සල්ලි දීලා ගත්ත ෆෝන් එක උස්සපු එකක්ලු.. 😱

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ehema hama box ekama naha ban pitakotuwe.. anika print eka patta wenas..
    anika original charger ekakuth ganna loku ganak yanawa..
    original box eka charger eka andura ganna bari modayo nam ahu wenawa athi..
    mama issara used phone ona tharam buy and sell karala thiyanawa, dial eka dakkama kiyanna puluwan ussalada nadda kiyala..

    ID card copy seen eka nam safe but godak ewun phone ekakata ID card copy denne kamathi wena ekak naha..
    mama deyak wikunanakota wahanen yanawa, salli thiyanawa kiyala dana gaththama mokek wath apiwa awiswasa karanne naha.. (loku wahana walin awith wikunana horuth athi)
    mona wikkath mama nam katawath illuwata ID copy denne naha..
    Hama phone ekema neme, godak iPhone boxes thamai gahanne
    Kohomath dan aluth phone wala charger thiya cable wath ewanne nane bng
    Balapan dan 2nd hand iphone wikunanna thiyana shops wala gahalama thiynawa unit only xxxx.xx, with box 2500.00 kiyala
    Box eka gahala denawa shenikawama
     
    • Wow
    Reactions: Heshan Daminda

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,594
    5,981
    113
    හෝම් ස්වීට් හෝම්
    Mey thread eka aththama daapu eka hondai, Meka wadi deneket hitenne nathi deyak. rail line ekey pickpocket kariyo maara gaanak innawa. Un godak welawata ussapuwa ohoma sell karanwa athi.

    Habei moley tiyena eka karanne phone eka kadala parts wikunana eka. Godak phone shop wala balapan un ehema full phone eka ganne ne, ganne parts witarai. Okata hetuwa tama horakan kalaada nadda kiyala hoyanna beri eka.
    හදන්න දීපු ෆෝන් එක හදලා ගෙනාවට පස්සේ පොලිසියෙන් කෝල් කරපු සීන් තියෙනවා.
    ඒ ඔය උස්සපු බෝඩ් දාලා තමා 😂😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    හදන්න දීපු ෆෝන් එක හදලා ගෙනාවට පස්සේ පොලිසියෙන් කෝල් කරපු සීන් තියෙනවා.
    ඒ ඔය උස්සපු බෝඩ් දාලා තමා 😂😂
    Wifege samsung eka podi eka wattala screen eka giya. Itapase kadekata kiyala haduwama dial eka dawasin genalla dunna screen ekak (used). Ahuwama kiwe parts karala witarai ganne kiyala. Board kiyanne ban itin oya radio unit eka wenna ona. Eken wenna epai oya IMEI eka set wenne.

    sahamara wita baduwata salli denna kalin kada kaarayagen signature ekak gaththanam hari phone eka gana details daala. But godak welawata kamathi wena ekak ne mokada unuth owa danagena wenna epai karanne.
     
    • Like
    Reactions: Mr.dark

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ෆෝන් එක දෙන්න වෙනව.
    මගෙත් ෆෝන් එක හොරකන් කරල පොලිසියෙන් හොයල දුන්න
    ඔය වගේම ෆෝන් එක අතේ තිබුන එකාටත් එන්න කිව්ව මටත් එන්න කිව්ව.
    පොලිස්සියට දෙගොල්ලම ආවමට ෆෝන් එක අරන් දුන්න බලන්න කියල
    ෆෝන් එක හීරිල තිබුන නිසා මම කිව්ව මේක හුරල කියල
    පස්සෙ මගෙන් ෆෝන් එක අරගත්ත බිල් එක අරගෙන එම මුදල සතියක් ඇතුලත දෙනව කියල පොලිස් පොතේ ලියල මට සම්පුරන මුදලම දුන්න ෆෝන් එක සල්ලි වලට ගත්තු එකා
    යකෝ උබට එතකොට phone එකයි phone එකේ සම්පුර්ණ මුදලයි ඔක්කොම හම්බුනාද ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    හොරකමනං කරපිටට වැටෙන එකක් නෑ...
    හැබැයි,
    සල්ලි පාඩු වෙනව, රස්තියාදු වෙන්න වෙනව, පොලිස්කාරයන්ගෙ කුණු කතා අහන්න වෙනව..
    විකුණපු එකාගෙ නම්බර්, විස්තර තිබුණොත් වැඩේ ලේසි වෙයි...
     
    • Sad
    Reactions: Heshan Daminda

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    උඹ ඕක උස්සල බොරුවට වෙන එකක් ගෙන් සල්ලි දීලා ගත්තෙ වගේ රඟපාන් නෑ කියලා සාක්ෂි සහිතව ඔප්පු කරන්න ලෑස්ති වෙයන්!!
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    02 weeks remand
    පම්ක.. අරූ ෆෝන් එක දීලා ඇවිල්ලා. මුගෙන් අත්සන් හතරක් විතර ගත්තා කිව්වා. දෙමල කෙල්ලෙක් අයිතිකාරයා. ඒ කෙල්ල වැඩට යද්දි හෑන්ඩ් බෑග් එකෙන් උස්සලා තියෙන්නෙ. ජනවාරි උස්සපු එක පෙබරවාරි මූට විකුනලා. කිසි අවුලක් වෙලා නෑ මූට ස්ල්ලි වලින් වෙච්ච පාඩුව ඇරෙන්න.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    පම්ක.. අරූ ෆෝන් එක දීලා ඇවිල්ලා. මුගෙන් අත්සන් හතරක් විතර ගත්තා කිව්වා. දෙමල කෙල්ලෙක් අයිතිකාරයා. ඒ කෙල්ල වැඩට යද්දි හෑන්ඩ් බෑග් එකෙන් උස්සලා තියෙන්නෙ. ජනවාරි උස්සපු එක පෙබරවාරි මූට විකුනලා. කිසි අවුලක් වෙලා නෑ මූට ස්ල්ලි වලින් වෙච්ච පාඩුව ඇරෙන්න.
    keeyak kududa?
     
    • Sad
    Reactions: Heshan Daminda

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,352
    113
    2. ෆේස්බුක් මාකට් ප්ලේස් එකෙන් නැත්තන් ඉක්මන් එකෙන් ෆෝන් ගනිද්දි මේ වගේ මරාල කඩාපාත් නොවෙන්න අපි ගන්න ඕන පියවර මොනවාද?
    Phone eka wikunana ekaagen pora buy krpu receipt eka illapan.. eka naththam kohomth ee phone eka gnna epa. eka thyenvnm eke copy ekk ekka ugen salli dila phone ek gththa kyl sign krgththa letter ekkuth ekka ganin
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    Phone eka wikunana ekaagen pora buy krpu receipt eka illapan.. eka naththam kohomth ee phone eka gnna epa. eka thyenvnm eke copy ekk ekka ugen salli dila phone ek gththa kyl sign krgththa letter ekkuth ekka ganin
    Or only pay through bank account and use last six digit of IMEI no as transfer remark. Eg: IMEI000000

    Keep the WhatsApp chat history for at least a 12 months. (I usually screenshot and delete the massage.)
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    පෝන් එකට සල්ලි ගෙවද්දී කෑශ් දෙන්න එපා..එතනම තියලා ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න.
     
    • Love
    Reactions: Heshan Daminda

    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    යකෝ උබට එතකොට phone එකයි phone එකේ සම්පුර්ණ මුදලයි ඔක්කොම හම්බුනාද ?
    සම්පූර්ණ මුදල දුන්නම මගේ ෆෝන් එක එයාට දෙන්න කිව්ව, පොර අකව්න්ට් එකට සල්ලි දැම්මෙ දෙපාරකට තුන්පාරකට ෆෝන් එක ගන්න ආවෙ නෑ , මට සල්ලියි ෆෝන් එකයි දෙකම හම්බ උනා