සල්ලි ගෙවන ක්‍රමයක්

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    වාහනයක් ගන්න ලක්ෂ 80ක් වගේ ගෙවන්න ඕන
    අතේ සල්ලි අරන් යන්නේ නැතුව ගෙවන්න පුළුවන් විදිහක් තියේද ?
    Bank Account Transfer කරන්න පුළුවන් ඒත් එතකොට වාහනේ යතුරු ගන්න කලින් සල්ලි ඔක්කොම දීල ඉවරයි නේ..
    Pay Order කියල ක්‍රමයක් තියේද? Cash cheque වගේ ක්‍රමයක් නැද්ද?
    Bank එක Commercial Bank... වාහනේ අයිතිකාරය ගේත් Commercial Bank Account එකක් ඇත
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උබට ඌව විස්වාස නෑ
    ඌට උබව විස්වාස නැ

    ලීස් එකක් දාපන්

    නැත්නන්, කට්ටිය 10-12ක් එක්ක බැන්කුවට ගිහින්, සල්ලි ඌට දාල, රිසිට් එකත් එක්ක යතුර , ඩොකියුමන්ට් මාරු කර ගනින්
    නැත්නන් උබෙ සල්ලි තියන බව පෙන්නල, චෙක් එකක් ලියල, ඌට දීල යතුර , ඩොකියුමන්ට් ගනින්

    ගන්න එකා ඉස්සර වෙන්න ඕනෙ
    එකයි ක්‍රමය
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,532
    113
    Colombo
    බෑන්ක් එක ඇතුලෙ ලෝයර් කෙනෙක් එක්ක ගිහින් අක්වුන්ට් එකට සල්ලි දාල දෙන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,209
    67,569
    113
    Bank eke karana eka tama safe.anika bank wala ohoka transfer karaddi purpose ekath ahanawa.transfer karana gaman bank executivesla isarahama documents exchange karagana tiyenne
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Vehicle Sale එකකින් ගන්නේ
    උන් බැංකුවට ඇවිල්ලා යතුරදෙයි ද?
    අද කාලේ නොදන්න මිනිස්සු විස්වාස කරන්න බෑ නේ හැමතැනම ගේම් කාරයෝ පිරිලා
     
    • Like
    Reactions: thesasindu

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,209
    67,569
    113
    Vehicle Sale එකකින් ගන්නේ
    උන් බැංකුවට ඇවිල්ලා යතුරදෙයි ද?
    අද කාලේ නොදන්න මිනිස්සු විස්වාස කරන්න බෑ නේ හැමතැනම ගේම් කාරයෝ පිරිලා
    Ehema karamu kiyapan.be kivoth etanin wahane ganna epa.
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Ehema karamu kiyapan.be kivoth etanin wahane ganna epa.
    උන් මොකද්ද Pay Order කතාවක් කිව්වා
    මට ඒක තේරුනේ නෑ
    Monday Bank එකට කතාකරල බලන්න ඕන
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Bank ekakadi karapiya yako ane manda umbala nam.Ehema sale wala un baha kiyanne naha horek nemeye nam.Salli aran yana eka nam tikak risky wadak.🙂

    lease karala vehicle ekak ganna eke loku wasiyak thamaye oya prashna trasfer prashna godak aduye
    ------ Post added on Aug 19, 2023 at 10:02 PM
     
    • Like
    Reactions: thesasindu

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ayyo ban. umbe palaweni wahaneda.ohoma saken weda karanna be.
    mechchara loku ganak deela ganna plaweni wahane :(

    Bank ekakadi karapiya yako ane manda umbala nam.Ehema sale wala un baha kiyanne naha horek nemeye nam.Salli aran yana eka nam tikak risky wadak.🙂

    lease karala vehicle ekak ganna eke loku wasiyak thamaye oya prashna trasfer prashna godak aduye
    ------ Post added on Aug 19, 2023 at 10:02 PM
    ita passe leesing gewannath epai
    anika wahane apita ayithiyak na
    ------ Post added on Aug 19, 2023 at 10:18 PM
     
    • Like
    Reactions: lankalk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    ඉතින් සල්ලි කෑශ් කරන් උබේ කාගේ හරි වාහානේක පලයන්
    LC එකක් දාපන් බැංක් එකේ වැඩේ ඉවරනේ
     
    • Like
    Reactions: lankalk

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    mechchara loku ganak deela ganna plaweni wahane :(

    ita passe leesing gewannath epai
    anika wahane apita ayithiyak na
    ------ Post added on Aug 19, 2023 at 10:18 PM
    40 k cash deela 40k invest karala monthly 1lakh withara enna hadagaththa nam lease ekath gewila sallith auto ithuru wenawa.lease karana eka umba oya kiyana tharamma naraka naha hariyata karagannawa nam🙂
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    40 k cash deela 40k invest karala monthly 1lakh withara enna hadagaththa nam lease ekath gewila sallith auto ithuru wenawa.lease karana eka umba oya kiyana tharamma naraka naha hariyata karagannawa nam🙂
    issarahata income eka sure na eka nisa lesing walata yanne na
     
    • Like
    Reactions: akr20

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Habaye bro import restrictions nam langadima ayin wenawa max 6months yawi oya vehicles aniwa bahinawa 1 million withara.🙂
    wahana gennanna yanawa kiwwama mila tikak aduwei
    habai gennanna gaththama mila wadiwei kiyala thama kiyanne
    dollar rate & tax ekka tiyena ganatath wada wahana mila uda yanawa..
    mata ganan adu wadi unata kamak na
    habai mata ada ona wahane thawa masa 6kin tibila wadak na :)
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    වාහනය අයිති අයට බැංකුවට එන්න කියල ලියකියවිලි , keys අරගෙන CEFTS transfer එකක් කරන්න. CEFTS form එකේ වාහනයේ අංකය දාල මිලදීගනීමට කියල ලියන්න
     
    • Like
    Reactions: akmax

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Pay order kiyala ekak thiyenawa.

    Ube account eke thiyana Salli deduct karagena cheque ekak issue karanawa bank eken. Eka gihin uba wahane ganna ekata deepan u yathurai documents tikai dunnama.

    Ethakota wade close. Normal cheque walata wada meke thiyana wenasa meka return wenne na and current account ekak thiyenna ona na
     
    Anna Hari meka thama mata danaganna ona une.
    Thank you very much! :love2::love2:
     
    • Love
    Reactions: Kasun93 rox