සල්ලි කන බල්ලා

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මූ නම් කලින් ආත්මෙ බැංකුවක වත් වැඩ කරපු එකෙක් ද කොහෙද:oo::oo::oo:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    srilankan airlines වල ad එක යනකොට මම හිතුවෙ 'සල්ලි කන බල්ල' කියන නම ගැලපෙනව කියල.:rofl::rofl:

    පස්සෙ තමයි ඇත්ත බල්ලෙක්ගෙ සීන් එකක් දැක්කේ.:P:P
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    යකෝ ඔහොම සල්ලි කොල කන්න දෙන්න බෑනේ නීතියෙන් තහනම්