අපරාදේ රෝද හතරේ හුළං යවන්න තිබ්බෙ![]()
හුලං යැව්වම වාහනේ ගන්න විදිහක් නැතුව ඒත් අනික් මිනිස්සුන්ට නෙ කරදරේඅපරාදේ රෝද හතරේ හුළං යවන්න තිබ්බෙ![]()

තාම තියනවා ..
පොලිසියට කිව්වා![]()

නඩු...
පොලීසියෙන් ආවට පස්සේ උන දේත් කියපං..
ඔව්, ඔහොම ගොන්නුන්ට එහෙමයි කරන්න ඕනදැන් ඔයා එතන හිටිය නම් එහෙම කරනවද?
