සල්ලි තියනවනම් හොදම රට ලංකාවේ

sheila222

Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    විස්‍රාම යන්න කීයක් තියෙන්න ඕන ද?

    සල්ලි තියනවනම් හොදම රට ලංකාව කියන්න අඩු ම තරමේ ලක්ෂ 25ක වත් මාසික පඩියක් තියෙන්න ඕනේ.
    සල්ලි තියෙනවා කියන්නේ දඟලලා දඟලලා අමාරුවෙන් මාසෙට ලක්ෂ තුනක් හොයාගන්න එක නෙමෙයි. අඩුම තරමේ කෝටි 30ක් වත් වත්කම් තියෙන්න ඕන, නැත්තං මාසෙට ලක්ෂ විස්සක් වත් income එකක් එන්න ඕනේ.
    ඉතිං බන් ඒ කියන්නේ ඩොලර් 5000 ට වැඩි අගයක් නේ. ඉතින් ඒ වගේ ගානක් හම්බෙනවානම් මොන රටද හොද නැත්තේ අනික ඔය කියන සිහිනේ රියලැටි එකක් වෙන්නේ. ජර්මනිය සිවිස් ප්‍රංශේ ඔසී වගේ රටවල් වල උන්ගේ සාමාන්‍ය ආදායම ඩොලර් 2000ක් වගේ වෙනවා. එතකොට ඒ ඩොලර් 5000ට වැඩි සිහිනෙට තියෙන්නේ දෙගුනයකට පොඩ්ඩක් වැඩි කපකිරීමක්. ලංකාවේ ඇවරේජ් ඩොලර් 150 ක් වගේ ආදායමක් ඉතිං තිස් ගුනයක කපකිරීමක් කරන්න ඕන. ඒක හැමෝටම එතිකල් නෑනේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    කාලා බිලා shape එකේ ඉන්න පුළුවන් ලොකුවට luxery life එකක් නැහැ. සුපිරි වාහනයක් ගන්න බැරි එක තමයි අවුල.

    දැනට මට 10+ ලැබෙනවා. එකෙන් ඉතින් නොර්මල් වාහනයක් අරගෙන economy class flight එකක tour එකක් දාන්න පුළුවන්. අලුතෙන් කොලබ ගෙයක් හදන්න එහෙම අමාරුයි (කොටුවට 15KM ඇතුලත). ඉතින් මේක 25 වෙච්ච ගමන් මේ ප්‍රශ්න ටික නැති කර ගන්න පුළුවන් :D
    ------ Post added on Mar 14, 2023 at 3:17 PM
    lamai innewada? Private school da?
    Vehicle Lease eke kiyeda?
    Utility bills + Food expenses?
    Rent eketeda inne?
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    හොදම රට තීරණය වෙන්නේ තමන්ට ඕන lifestyle එක හා තමන්ගේ අවශ්‍යතාවයන් මත.

    හොදම රටවල් කියලා uk, aussie, canada ගිය ගොඩක් අය ටික කාලෙක් ගියහම ලංකාව දාලා ආවේ අපරාදේ කියලා දුක් වෙනවා. නමුත් තියෙන ඔක්කොම විකුණලා අවාට පස්සේ අයේ ලන්කාවට එන්න බැරි හින්දා කටුකාල ගෙමක් ගහනවා.

    සරල ජීවිතයක් ගෙවන එකෙක්ට කොහෙ හිටියත් එකයි.

    සමහර ලක්ශයක් පඩි ගන්න එවුන්, ලක්ශ 10+ ගන්න එවුන්ට වඩා සතුටින් ලංකාවේ ඉන්නවා.
    :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මම දන්න එවුන් ඒ රටවල ඉන්නවා.. උන් එකෙක්වත් ලන්කාවට ආයේ එන්න හිතන්නෙවත් නෑ.. උන්ට එනවා නම් එන එක ගේමක් නෑ. මේ රටවල ඉතුරු කරලා තියෙන සල්ලි රුපියල් කලොත් ඉඩම් ගෙවල් වාහන අරන් සෑපට ලන්කාවේ ඉන්න පුලුවන්.. ඒ වුනත් හෑමෝම ලන්කාව බොහෝම කෑමති.. හෑබෑයි ලන්කාවට ගිහින් සතියක් යනකොට කතා කලාම කියන්නේ එනකම් ඉවසිල්ලක් නෑතිව ඉන්නේ කියලා 😂 😂

    සරල ජීවිතයක් ගෙවන එවුන්ට නම් කොහෙත් සතුටෙන් ඉන්න පුලුවන් තමා. වෙන රටවල ඉන්න එවුන්ට තියෙන ලොකුම සහනේ උන්ගේ ළමයින්ගේ අනාගතේ ගෑන ලොකුවට වද වෙන්න ඕනේ නෑති එක. ළමයි ගෑන වෙන වෙන දේවල් ගෑන වෑඩිය හිතන්නේ නෑති එවුන්ට නම් ඈත්තටම කොහේ වුනත් සතුටින් ඉන්න පුලුවන්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    ඒ වුනත් හෑමෝම ලන්කාව බොහෝම කෑමති.. හෑබෑයි ලන්කාවට ගිහින් සතියක් යනකොට කතා කලාම කියන්නේ එනකම් ඉවසිල්ලක් නෑතිව ඉන්නේ කියලා 😂 😂
    oya taman inne parisareta huru unaata passe ena effect ekak...ape ammela ehema 3 months welata plan kerela rata yanne......habai 2 weeks welin ayeth lankawe......same effect.....

    kaagena 6 months withera addoth ayeth huru wenewa migrate una pariserate.....
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    lamai innewada? Private school da? නැහැ Gov school. නම හින්දා මරදානේ පැත්තේ ඉස්කොලේකකට දැම්මා. නම විතරයි. Gov school අධ්‍යාපනය නම් අන්තිමයි.
    Vehicle Lease eke kiyeda? ලෝන් නැහැ. අවුරුදු 10 විතර පරණ වාහනයක් තියෙන්නේ. අලුත් එකක් ගන්න බලන් ඉන්නවා ගෙන්නන්න දුන්න ගමන්. එත් ඉතින් අලුත් ගණන් එක්ක වැඩේ sure නැහැ.
    Utility bills + Food expenses? සොලර් දාලා තියෙන්නේ. ගෙදර වියදම avg ලක්ෂ 3ක් වගේ සෙට් වෙයි උපරිම.
    Rent eketeda inne? කොලබට 10km වලින් වගේ මගේ ගෙදර.

    මෙහෙ ඕන කරන බඩුමුට්ටු හොද කොලිටියෙන් හොයා ගන්න නැහැ. අව්රුදකට සැරයක් US වගේ යන්න පුලුවන්නම් සුපිරි. ලාබෙට shopping පාරක් දාලා එන්න තිබ්බා .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    oya taman inne parisareta huru unaata passe ena effect ekak...ape ammela ehema 3 months welata plan kerela rata yanne......habai 2 weeks welin ayeth lankawe......same effect.....

    kaagena 6 months withera addoth ayeth huru wenewa migrate una pariserate.....
    ඒක ඈත්ත.. මෙහෙට හුරු වුනාට පස්සේ ලන්කාවේ ඉන්න අමාරු වෙනවා.. ඉස්සර වෙන රටවල අවුරුදු ගණන් ඉදපු එවුන් ඈවිත් ලන්කාවේ එලවන්න ගියාම පිස්සු හෑදෙනවා කිව්වම අපි හිනා වෙනවා. ඒත් අපිටත් ඒකම වුනාම තමා තේරෙන්නේ.. විශේෂයෙන්ම වටරවුම් වල දකුණත් නීතිය වගේ ඒවා. මේහේ ඉතින් හෑම එකාම දකුණෙන් එන එවුන්ට ඉඩ දෙනවා.. ලන්කාවේ එහෙම ගියොත් ඈන ගන්න වෙනවාමනේ. ළමයින්ගේ ඉස්කෝල වගේ දේවල් එහෙම ලන්කාව එක්ක බලනකොට වදයක් නෑ. හෑබෑයි බෙහෙත් ගන්න එක නම් ලන්කාවට වඩා සෑහෙන්න අමාරුයි. ඒත් ලෙඩ වෙන එක නම් අඩුයි. විශේෂයෙන්ම පරිසර දුෂණය අඩු හින්දා ලෙඩ වීම අඩුයි.

    ඒත් අනතුරක් වෙලා ඉස්පිරිතාලෙට ගියොත් ලන්කාවේ තරම් ඉක්මනට බෙහෙතක් ගන්න බෑ, හෑබෑයි අනතුරු දරුණු නම් එහෙම නෑ. උදාහරණයකට ගත්තොත් මම වෑඩ කරන සමාගමේ ඉහලම තනතුරක ඉන්න පොරක් ගිය සතියේ සෙනසුරාදා හවස 5.30 වගේ ඩ්‍රිල් එකෙන් මොකක්ද විදින්න ගිහින් ඈගිල්ල ඩෑමෙජ් කරගෙන. මහපට ඈගිල්ලේ නියපොත්තම ගිහින්.. හදිසි අනතුරු එකට ගිහින් එලියට එනකොට 10 වගේ වුනාලු. එක්ස් රේ එක ගන්න ගිහින් ඔහේ හිටියා කිව්වා සෑහෙන්න වෙලාවක්. කිසිම තදබදයක් තිබුනේ නෑතත් සෑහෙන්න වෙලා ඉන්න වුනා කිව්වා එක්ස් රේ එක ගන්න. අන්තිමට මෑහුම් දාන්න ගියේ විනාඩි 15 කිව්වා... ඒ වගේ දේවල් තියෙනවා.. ඒ කොහොම වුනත් ලන්කාවේ යාලුවෝ නෑයෝ හිතවත්තු එක්ක ඉන්න එක නෑති වුනා. මම කෑමති උන් ටික මෙහේ එනවා නම්. අපේ සෙට් එකටම ඕස්ට්‍රෙලියාවේ ඉන්න තිබ්බා නම්. එහෙනම් ලන්කාවේ ගත්තාට වඩා හුගක් ආතල් මෙහේ ගන්න තිබ්බා.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මම ඉන්නේ යුරෝප් රටක. ලංකාව මම දකින විදියට පට්ට රටක්,අවුරුදු හැත්තැ ගානක්ම කාලකන්නි හැත්ත කැවේ නැත්නම් හොදට හදන්න තිබ්බ. දේශපාලකයෝ විතරක් නමේ මිනිස්සුත් වග කියන්න ඕන.

    ලංකාවේ දේශගුණය පට්ට. මෙහේ උන් එකට ගොඩක් කැමතියි. විශේෂයෙන්ම ස්කැන්ඩිනේවියා රටවල කලුවර වෙන සින් එක එහෙම උන්ටත් වාතයි.

    ළමයි එහෙම හිටියේ නැත්නම් හා උන්ගේ අනාගතය ගැන worry වෙන්නේ නැත්නම් ලංකාවේ ගේමක් ගහගෙන ඉන්න තිබ්බ ගොඩක් අයට. ලෝකේ හොදම රටවල් එක්ක compare කර කර වැලලි වැලලි ඉදලනම් වැඩක් නැ,ඉන්නවනම් ඉන්න තියෙන්නේ. නැත්නම් migrate වෙන්න ඕන
    .
     
    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    Oyata kawadawath limitations ekka jeewath wenawa kiyala therila nadda. Kochchara salli thibbath oyata karanna bari dewal thiyenawa lankawe. Oyata ona karana wahane gennanna ba. Ekata honda petrol gahanna ba. Low quality petrol walin liter 20k gahana eka oya frame eken eliyen hithala baluwe nadda kawadawath. Me wage limitations thiyenawa lankawe. Already supiri geyak hadala wahanayak thiyena kenekta limitations adu wenna puluwan. Habai mula indan ewa karanna inna minissunta dan ewa karanna patan gaththoth marenakan gewal haduwahaki. Pare wahanayak elewwath patta stress eke driive karanna one lankawe

    Anith eka lamai inna godak minissu kamathi na e lamai duk windinawa balanna. Samahara beheth private gahanna giyath honda brand na ewage. Positive negetive 2ma thiyenawa ithin
    ------ Post added on Mar 14, 2023 at 5:23 PM
     
    • Like
    Reactions: sheila222

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    මම ඉන්නේ යුරෝප් රටක. ලංකාව මම දකින විදියට පට්ට රටක්,අවුරුදු හැත්තැ ගානක්ම කාලකන්නි හැත්ත කැවේ නැත්නම් හොදට හදන්න තිබ්බ. දේශපාලකයෝ විතරක් නමේ මිනිස්සුත් වග කියන්න ඕන.

    ලංකාවේ දේශගුණය පට්ට. මෙහේ උන් එකට ගොඩක් කැමතියි. විශේෂයෙන්ම ස්කැන්ඩිනේවියා රටවල කලුවර වෙන සින් එක එහෙම උන්ටත් වාතයි.

    ළමයි එහෙම හිටියේ නැත්නම් හා උන්ගේ අනාගතය ගැන worry වෙන්නේ නැත්නම් ලංකාවේ ගේමක් ගහගෙන ඉන්න තිබ්බ ගොඩක් අයට. ලෝකේ හොදම රටවල් එක්ක compare කර කර වැලලි වැලලි ඉදලනම් වැඩක් නැ,ඉන්නවනම් ඉන්න තියෙන්නේ. නැත්නම් migrate වෙන්න ඕන
    .
    ජීවයේ පැවැත්ම තීරනය කරන දෙවන පරම්පරාවක් හදන එක අවදානම් නම් ඉතින් කවර කතාද? අනික මේ දේශගුනය හොද උනෙත් අපේම කරුමකට අවුරුද්දේ ඇවරේජ් 30C වඩා උශ්නත්වේ තියන රටවල් දියුනු වෙලා තියෙන්නේ හරිම අඩුවෙන් තෙල් හරි ඛනිජ හරි නැතුව
     
    • Like
    Reactions: malakadss

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ජීවයේ පැවැත්ම තීරනය කරන දෙවන පරම්පරාවක් හදන එක අවදානම් නම් ඉතින් කවර කතාද? අනික මේ දේශගුනය හොද උනෙත් අපේම කරුමකට අවුරුද්දේ ඇවරේජ් 30C වඩා උශ්නත්වේ තියන රටවල් දියුනු වෙලා තියෙන්නේ හරිම අඩුවෙන් තෙල් හරි ඛනිජ හරි නැතුව
    :lol::lol:
    ඔහොම ඉතින් නෙගටිව් හිතුවොත් සදා සොත්ති තමා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ඉතිං බන් ඒ කියන්නේ ඩොලර් 5000 ට වැඩි අගයක් නේ. ඉතින් ඒ වගේ ගානක් හම්බෙනවානම් මොන රටද හොද නැත්තේ අනික ඔය කියන සිහිනේ රියලැටි එකක් වෙන්නේ. ජර්මනිය සිවිස් ප්‍රංශේ ඔසී වගේ රටවල් වල උන්ගේ සාමාන්‍ය ආදායම ඩොලර් 2000ක් වගේ වෙනවා. එතකොට ඒ ඩොලර් 5000ට වැඩි සිහිනෙට තියෙන්නේ දෙගුනයකට පොඩ්ඩක් වැඩි කපකිරීමක්. ලංකාවේ ඇවරේජ් ඩොලර් 150 ක් වගේ ආදායමක් ඉතිං තිස් ගුනයක කපකිරීමක් කරන්න ඕන. ඒක හැමෝටම එතිකල් නෑනේ
    ඔසී උන්ගෙ මාසික සාමාන්‍ය ආදායම 2000$ කිව්වෙ කවුද උබට 😂 උබ කියන්නෙ student visa ඇවිල්ලා පාර්ට් ටයිම් කරන උන්ගෙ මාසික ආදායම ගැනද?
     
    • Like
    Reactions: samindi

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔසී උන්ගෙ මාසික සාමාන්‍ය ආදායම 2000$ කිව්වෙ කවුද උබට 😂 උබ කියන්නෙ student visa ඇවිල්ලා පාර්ට් ටයිම් කරන උන්ගෙ මාසික ආදායම ගැනද?
    Me kiyanawa atte USD wenna puluwan. eth ithin mama hithanne USD 3000 k wath hoyanawa ati kiyala uber duwana ewunuth
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මාසෙකට ලක්ශ 10ක් වගේ අතට එනව නම් හොදට ඉන්න පුලුවන් ( මගේ මතය)
    මට නම් ලක්ෂ 3 හොදටම ඇති. ගෙයක් car තියෙන්න ඕනේ. අනිත් මුදල් ඉතුරුකරනවා . tax ගෙව්වත් ප්‍රස්නයක් නම් නැ .
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    සල්ලි තියෙනවා කියන්නේ දඟලලා දඟලලා අමාරුවෙන් මාසෙට ලක්ෂ තුනක් හොයාගන්න එක නෙමෙයි. අඩුම තරමේ කෝටි 30ක් වත් වත්කම් තියෙන්න ඕන, නැත්තං මාසෙට ලක්ෂ විස්සක් වත් income එකක් එන්න ඕනේ.
    කොටි 12 කින් 2 million මාසෙට ගන්න පුළුවන්, රුපියල් ලක්ෂයක් tax වදිනවා. ගොඩක් දේවල් කරන්න පුළුවන් . හුගක් වෙලාවට ගොඩක් අයට උදව් කරන්න පුළුවන් .