වාහනයක් ගන්න ලක්ෂ 80ක් වගේ ගෙවන්න ඕන
අතේ සල්ලි අරන් යන්නේ නැතුව ගෙවන්න පුළුවන් විදිහක් තියේද ?
Bank Account Transfer කරන්න පුළුවන් ඒත් එතකොට වාහනේ යතුරු ගන්න කලින් සල්ලි ඔක්කොම දීල ඉවරයි නේ..
Pay Order කියල ක්‍රමයක් තියේද? Cash cheque වගේ ක්‍රමයක් නැද්ද?
Bank එක Commercial Bank... වාහනේ අයිතිකාරය ගේත් Commercial Bank Account එකක් ඇත