සල්ලි තියන කෙල්ලො

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    අඩො සල්ලි තින කෙල්ලො උසයි නෙහ්.
    සන්ඩේ ඔබ්සර්වර් එකෙ 50 විතර බෑලුවම මට වඩා කොට උන් හිටියෙ 7ක් 8ක් විතර :(
     
    • Haha
    Reactions: allrights

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    අඩො සල්ලි තින කෙල්ලො උසයි නෙහ්.
    සන්ඩේ ඔබ්සර්වර් එකෙ 50 විතර බෑලුවම මට වඩා කොට උන් හිටියෙ 7ක් 8ක් විතර :(
    Bitter Truth.

    Good genes putha,
     
    • Like
    Reactions: BadBlueGenius

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    සිංහල මංගල දැන්වීම වල ඉන්නේ මිටි කෙල්ලෝ කොට කෑලි වගේ. අඩි 5ටත් අඩු උන් ඉන්නේ.
     
    • Haha
    Reactions: xVOLDYx

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    English පත්තරේක මංගල දැන්වීම දාල තිබ්බ නිසාද උඹ උන්ට සල්ලි තියෙනවා කියන නිගමනෙට එන්නේ? නැත්තන් දෑවැද්දට කෝටියක් වත් දෙනවා කියල තියෙනවද?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    English පත්තරේක මංගල දැන්වීම දාල තිබ්බ නිසාද උඹ උන්ට සල්ලි තියෙනවා කියන නිගමනෙට එන්නේ? නැත්තන් දෑවැද්දට කෝටියක් වත් දෙනවා කියල තියෙනවද?
    na bn genuine hi class family innwa ...

    apith ehemai kiyala hithana gonnuth innwa ...

    😔
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    අඩො සල්ලි තින කෙල්ලො උසයි නෙහ්.
    සන්ඩේ ඔබ්සර්වර් එකෙ 50 විතර බෑලුවම මට වඩා කොට උන් හිටියෙ 7ක් 8ක් විතර :(
    Ehenam umba kota athi. :D
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    Bitter Truth.

    Good genes putha,

    සිංහල මංගල දැන්වීම වල ඉන්නේ මිටි කෙල්ලෝ කොට කෑලි වගේ. අඩි 5ටත් අඩු උන් ඉන්නේ.
    English පත්තරේක මංගල දැන්වීම දාල තිබ්බ නිසාද උඹ උන්ට සල්ලි තියෙනවා කියන නිගමනෙට එන්නේ? නැත්තන් දෑවැද්දට කෝටියක් වත් දෙනවා කියල තියෙනවද?
    kotiyak nwei koti gaanaka depala, ammala thaaththala professional, ausi, UK, USA wage ratawalwala citishionship,
    colombo walin gewal , comercial buildings, anika unta igen gannath pluwan, IT,MBBS etc..

    masters or PHD
    Yako ekekuta mechchara dewal thiyenawada kiyala hithagannawath ba,
    uba kiwala balapan sundayobservr eke mangala yojana theeruwa

    Nutritions thamai ...

    🤕
    wenna ba, math hodata kaana bona ekek podikale idanma
    කොට කෙට්ටු අය හුරතල්. ❤
    kello kmathi usa untane
    na bn genuine hi class family innwa ...

    apith ehemai kiyala hithana gonnuth innwa ...

    😔
    ow bn
    unta nathi deyak na, anika igenagnnth pluwan

    Ehenam umba kota athi. :D
    :(
     
    • Wow
    Reactions: Heshan Daminda