සල්ලි ගන්න ක්‍රමයක්

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මචන් අපේ අම්මා මටත් නොකියා හෙන ගොං වැඩක් කරලා .. එයා හිතවත් ඇන්ටි කෙනෙක්ගෙ දුවෙක්ට සල්ලි වගයක් දීලා පොලියට ලක්ෂ 5ක්

    ගතපු ඇපේට දීලා තියෙන්නෙ promissory note එකක් ප්‍රොමසරි නොට්ටුවක් එකේ 50 මුද්දරයක් උඩ අත්සන් කරල තියනවා
    ගෑණි තමයි සල්ලි අරන් තියෙන්නෙ මිනිහා තමයි ඇප

    12-29 දීලා තියෙන්නෙ මුං ජනවාරි පොලී සල්ලි දමල පෙබරවාරි ඉදන් සල්ලි නෑ කොරෝනා නිසා අම්මා අහලත් නෑ මුං නිකමටවත් කෝල් කරලත් නෑ
    දැන් කොල් කරාම කියනවා දෙන්න විදියක් නෑ මරල ගියත් දෙන්න විදියක් නෑ සල්ලි හිරවෙලා අනම් මනම් කතා
    හැබැයි සල්ලි නොදී ඉන්නෑ ... දෙනවා දෙන දවසක් කියන්න බැරිලු ඇපේට දෙන්න දේකුත් නෑලු වාහන එහෙමත් ලීසින් දාල ගත්ත ඒවලු ඒවත් ඇරියස්ලු

    උන් සල්ලි අරන්තියෙන්නෙ මාස දෙකෙන් දෙනවා අලුත් බිස්නස් එකක් පටන් ගන්න කියල ඒකට සල්ලි මදි නිසා කියලා
    ( උන් අබිලිපිටි පැත්තෙ ඉඩමක් අරන් පොල්කටු එකතු කරලා මහා පරිමානෙන් අගුරු හදනවලු)

    මම එතනට ඒ පැත්තෙ මගේ යාලුවෙක් යැව්වා කතා කරන්න පොරට කියල තියෙන්නෙත් ඔය කතාවමයි
    මරල දැම්මත් දෙනන් විදියක් නැතිලු

    මම කොල් කරා ඊට පස්සෙ මටත් කිව්වෙ එකම කතාව

    * උන්ගෙ බෑග්ග්‍රව්න්ඩ් එක
    ඒ ගෑනිගෙ මිනිහා ඩේලි පොලියට සල්ලි දෙන එකෙක්
    කාර් එකකුයි ඩීමෝ බට්ටෙකුයි තියනවා
    හොදට ගෙවල් හදල තියෙන්නෙ හැබැයි උන් ගෙදර නෙවෙයි ඉන්නෙ
    දැන් බිස්නස් වැටිලා උන් ඉන්නෙ

    මට හිතෙන්නෙ මුන් දිගටම හිරවෙලා කෙලවිලා කරගන්න දෙයක් නැති වෙයි

    මේ සල්ලි ගන්න ක්‍රමයක් හරි ඇපේට දෙයක් හරි ගන්න බැරිද .. නීතිය පැත්තෙන් අපිට ගියොත් ගන්න පුලුවන්ද
    මේ promissory note කියන ඒවා නීතිය පිලිගන්නවද

    දන්න කෙනෙක් අදහසක් දෙන්න

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    mokadda car eka? car eka wikunala ube salli ganna puluwanne
    nattam balapan car eke watinakamata lease kiyak denna wenawada kiyala ?

    unta car eke laksha 5ta wada ayitiyak tiyanawanam, ube laksha 5 adu karala uba e itiri tika athata dennam kiyala uba thawa salli dala lease eka settle karala wahane ganin. passe wahane wikunala paduwa cover karaganin :D

    hitapan car eka laksha 15k watinawa. lease eka settle karanna laksha 8k oni.
    uba car laksha 8k dala lease eka settle karala ube namata gannawa. thawa laksha 2k unge atha denawa
     
    good idea
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඌ ඩේලි කලෙක්ෂන් කරන එකෙක් කිවුව නේද!
    මචන් කිවුවට තරහ වෙන්න එපා. උඹලගෙ සල්ලි ලැබෙන්නෙ නෑ.
    ගන්නවානම් එක ක්‍රමයයි තියෙන්නෙ. උඹ ඌට වඩා චන්ඩියෙක්නම් තගක් දාලා අද හෙටම ගනින්.
    නැත්නම් උඹට වෙන්නෙ තව ටික දවසක් යනකොට සල්ලි දීපු අනිත් එවුන් ඇවිල්ල ඌට ගහල ගන්න පුළුවන් දේවල් අරන් ගියාට පස්සෙ තව ත්‍රෙඩ් එකක් දාන්න දැන් උගෙන් හිලවුවට ගන්න දෙයක්වත් නෑ කියල.
     
    ඒක තමයි කරන්න ඉන්නෙ ලබන සතිය වෙද්දි උගෙන් පිලිතුරක් නැත්තම්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    Ammata kiyapan aye moda weda karanna epa kiyala e 5n ubata spa yanna tibba awrudu 3k witara kiyala
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සොරි තමා මම ලක්ෂ 17 කට කෙලවන් ඉන්නෙ දෙන්න ක්‍රමයක් නෑ කියනවනම් කොහෙන් ගන්නද උසාවි ගියොත් ගෙවන්න වෙනව හැබැබි උ කීවොත් රු 100 ගානෙ මාසෙ ගානෙ ගෙවන්නම් කියල එහෙම තමා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෑනි වම් අතින් සල්ලි අරන් දකුණු අතින් ඇප අස්සන් කරා වාගේ නෙ මනුස්සයව ඇපේට දැම්ම කියන්නෙ :baffled:
     
    • Like
    Reactions: Plusky