සල්ලි දීල අසයින්මන්ට්

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    2,876
    4,649
    113
    ඕව මොනවද බන් ලන්කාවෙ සමහර private institute තියෙන්නෙ සල්ලි වලට degree එකම දෙන. සල්ලි දෙන්න විතරයි තියෙන්නෙ. Class යන්න ඕනෙත් නෑ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    6,943
    8,175
    113
    ඕව මොනවද බන් ලන්කාවෙ සමහර private institute තියෙන්නෙ සල්ලි වලට degree එකම දෙන. සල්ලි දෙන්න විතරයි තියෙන්නෙ. Class යන්න ඕනෙත් නෑ
    e koheda ban e ?
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,183
    43,191
    113
    සේදවත්ත
    මම කොස් එකම කරනවා කරලා නොට් බලලා ඉගෙනගන්නවා එත් එසයින්මන්ට් එක සල්ලි දීලා කරගන්නවා කම්මැලි ඕවා ලියන්න 🤭

    ඕව මොනවද බන් ලන්කාවෙ සමහර private institute තියෙන්නෙ සල්ලි වලට degree එකම දෙන. සල්ලි දෙන්න විතරයි තියෙන්නෙ. Class යන්න ඕනෙත් නෑ
    කොහෙද බන් ඒ , ඩිග්‍රියක් ගන්න ඕනේ මටත් , දැන් ඩිග්‍රි 2ක් නැතුව බෑනේ
    ------ Post added on Feb 25, 2024 at 12:20 PM