සල්ලි දීල අසයින්මන්ට්

samindi

Well-known member
  • Mar 20, 2007
    1,214
    1,294
    113
    Oceania
    අම්මෝ මේකෙ වලිය. මේක දැන් සාමාන්‍ය දෙයක් වෙලානෙ. ගොඩක් ඌට බැනල තිබ්බ කුහක කම කියල. මම පුද්ගලිකව අකමැති වුනත් සමහරුන්ට එහෙම සල්ලි දීල කරගන්න වෙනව ඇති.
    රටවල් වලට පනින්නම මාස්ටර්ස් කරනඑවුන් කලත් කමක් නෑ කොලෙජ් එකේ ielts ඉදන් කරන්නෙ ලොකු ඕගනයිස්ඩ් ජිල්මාට් නිසා

    හැමෝම පාස් හැමෝම සතුටින්. අනෙ මන්ද. මේවගෙ ආගිව් කරල ඉවර කරන්න බැරි වලි තියනව. කියාගෙන යන්න ඔයා හිතනදේ.

    1708733355673.png
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,391
    7,389
    113
    සල්ලි තියෙන එකාට ඔනි දෙයක් කරන්නහ් පුලුවන් නෙහ් ..
    උට උනත් සල්ලි තිබ්බා නම් මහන්සි වෙලා නිදිමරාගෙනහ් කරයි ඔවා
    පට්ට ඉරිසියා කාරයෙක්ගේ කමෙන්ට් එකක් වගෙ.


    මොන සල්ලි දිලා කරත් / තමන් තනියෙන් කරත් ජොබ් එකක් කරනකොට කෙල වෙනවා ස්කිල් එක ටැලන්ට් එක නැත්තන්
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    4,605
    8,395
    113
    ඉස්සර මම ජොබ් කරනකාලේ , මේ වගේ එකෙකේට අහුවුනා 40 ක් පුජා කලා ..වූට ..කරපු ලබ්බක් නෑ..අමු හොරෙක්.ට මම අහුවුනා
    පස්සේ මම තනියම අසයින්මන්ට් එක කලා .. රෑ නිදි වරාගෙන කෙර්
    අන්තිමට ඒක තමා හොදම අසින්මන්ට් එක වුනේ

    තමන්ට තමන් අවන්කවුනානම් හරි යි කියලා මට හිතුනා
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    5,631
    12,994
    113
    Ursa Major
    ඔවා හින්දා තමයි කැම්පස් ගිය එවුන්ට වඩා 8 පාස් එවුන්ට මොළේ තියෙන්නේ.. දැන් හොරකම් ගොඩක් කරන්න කැම්පස් ගිය එවුන්... :yes: :yes: :yes:
    Wow, no wonder that you are a Jeppa. You all have same mindset.
     
    • Like
    Reactions: Psiko and NRTG

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,272
    4,376
    113
    New York
    Yako foreign masters karana okkama Eun UK Wala oka thamai karanne. 10% wage thamai aththatama time aran owa karanne. Samahara courses thiyenawa assignments witharai thiyenne exam monawath nha. Eawage ekak Kara kiyanne godama thamai. University ekata attendance witharai danna thiyenne. Oya salli karayo degree salli walata aran student visa eke foreign uni enne ohamai awilla mun masters karanawa. Ea karannath ehama thamai. Eetapasse loku hariyak kiyala photos tikak FB danawa convocation eke. Gammak thamai.

    මම ගිය දවස් ටිකේන් MBA assigment 4ක් කරා 120,000 ගත්තා 😂 වැඩෙ නියමයි
    Gana wadi man danna kattiya innawa set karala dennam one mm aduwata Nigerian or Pakistan kattiya. Wade hodai.indian un eeta wada cheap but sure nha
    ------ Post added on Feb 24, 2024 at 12:33 PM
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    39,015
    193,679
    113
    Colombo, Sri Lanka
    සල්ලි තියෙන එකාට ඔනි දෙයක් කරන්නහ් පුලුවන් නෙහ් ..
    උට උනත් සල්ලි තිබ්බා නම් මහන්සි වෙලා නිදිමරාගෙනහ් කරයි ඔවා
    පට්ට ඉරිසියා කාරයෙක්ගේ කමෙන්ට් එකක් වගෙ.


    මොන සල්ලි දිලා කරත් / තමන් තනියෙන් කරත් ජොබ් එකක් කරනකොට කෙල වෙනවා ස්කිල් එක ටැලන්ට් එක නැත්තන්
    එක ඇත්ත. අනුන්ගේ පිහිටෙන් හැම කඩ ඉමක්ම පනින්න බැහැ. කොහේ හරි තැනකදී තමන්ට තනියෙම කරන්න වෙනවා. එතැනදී ඉතින් දන්නේ නැති එකා ඇන ගන්නවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,074
    33,270
    113
    KY
    Yako foreign masters karana okkama Eun UK Wala oka thamai karanne. 10% wage thamai aththatama time aran owa karanne. Samahara courses thiyenawa assignments witharai thiyenne exam monawath nha. Eawage ekak Kara kiyanne godama thamai. University ekata attendance witharai danna thiyenne. Oya salli karayo degree salli walata aran student visa eke foreign uni enne ohamai awilla mun masters karanawa. Ea karannath ehama thamai. Eetapasse loku hariyak kiyala photos tikak FB danawa convocation eke. Gammak thamai.


    Gana wadi man danna kattiya innawa set karala dennam one mm aduwata Nigerian or Pakistan kattiya. Wade hodai.indian un eeta wada cheap but sure nha
    ------ Post added on Feb 24, 2024 at 12:33 PM

    මම කරේ බන් , ඇත්තම research කරලා කරේ
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    1,979
    1,767
    113
    Yako foreign masters karana okkama Eun UK Wala oka thamai karanne. 10% wage thamai aththatama time aran owa karanne. Samahara courses thiyenawa assignments witharai thiyenne exam monawath nha. Eawage ekak Kara kiyanne godama thamai. University ekata attendance witharai danna thiyenne. Oya salli karayo degree salli walata aran student visa eke foreign uni enne ohamai awilla mun masters karanawa. Ea karannath ehama thamai. Eetapasse loku hariyak kiyala photos tikak FB danawa convocation eke. Gammak thamai.


    Gana wadi man danna kattiya innawa set karala dennam one mm aduwata Nigerian or Pakistan kattiya. Wade hodai.indian un eeta wada cheap but sure nha
    ------ Post added on Feb 24, 2024 at 12:33 PM
    Social science subjects wala assignments godak uba inna context ekata relate karala liyanna ona. Assigment enneth ewage. Wena rataka ekekta eka karanna amaruyi. Karath ahu wenawa. Godak lecturer oka dannawa.