මේ මාසෙ inflation 70% හරිි ගාන 100% පැනලා.
දෙසැම්බර් වෙද්දි inflation 1000% +++++ ( සුවර් නැහැ නේද ???). මාසෙකට..
කෝටි ගනන් පොත්වල දාගෙන ඉන්න අයගෙ සල්ලි වල වටිනාකම නැති වෙන්නෙ පට්ට වේගයෙන්.
ලක්සෙ නෝට්ටුව එනවා....
ආපසු හැරවිමක් නැත.
රට ඉදලා සල්ලි එවලා මෙච්චර කල් ලක්ශ 30,40 එකතු කරපු අයත් අනාතයි.
පව් ඉතින්.
පුලුවන් තරම් වත්කම් භාණ්ඩවලින් තියාගන්න.