සල්ලි ගෙවලා වැල බැවා

rusiyanuwa

Active member
  • කාඩ් වලින් සල්ලි ගෙවන්න එපා ඒ විදියෙ සයිට් වලට. කාඩ් විස්තර වැරදි විදියට පාවිච්චි කරලා සල්ලි ගනීවි.කටක් ඇරලා බැංකුවට කියන්න පුලුවනිද මේ විදියෙ සයිට් එකක මම කාඩ් එක පාවිච්චි කරා කියලා