සල්ලි තියෙන කෙල්ලෙක්

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ...සල්ලි තියෙන කෙල්ලෝ පස්සේ යන්නේ නැතිව උබ සල්ලි පස්සේ පලයන් එතකොට කෙල්ලෝ උබේ පස්සෙන් එයි....

    ..අනික උබ කෙල්ලෙක්ට අවනකව ලවු කරොත් ඒකිට උබව හොදට් හිතට වැදුනොත් උබට සල්ලි තියෙනවාද නැද්ද කියලා බලපාන්නේ නෑ..
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    කෙල්ලගෙ උස අනුව තමයි තීරණය වෙන්නේ. උබට වඩා කෙල්ල උසයි නම් කැමති වෙන්නේ නෑ. නැත්නම් අවුලක් නෑ. මිටි කෙල්ලොත් ඉන්නවානේ.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,512
    3,896
    113
    pissuda oii yaluwo set hame ekakinma mn tama kotama..school.office.gewal patte.

    yaaluwo set kiyanne kolloda ???
    kollo athara nam awulk naa bn echchara

    kello set athare nam maara awul ban..

    ubata 5'6k wela ohoma hithenwa , mata 5'3k wela kohoma hithenwa athida kiyala ubata therenwa athi ne :(:(:(:(:(:(:(
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    උබ උසයිනම් කෙල්ලෙක් ලේසියෙන්ම සෙට් වෙනව බන්, මොකද කෙල්ලො උස කොල්ලොන්ට අමුතුම කැමැත්තක් තියෙනවා :yes::yes:මන් දන්නෑ ඇයි කියන්න, ඒත් එහෙම එකක් තියෙනවා තමා :yes::yes::yes::yes::yes: උස මදි කියන්නේ එච්චරම අවුලක් නෑ බන් :yes::yes: ගේම ගහගන්න පුලුවන්නම් එච්චරයි :):)

    :) මම 5.9යි :):yes:
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,512
    3,896
    113
    උබ උසයිනම් කෙල්ලෙක් ලේසියෙන්ම සෙට් වෙනව බන්, මොකද කෙල්ලො උස කොල්ලොන්ට අමුතුම කැමැත්තක් තියෙනවා :yes::yes:මන් දන්නෑ ඇයි කියන්න, ඒත් එහෙම එකක් තියෙනවා තමා :yes::yes::yes::yes::yes: උස මදි කියන්නේ එච්චරම අවුලක් නෑ බන් :yes::yes: ගේම ගහගන්න පුලුවන්නම් එච්චරයි :):)

    :) මම 5.9යි :):yes:

    aniwa ban..
    uba wasanawanthayi..