කොල්ලනේ මට මේකට උත්තරයක් දීපල්ලා dollars ටිකක තියෙනවා,
Fixed deposit rates ඉස්සරහට තවත් අඩු වෙන නිසා මම මේ ටික ලංකාවට ඇරලා fd එකක් දැන්ම open කරගන්නද?
ඉන්නේ dubai වල මෙහෙ bank account එකේ සල්ලි තිබුනට ඒවාට පොලියක් add වෙන්නේ නෑ, එක නිසා සල්ලි නිකන් තිබුනට වැඩක් නෑ

Last edited: