සල්ලි දීලා ගත්ත ෆෝන් එක උස්සපු එකක්ලු.. 😱

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    same IMEI box, original charger thiyana ewa witharak ganna. ethakota 90% shape.

    hondatama sure wenna nam liyumak liyala uge ID copy ekak ekka ganna ona.
    Eth wadak na bng, ube phone eka aran pitakotuwata palayanko
    Ubata ona IMEI ekak gahala pettiyak denawa, 2500i

    "hondatama sure wenna nam liyumak liyala uge ID copy ekak ekka ganna ona."

    Meka nam hondai tikak berenna puluwan , but phone eka nam loweth gannawa
     
    • Wow
    Reactions: Heshan Daminda

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    Eth wadak na bng, ube phone eka aran pitakotuwata palayanko
    Ubata ona IMEI ekak gahala pettiyak denawa, 2500i

    "hondatama sure wenna nam liyumak liyala uge ID copy ekak ekka ganna ona."

    Meka nam hondai tikak berenna puluwan , but phone eka nam loweth gannawa
    ehema hama box ekama naha ban pitakotuwe.. anika print eka patta wenas..
    anika original charger ekakuth ganna loku ganak yanawa..
    original box eka charger eka andura ganna bari modayo nam ahu wenawa athi..
    mama issara used phone ona tharam buy and sell karala thiyanawa, dial eka dakkama kiyanna puluwan ussalada nadda kiyala..

    ID card copy seen eka nam safe but godak ewun phone ekakata ID card copy denne kamathi wena ekak naha..
    mama deyak wikunanakota wahanen yanawa, salli thiyanawa kiyala dana gaththama mokek wath apiwa awiswasa karanne naha.. (loku wahana walin awith wikunana horuth athi)
    mona wikkath mama nam katawath illuwata ID copy denne naha..
     
    Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    අඳුරන එකෙක් රෙඩ්මි ෆෝන් එකක් අරගෙන ෆේස්බුක් මාකට් ප්ලේස් එකෙන්. මරදාන ඉස්ටේසම ගාවට ගිහිල්ලලු ගත්තෙ. මුස්ලිම් එකෙක්ලු වික්කෙ. අරගෙන මාස ගානකට පස්සෙ අද වැල්ලවත්ත පොලීසියෙන් කෝල් කරලා මූට. ෆෝන් එක උස්සපු එකක්ලු හෙට වැල්ලවත්ත පොලිසීයට එන්න කියලා. මුගේ නම ගම අයිඩී නම්බර් සේරම ගානටම කිව්වලු පොලීසියෙන්.

    1. දැන් මොකක්ද හෙට අරූ ගියාම වෙන්නෙ. ෆෝන් එක දීලා අතින් කයිට් කරගෙන මූට එන්න වෙනවද?

    2. ෆේස්බුක් මාකට් ප්ලේස් එකෙන් නැත්තන් ඉක්මන් එකෙන් ෆෝන් ගනිද්දි මේ වගේ මරාල කඩාපාත් නොවෙන්න අපි ගන්න ඕන පියවර මොනවාද?

    නිගමනය : මොනව වුනත් ෆෝන් එකක් නැතිවුනාම පොලිසියෙ එන්ට්‍රි දැම්මම මාස ගානක් ගියත් ෆෝන් එක පොලීසියෙන් හොයලා දෙනව නේද මේ විදිහට. බලපන්කො මුගෙ ෆෝන් නම්බර් එකත් ගානට හොයාගෙනනෙ. 🥴
    Modes dekak thiyanawa

    Friendly Mode - Phone eka owner ta polisiyedi bara dila paduwa windagena enna puluwan
    Shit Mode - Phone eka denna ba kiyala lorry talk issue karanna puluwan. Ita passe kelinma policiyen case eka court case ekakata convert karanawa. ita passe theft/crime categoy eke gihilla lawyers latath gewala anthimata phone eke owner ta phone eka denna wenawa. loss eka double withara wela samaharak wita hireth gihilla nawathinna wenne

    mamath oya widiyatama mage ussapu phone ekak gaththa. lankawe famous radio network ekaka director kenekge puthek langa anthimata phone eka thibbe. mulin director karaya ali wansen awa. mama nadu dala podi ekawa usawi gennanna wenawa kiwwama passe lassanata awilla polisiyata pohone eka hand over kara
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,177
    10,037
    113
    ape adurana ayya kenek phone kadyaka wada karna kale phone ekak sell kala 2011 vage. policyen hoyan awilla porawa athulata damma pora wiknapu eka horkam karapu ekak kiyala. porawath danne na eka horakam karapu ekak kiyala. hoda welawata porata wikunapu ekawa dannawa. porawa anthimata hoyan enkan muwa 4 days athule tibba. anthimata sallith na phone ekath na.
     
    • Wow
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,380
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය වගේම තමයි අඳුනන එකෙක්ටවත් වාහනේ දෙන්න එපා. දන්න කෙනෙක්ගේ බයික් එක යාලුවෙක් ඉල්ලගෙන ගිහින් කුප්ප වැඩක් කරලා පොලිසියෙන් අයිතිකාරයාව කුදලන් ගිහින් ඇට තැලුවා. පස්සේ තමයි වැරැද්ද කරපු එකාව කුදලන් ගියේ.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    ෆේස්බුක් මාකට් ප්ලේස් එකෙන් නැත්තන් ඉක්මන් එකෙන් ෆෝන් ගනිද්දි මේ වගේ මරාල කඩාපාත් නොවෙන්න අපි ගන්න ඕන පියවර මොනවාද?
    ID copy ekak ganin ugen, bank transfer karapn, photo ekak gnin uge
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,380
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සල්ලි දීල ගත්තා කියල ඔප්පුකරගන්න බැරිවුනොත් හොරා වෙලා තමයි නවතින්නේ. කොහොමහරි විකුනපු කෙනා හොයාගෙන පටලවන එක තමයි ඇඟට ගුණ. ෆෝන් එක ගන්න බැංකුවෙන් සල්ලි හරි ගත්තනං අඩුගානේ ඒව හරි පෙන්නන්න කියපං. අලම වේගෙන එනවනං අයිතිකාරයට කතාකරලා බේරුමක් කරගන්න එක හොඳයි නඩු දාලා වැරදිකාරයා නම කැතකරගන්නවට වඩා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    ඔහොම ෆෝන් එකක් ගන්නකොට සෙලර්ගෙ සිම් එක ෆෝන් එකට දාලා එක පාරක් ඔන් කරල ගනින්. එතකොට උබේ නොම්මරේට කලින් අරූව හොයන්න ගනී. සෙකන්ඩ් හෑන්ඩ් බඩු නොගෙන ඉන්න එකමයි හොඳ
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    Second hand phone ganna epa ban simple, kelawime prawanathawaya godak wadi.

    2006/7 kaale ape gedara horek kaduwa, Nokia 2100 ekak ekai nathi una thawa badu ekka, appachi ge parana phone eka. Maasayak hoyanna bari una, passe ekek ammata missed call gaha gaha athal denna gatta. Nokia phone eke ammage contact number eka first name eken appachi daala tiyenne. Policiyen porawa alluwa signal towers trace karala. Pora a.l karana dial ekak nagarasabaha manthree kenek ge ekama putha :P Porawa policiyata genalla baya kara arrest karanwa kiyala, porage appachita mala panala aruta policiyedima kanata gahala uwa arrest karanna kiwwa :P pora ta 17 nisa arrest kare na but jara widihata baya kara info ganna. Pora paare yana ekek gen 5,000 kata aran tiyenne. Track karan yanakota kuddek and u horakam 10+ hoyapu ekek. Policiyen daapu naduwa gya 2-3 years wage, apita yanna une nadu waara 2-3 ta witharai. But phone eka gatta ekata yanna una nadu waara hena godakata. Hena poriyal, porata gewapu sallith na.
     
    • Wow
    Reactions: Heshan Daminda

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    Ape ekek dawasak raa 4n ekak ussan awa aluthen gaththa kiyala. U mata wada tikak wadimal. Hodatama adurana ekek. Mu mata kiwwa podi update ekak thiyenawa bn wifi eken update karala diyan kiyala. Mu 4n eka reset karala uge email eka weda karanne nathi kathawak kiyala mage email eka save kara eke. Me pakaya sathiyakata withara passe thamai kiwwe aththa scene eka. Muge aiya 3wheel eke kellek ekka hire ekak gihin. A kella wheel eke 4n eka dala gihilla. Muge aiya 4n eka pannala muta deela. Mage mail ekath save kara 4n eke. Policiyen hoyan awith check karanan matath kela wenawa. Ekekwath wiswasa karanna hoda na sathekata.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    Ikman ,facebook එකෙන් ෆෝන් ලැප්ටොප් ගන්නවට තොපිට හොදම වැඩේ. එලකිරියෙත් තෙඩ් ගොඩක් තියනවා මේවා ගැනම. මේකෙම එකෙක් දියත හරියෙදි ලැප් එකක් අරගෙන පොලිසියෙන් හොයාගෙන ඇවිත්, අන්තිමට පොලිසියෙන් කට උත්තර අරන් ලැප් එක අරගෙන තිබ්බා. අන්තිම ලැප් එකත් නෑ සල්ලිත් නෑ
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,064
    8,906
    113
    Cenon
    cenon.com
    2017 di mage huawei P9 eka issuwata passe used P9 ekak gatta, eka gatte kolptye muslim kollek gen, uge nic copy ekak gatta in written liyagena.
    muslim unge nemei awula tyenne ganna ekage buddi mattame awula tyenne.
     
    • Sad
    Reactions: Heshan Daminda

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93

    මම නම් 2nd hand phones ගන්නේ නෑ. මන් පාවිච්චි කරපු phones විකුනනන්නෙත් නෑ. ගන්ඩ පුළුවන් කෑල්ලක් තියනවා නම් අරගෙන board එක විනාස මුකයට යවනවා :lol:

    2nd hand වෙන බඩු නම් අරගෙන තියනවා. එහෙම එකක් ගන්ඩ යනකොට මම හදාගත්ත template එකක් තියනවා. එක කොලේක ලියල seller ගේ ID number එක ලියලා sign කරගන්නවා. ID copy නම් ගන්නේ නෑ, දැන් වෙන case වල විදියට කව්රුත් නිකන් ID copy දෙන්නෙත් නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,920
    113

    මම නම් 2nd hand phones ගන්නේ නෑ. මන් පාවිච්චි කරපු phones විකුනනන්නෙත් නෑ. ගන්ඩ පුළුවන් කෑල්ලක් තියනවා නම් අරගෙන board එක විනාස මුකයට යවනවා :lol:

    2nd hand වෙන බඩු නම් අරගෙන තියනවා. එහෙම එකක් ගන්ඩ යනකොට මම හදාගත්ත template එකක් තියනවා. එක කොලේක ලියල seller ගේ ID number එක ලියලා sign කරගන්නවා. ID copy නම් ගන්නේ නෑ, දැන් වෙන case වල විදියට කව්රුත් නිකන් ID copy දෙන්නෙත් නෑ.
    මාත් HDD, Phone, pen used ඒව ගන්නෙත් නෑ මගේ ඒව දෙන්නෙත් නෑ