උබලා සල්ලි වලින් ඉතුරු කරලා තියන ගාන කීයද?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    එතකොට බන් කුඩු බිස්නස් වල එහෙම මුස්ලිම් අය ඉන්නේ?
    ------ Post added on May 4, 2025 at 11:24 AM
    එයාලා සල්ලි දාන්නෙ අමානා තකාෆුල්!.එතකොට පව් අඩුයි
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    keeping fiat will make u poor over the time relative to goods prices!
    Thanks for the advice man !!!

    bank.png

    අනුන්ගෙ සල්ලි නම් තියෙනවා අතේ.
    ඔහොම්ම ට්‍රන්ස්ෆර් එකක් දා ගනින්. හැක් වෙලා කියපන් ඊට පස්සේ 😅
    ------ Post added on May 4, 2025 at 11:43 AM

    good luck
    What you mean by good luck
    ------ Post added on May 4, 2025 at 11:43 AM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    Thanks for the advice man !!!

    ඔහොම්ම ට්‍රන්ස්ෆර් එකක් දා ගනින්. හැක් වෙලා කියපන් ඊට පස්සේ 😅
    ------ Post added on May 4, 2025 at 11:43 AM

    What you mean by good luck
    ------ Post added on May 4, 2025 at 11:43 AM
    හැක් වෙන්න දෙයක් නෑ, තව මාසයක් දෙකක් යනකම් මේ ගාණ ඕකෙ තියෙනවා, ආයෙ ඕනෙ වෙන්නෙ සැප්තැම්බර්:).සෙලාන් එකෙන් ඕක මොනිටර් කරලද කොහෙද ක්‍රෙඩිට්කාඩ් එකක් දෙන්න පස්සෙන් එනවා,මමනෙ දන්නෙ ඔතනට තව අතින් 30000කුත් දාන්න ඕනෑ
     
    • Haha
    Reactions: nitrox

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    මචන් රුපියල් 1000ක් ගන්න බැරිවෙයිද? ලොකු උදව්වක්

    @AnuradhaRa පොන්නයො මෙහෙ වරෙන්.. සල්ලිකරයෝ ටික එක තැනක, කීයක් හරි කඩාගන්න බලපන්.
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    මචන් රුපියල් 1000ක් ගන්න බැරිවෙයිද? ලොකු උදව්වක්
    වැඩ කරන උනුත් 1000 ඉල්ලනවා වෙලාවකට. ඒ වෙලාවට කියන්ඩ බොරුවක් හිතට එන්නෙත් නෑ බන්. 1000 එව්වම දැන් බර ගානක් කෙල වෙලා තියනවා 😅

    1M witara savings tiye, 2.5 years on job 😢 invest karanna one dan
    1 m tiyanawa nam ela neh ban. Mama awrudu 5k job ekak karala laksha 5 k wage tibbe account eke. Laksha 2 kata kittu wenna monthly salary ekak aragenath
    ------ Post added on May 4, 2025 at 11:57 AM
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    වැඩ කරන උනුත් 1000 ඉල්ලනවා වෙලාවකට. ඒ වෙලාවට කියන්ඩ බොරුවක් හිතට එන්නෙත් නෑ බන්. 1000 එව්වම දැන් බර ගානක් කෙල වෙලා තියනවා 😅

    ඉතින් බලපන් සල්ලි කාරයන්ට තියෙන ප්‍රශ්න නේද? කරන බිස්නස් එක මොකක්ද කියලත් කියපන් අවුලක් නැත්නම්
     
    • Haha
    Reactions: nitrox

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    Investement amount intrest
    10000004
    10400004
    10816004
    11248644.25
    1172670.724.25
    1222509.2263.75
    1268353.3223.75
    1315916.5715
    1381712.46
    1464615.1447

    1 million awurudu 10kta fixed dammoth 10 awasanaye 1.46 milion wage ganak shape wenna ida thiyenawa!
    eth awuruud 10 yaddi, idam mila - USD rate kos lee / wahana (need maintan) kohomada thathwe?
     
    • Like
    Reactions: coder101

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    වැඩ කරන උනුත් 1000 ඉල්ලනවා වෙලාවකට. ඒ වෙලාවට කියන්ඩ බොරුවක් හිතට එන්නෙත් නෑ බන්. 1000 එව්වම දැන් බර ගානක් කෙල වෙලා තියනවා 😅

    1 m tiyanawa nam ela neh ban. Mama awrudu 5k job ekak karala laksha 5 k wage tibbe account eke. Laksha 2 kata kittu wenna monthly salary ekak aragenath
    ------ Post added on May 4, 2025 at 11:57 AM
    වැඩකරන උන්ට නම් දියන්, පඩියෙන් දෙපාරට කපපන්. ආයෙ ඉල්ලන්නෙ නෑ. ලොකු ගාණක් නම් කතා කරලා පහසු ගෙවීමක් හදලා දියන්. පොඩ්ඩක් බියොන්ද JD වැඩක් කලොත්හරි කස්ටමර් කෙනෙක් ගෙනාවොත් හරි අර කපන ගාණ අයින් කරපන්. වැඩේ ගොඩ
     
    • Like
    Reactions: nitrox

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    ඉතින් බලපන් සල්ලි කාරයන්ට තියෙන ප්‍රශ්න නේද? කරන බිස්නස් එක මොකක්ද කියලත් කියපන් අවුලක් නැත්නම්
    කින්ඩියක් දැම්මද මන්ද බන් 😅. මම පොඩි පොඩි කන්ස්ට්‍රක්ශන් වැඩ බන් කරන්නේ
     
    • Love
    Reactions: psiko1

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    කින්ඩියක් දැම්මද මන්ද බන් 😅. මම පොඩි පොඩි කන්ස්ට්‍රක්ශන් වැඩ බන් කරන්නේ
    uba wiyadam salli kiyala denawada?
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    for the business you are working on.
    Thank you Machan

    for the business you are working on.
    Thank you
    uba wiyadam salli kiyala denawada?
    ඔව් බන්. එකෙක් ඉන්නවා බන් ඌට පුදුම ප්‍රශ්න ගොඩක් තියෙන්නේ.. එව්වා කිව්වහම නොදිත් බෑ බන්. කියන දේ අහගෙන ඔක්කොම වැඩත් කරන හින්දා එලවන්නත් බෑ. එ උනාට මාසේ අන්තිමට බැලුවහම පඩිය වගේ දෙගුනයක් වගේ ඌ අරගෙන 😅
    ------ Post added on May 4, 2025 at 12:16 PM
     
    • Like
    Reactions: nethumshan

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    Thank you Machan

    Thank you

    ඔව් බන්. එකෙක් ඉන්නවා බන් ඌට පුදුම ප්‍රශ්න ගොඩක් තියෙන්නේ.. එව්වා කිව්වහම නොදිත් බෑ බන්. කියන දේ අහගෙන ඔක්කොම වැඩත් කරන හින්දා එලවන්නත් බෑ. එ උනාට මාසේ අන්තිමට බැලුවහම පඩිය වගේ දෙගුනයක් වගේ ඌ අරගෙන 😅
    ------ Post added on May 4, 2025 at 12:16 PM
    ඕකෙ නම් මිනිස්සු තරහ කරගෙන අමාරුයි, ඔන්න ඔහෙ කමක් නෑ කියල ඉන්න තියෙන්නෙ. ඒත් පේන්න ණය පොතක් තියාගන්න. පඩියෙන් කෑලි කීපෙකට කඩලා කපාගෙන දෙන්න. සමහර උන් ඉන්නවා පඩිය කොහොම ආවත් හවසට කීයක් හරි අරන් යන්න ඕනෙ නැත්තම් කසනවා.
    මම කරා වෙන රටකදි පකිස්තාන් එකෙක්ට, හැමදාම ඌට කීයක් හරි ඕන. ප්‍රශ්ණ ගොඩයි. පඩියත් ඕන. ඌට 3000ක් දුන්නෙ. මම කලේ හැමදාම 50ක් දෙන්න ගත්තා. ඉතුරු 1500ය මාසෙ පඩි දාට දෙනවා. ඌත් සතුතින්
     
    • Love
    Reactions: nitrox

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    ඕකෙ නම් මිනිස්සු තරහ කරගෙන අමාරුයි, ඔන්න ඔහෙ කමක් නෑ කියල ඉන්න තියෙන්නෙ. ඒත් පේන්න ණය පොතක් තියාගන්න. පඩියෙන් කෑලි කීපෙකට කඩලා කපාගෙන දෙන්න. සමහර උන් ඉන්නවා පඩිය කොහොම ආවත් හවසට කීයක් හරි අරන් යන්න ඕනෙ නැත්තම් කසනවා.
    මම කරා වෙන රටකදි පකිස්තාන් එකෙක්ට, හැමදාම ඌට කීයක් හරි ඕන. ප්‍රශ්ණ ගොඩයි. පඩියත් ඕන. ඌට 3000ක් දුන්නෙ. මම කලේ හැමදාම 50ක් දෙන්න ගත්තා. ඉතුරු 1500ය මාසෙ පඩි දාට දෙනවා. ඌත් සතුතින්
    තැන්ක්ස් බන් අයිඩියා එකට
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,103
    1
    8,981
    113
    -~උලක් උඩ-~
    අපි එකතු කරලා තියෙන්නෙ සල්ලි නෙවේ. හදවත්. ඕනෙ වැඩකට ඉතින් සප් එක හම්බෙනවා සුපිරි
    Bump And good luck