සල්ලි ගස් වැනි වගා...

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    සල්ලි ගස් වැනි වගා...

    සල්ලි ගස් වගේ සල්ලි ලැබෙන වගාවල් මොනාද කරන්න පුලුවන්?විකුණන වල්ලපට්ටා සමහරු බොරුයි කියනවා. තේක්ක හැදෙන්නත් ගොඩක් කල් යනවා.. :dull:කහ ඉගුරුමයියොක්කා වවලා ලාබ තියනවද ?
     

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    iguru hodayi machan investment eka 2x karanna puluwan ubama mahansi wenawa nam, deparakata thun parakata wada ekama waththe wawanna nam berilu bn,

    mama podi kale ape gedara haduwa, wel wala hadanna yanna epa, wehela wathura wedi unoth kunu wenawa pata gala
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,028
    113
    Mother Earth
    :nerd::nerd:
    ඇඳිරිනීතිය දවසක ආපු ලොරියකින් රැන්ගුන් ඉඟුරු ගත්තා කිලෝ එක 200ට

    එක එක වර්ග තියෙනව මචන්. රැන්ගුන්, සිංහල, චයිනා ඉඟුරු. ඕකෙ සිංහල ඉඟුරු ගණන්. ඒකෙ සැර වැඩියි.:nerd:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නයි මිරිස්..කිලෝ එකට 1000 පනින කාල එනවා.

    කහ

    කෝමාරිකා

    බෙල් පෙපර්