක් හදන්න මෙච්චර ලබ්බක් කරන්න ඕනෙද

    බැංකුව සම්පත්
    peoples eke haduwa, company letter eka witharai dunne
    mama eka form ekakwath alluwewath na
    TAB ekaka sign eka danna withrai wune, 30min wadak
    ------ Post added on Jun 4, 2022 at 11:51 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අමු බොරුවක් වැරදිලාවත් මේ පොන්නය බැoකුවට ගිහින් නැ , අපි නොදන්න nrfc නොදකින් පොන්නය, ටොන් පච තෙර්ඩ් දාන්ඩ එපා..

    peoples eke haduwa, company letter eka witharai dunne
    mama eka form ekakwath alluwewath na
    TAB ekaka sign eka danna withrai wune, 30min wadak
    ------ Post added on Jun 4, 2022 at 11:51 AM
    මේකගෙ බොරු මූ බැoකුවක් පැත්තෙ ගිහින් නැ, ගේ මුල්ලෙ ඉදන් මවාගෙන තෙර්ඩ් දාන පොන්නයෙක් ඕක..
    ------ Post added on Jun 4, 2022 at 12:27 PM