සල්ලි දීලා ගත්ත ෆෝන් එක උස්සපු එකක්ලු.. 😱

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අන්තිමට ෆෝන් එකත් නෑ. සල්ලිත් නැ. උසාවිගානෙත් රස්තියාදු වෙන්න වෙන සීන් එකක් තියෙන්නේ ☹️
     
    • Sad
    Reactions: Heshan Daminda

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Ikman ,facebook එකෙන් ෆෝන් ලැප්ටොප් ගන්නවට තොපිට හොදම වැඩේ. එලකිරියෙත් තෙඩ් ගොඩක් තියනවා මේවා ගැනම. මේකෙම එකෙක් දියත හරියෙදි ලැප් එකක් අරගෙන පොලිසියෙන් හොයාගෙන ඇවිත්, අන්තිමට පොලිසියෙන් කට උත්තර අරන් ලැප් එක අරගෙන තිබ්බා. අන්තිම ලැප් එකත් නෑ සල්ලිත් නෑ
    Kohomada ban laptop trace karanne policiyen?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    ලෝයර් කෙනක් අල්ලලා උගෙන් විස්තර අහාගෙන ඌ එක්ක යන්න කියන්න ඔයාගේ යාළුවට.
    පුළුවන් නම් පොලිසියට යන්න කලින් වෙන පොලිසියක පැමනිල්ලක් දාලා යන්න වංචා කරා කියලා , අර පොලිසියෙන් ඇදලා අරගෙන ගුටි දුන්නොත් එහෙම කරන්න දෙයකුත් නැහැනේ එක නිසා ඒ වැඩේ කරලා යන එක හොදයි.

    Phone එකට රිසිට් නැතිනම් මෙහෙම කරන්න පුළුවන් ගත්ත එකාගේ අංකය තියෙනවා නම් ඒ Phone එක කැඩුනා හදා ගන්නේ කොහොමද ? නැතිනම් ඔයා කලින් දුන්න Phone එක හොදට වැඩ (Model No කියාලා අහපන්) ඒ වගේ තව එකක් ගන්න පුළුවන් ද වගේ මොකක් හරි කතාවක් දාලා උගෙන් Call රෙකෝඩ් එකක් ගනින් , ඒ දවස් වල ගත්ත කෝල් රෙකෝඩ් හෝ චැට් ස්කින්ශෝට් තියෙනවා නම් තව ලේසි , එහෙම නැතිනම් ඌ හම්බෙලා Video එකක් රෙකෝඩ් කරගන්න හොරාට උගෙන් ගත්තා කියලා ඔප්පු කරන්න එතකොට බේරිල්ලක් තියේවි මමනම් දෙයක් කරනකොට ඉස්සරහා ගැන හිතනවා හොදට.

    මමනම් පරණ Phone ගන්න බයයි ඔය සීන් එක නිසා කොචර අඩුවට දුන්නත් Used Phone නම් මම ගන්නේ නැහැ හොද නම ගිය Dialog වගේ කොම්පැනි එකකින් තමයි ගන්නවා නම් ගන්නේ Phone.

    තව දෙයක් මට හිතුණා ලංකාවේ නිතිය එක්ක බලනකොට ඕනේ එකෙක් ට පුළුවන් Phone එකක් විකුණලා Police පැමනිල්ලක් දාලා එක අය ගෙන්න ගන්න නිකන් අන්දලා සල්ලි හොයන ක්‍රමයක් විදියට.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    I sold my oneplus 10 pro through ikman. However I never ask anyone to visit some shady places.

    They can check the phone but only on my home or any reputed coffee shop( deli France) with camaras. Also never accept cash. Direct bank transfer only (that way both party's have traceable source).
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    විකුණපු කෙනාගෙ පෝන් නම්බර් එකක් තියෙනවනම් පොලිසියට ගිහින් කෝල් එකක් දුන්නනම් හරි.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අනිවරෙන් පොන් එක දෙන්න වෙනවා. සල්ලි නැතුව උ හිරේ නොවැටී බේරුනොත් ඇති හොර බඩු ලග තබා ගත්ත කියල. උට පොලිසියට ඇත්ත විස්තරේ කියන්න කියපන්, ගත්තු එකාගේ කන්ටැක් details චැට් කරපුව ඔක්කොම පෙනන්න කියපන්. නඩු වැටෙන්නේ නැතුව බේරිලා එන්න පුළුවන් වෙයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    අනිවරෙන් පොන් එක දෙන්න වෙනවා. සල්ලි නැතුව උ හිරේ නොවැටී බේරුනොත් ඇති හොර බඩු ලග තබා ගත්ත කියල. උට පොලිසියට ඇත්ත විස්තරේ කියන්න කියපන්, ගත්තු එකාගේ කන්ටැක් details චැට් කරපුව ඔක්කොම පෙනන්න කියපන්. නඩු වැටෙන්නේ නැතුව බේරිලා එන්න පුළුවන් වෙයි.
    ලෝයර් කෙනක් අල්ලලා උගෙන් විස්තර අහාගෙන ඌ එක්ක යන්න කියන්න ඔයාගේ යාළුවට.
    පුළුවන් නම් පොලිසියට යන්න කලින් වෙන පොලිසියක පැමනිල්ලක් දාලා යන්න වංචා කරා කියලා , අර පොලිසියෙන් ඇදලා අරගෙන ගුටි දුන්නොත් එහෙම කරන්න දෙයකුත් නැහැනේ එක නිසා ඒ වැඩේ කරලා යන එක හොදයි.

    Phone එකට රිසිට් නැතිනම් මෙහෙම කරන්න පුළුවන් ගත්ත එකාගේ අංකය තියෙනවා නම් ඒ Phone එක කැඩුනා හදා ගන්නේ කොහොමද ? නැතිනම් ඔයා කලින් දුන්න Phone එක හොදට වැඩ (Model No කියාලා අහපන්) ඒ වගේ තව එකක් ගන්න පුළුවන් ද වගේ මොකක් හරි කතාවක් දාලා උගෙන් Call රෙකෝඩ් එකක් ගනින් , ඒ දවස් වල ගත්ත කෝල් රෙකෝඩ් හෝ චැට් ස්කින්ශෝට් තියෙනවා නම් තව ලේසි , එහෙම නැතිනම් ඌ හම්බෙලා Video එකක් රෙකෝඩ් කරගන්න හොරාට උගෙන් ගත්තා කියලා ඔප්පු කරන්න එතකොට බේරිල්ලක් තියේවි මමනම් දෙයක් කරනකොට ඉස්සරහා ගැන හිතනවා හොදට.

    මමනම් පරණ Phone ගන්න බයයි ඔය සීන් එක නිසා කොචර අඩුවට දුන්නත් Used Phone නම් මම ගන්නේ නැහැ හොද නම ගිය Dialog වගේ කොම්පැනි එකකින් තමයි ගන්නවා නම් ගන්නේ Phone.

    තව දෙයක් මට හිතුණා ලංකාවේ නිතිය එක්ක බලනකොට ඕනේ එකෙක් ට පුළුවන් Phone එකක් විකුණලා Police පැමනිල්ලක් දාලා එක අය ගෙන්න ගන්න නිකන් අන්දලා සල්ලි හොයන ක්‍රමයක් විදියට.
    විකුනපු එකාගෙ එෆ්බී ප්‍රොෆයිල් ඩිලීට් කරලලු. ඒක නිසා මුගෙ චැට් එක විතරලු තියෙන්නෙ. ඒ පැත්තෙ මැසේජ් නැහැල්ලු. එදා සල්ලි ගත්ත එක නම් පෙන්නන්න පුලුවන්ලු.
     
    • Wow
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    විකුනපු එකාගෙ එෆ්බී ප්‍රොෆයිල් ඩිලීට් කරලලු. ඒක නිසා මුගෙ චැට් එක විතරලු තියෙන්නෙ. ඒ පැත්තෙ මැසේජ් නැහැල්ලු. එදා සල්ලි ගත්ත එක නම් පෙන්නන්න පුලුවන්ලු.
    හප්පට එහෙමද. එහෙනම් ලෙඩක් වගේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Looks like
    2012 විතර අපෙ මස්සිනෙක්ට පොලිස් කාරයෙක් nokia බටන් තියෙන ෆෝන් එකක් විකුනල ඔයවගේ. ( පිටකොටුවෙ ) පස්සෙ මූව පොලිසියෙන්ම අල්ලල. බලපුවාම අර පොලිස්කාරය උගෙත් එක්ක ඩියුටි ඉන්න අනිත් එකාගෙ ෆෝන් එක උස්සල මුට විකුනල තියෙන්නෙ. පොලිස් කාරයෙක් නිසා සැක හිතන්නෙ නැතුව 1500ක් දීල මූ ඒක අරගෙන කොහොම හරි 35000කට විතර කෙලවුනා උසාවි දාලා.
    මට හිතුනේ මේ වගේම සීන් එකක්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    විකුනපු එකාගෙ එෆ්බී ප්‍රොෆයිල් ඩිලීට් කරලලු. ඒක නිසා මුගෙ චැට් එක විතරලු තියෙන්නෙ. ඒ පැත්තෙ මැසේජ් නැහැල්ලු. එදා සල්ලි ගත්ත එක නම් පෙන්නන්න පුලුවන්ලු.
    කුරියර් කරලා ද ගෙන්න ගත්තේ ? කුරියර් රිසිට් එක නැද්ද ? එක තියෙනවා නම් කුරියර් එකේ ඔපිස් එකේ ඇති උගේ විස්තර ඌ ඔපිස් එකට ගිහින් දුන්නා නම් කුරියර් එකේ CCTV තියෙන්න පුලුවන් එතන. කුරියර් එකෙන් කෝල් කල Phone රෙකෝඩ් තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන් නේද පොලිසියට.

    සල්ලි යැව්ව බැංකු විස්තර පොලිසියට දීලා හරි පැමනිල්ලක් දාන්න පුළුවන් නේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    අඳුරන එකෙක් රෙඩ්මි ෆෝන් එකක් අරගෙන ෆේස්බුක් මාකට් ප්ලේස් එකෙන්. මරදාන ඉස්ටේසම ගාවට ගිහිල්ලලු ගත්තෙ. මුස්ලිම් එකෙක්ලු වික්කෙ. අරගෙන මාස ගානකට පස්සෙ අද වැල්ලවත්ත පොලීසියෙන් කෝල් කරලා මූට. ෆෝන් එක උස්සපු එකක්ලු හෙට වැල්ලවත්ත පොලිසීයට එන්න කියලා. මුගේ නම ගම අයිඩී නම්බර් සේරම ගානටම කිව්වලු පොලීසියෙන්.

    1. දැන් මොකක්ද හෙට අරූ ගියාම වෙන්නෙ. ෆෝන් එක දීලා අතින් කයිට් කරගෙන මූට එන්න වෙනවද?

    2. ෆේස්බුක් මාකට් ප්ලේස් එකෙන් නැත්තන් ඉක්මන් එකෙන් ෆෝන් ගනිද්දි මේ වගේ මරාල කඩාපාත් නොවෙන්න අපි ගන්න ඕන පියවර මොනවාද?

    නිගමනය : මොනව වුනත් ෆෝන් එකක් නැතිවුනාම පොලිසියෙ එන්ට්‍රි දැම්මම මාස ගානක් ගියත් ෆෝන් එක පොලීසියෙන් හොයලා දෙනව නේද මේ විදිහට. බලපන්කො මුගෙ ෆෝන් නම්බර් එකත් ගානට හොයාගෙනනෙ. 🥴
    Brand new එකක් ගන්න ඕනි මරාල සෙට් නොවෙන්න නම්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,852
    1
    11,195
    113
    owa hena case bn horabadu langa thaba ganima. mn nan mage 4n ekak wikunaddi unath ganna ekage id 4to ekak gnnawa. owa aran gihillth jalthara game gahanawa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    Phone එක දෙන්න වෙනවා
    නඩු වකුත් වැටෙන්න පුළුවන් හොර බඩු ළඟ තබා ගැනීම කියලා

    colombo museum eken rajapakshala ussapu badu walata nadu watune naha neda??
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    ෆෝන් එක දෙන්න වෙනව.
    මගෙත් ෆෝන් එක හොරකන් කරල පොලිසියෙන් හොයල දුන්න
    ඔය වගේම ෆෝන් එක අතේ තිබුන එකාටත් එන්න කිව්ව මටත් එන්න කිව්ව.
    පොලිස්සියට දෙගොල්ලම ආවමට ෆෝන් එක අරන් දුන්න බලන්න කියල
    ෆෝන් එක හීරිල තිබුන නිසා මම කිව්ව මේක හුරල කියල
    පස්සෙ මගෙන් ෆෝන් එක අරගත්ත බිල් එක අරගෙන එම මුදල සතියක් ඇතුලත දෙනව කියල පොලිස් පොතේ ලියල මට සම්පුරන මුදලම දුන්න ෆෝන් එක සල්ලි වලට ගත්තු එකා