විස්රාම යන්න කීයක් තියෙන්න ඕන ද?
සල්ලි තියනවනම් හොදම රට ලංකාව කියන්න අඩු ම තරමේ ලක්ෂ 25ක වත් මාසික පඩියක් තියෙන්න ඕනේ.
ඉතිං බන් ඒ කියන්නේ ඩොලර් 5000 ට වැඩි අගයක් නේ. ඉතින් ඒ වගේ ගානක් හම්බෙනවානම් මොන රටද හොද නැත්තේ අනික ඔය කියන සිහිනේ රියලැටි එකක් වෙන්නේ. ජර්මනිය සිවිස් ප්‍රංශේ ඔසී වගේ රටවල් වල උන්ගේ සාමාන්‍ය ආදායම ඩොලර් 2000ක් වගේ වෙනවා. එතකොට ඒ ඩොලර් 5000ට වැඩි සිහිනෙට තියෙන්නේ දෙගුනයකට පොඩ්ඩක් වැඩි කපකිරීමක්. ලංකාවේ ඇවරේජ් ඩොලර් 150 ක් වගේ ආදායමක් ඉතිං තිස් ගුනයක කපකිරීමක් කරන්න ඕන. ඒක හැමෝටම එතිකල් නෑනේසල්ලි තියෙනවා කියන්නේ දඟලලා දඟලලා අමාරුවෙන් මාසෙට ලක්ෂ තුනක් හොයාගන්න එක නෙමෙයි. අඩුම තරමේ කෝටි 30ක් වත් වත්කම් තියෙන්න ඕන, නැත්තං මාසෙට ලක්ෂ විස්සක් වත් income එකක් එන්න ඕනේ.


