සල්ලි දී කක්කා කෑම

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ලංකාව දැන් නම් මහා කාලකන්නි රටක් බං
    මෙහෙම රටක අපි ඉපදුනේ මොන කරුමෙකටද මන්ද
    දැන් ඉතිං බත් බැලයෝ ටික ඇවිත් කියපල්ල දැන් ඉන්න එකා එලවල කාවද ගේන්නේ කියල
    අනේ මෙහෙමත් බත් කන හරක් ඉන්න රටක ආයෙත් නම් ඉපදෙන්න එපා එපා එපා

    මෙහෙමයි මචන්. ලංකාවේ ගොඩක් අඩුපාඩුකම් තියෙනවා. ලංකාව දියුනු වෙන රටක්. දේශපාලනය කරන අය ඉදන් සාමාන්‍ය මිනිසා දක්වා දුෂණ වංචා රජ කරනවා.

    මම ඉන්නේ කැනඩාවේ. පිටරට ඉන්නකොට තමයි ලංකාවේ අගේ තේරෙන්නේ. ලංකාවට සුද්දෝ කියන්නේ පරාදිසේ කියල. එකේ තේරෙන්නේ මෙහෙ ටික කාලයක් ගිහාම.

    දියුණු රටවල්වල වංචාව දුෂණ අඩුයි. එත් දේශපාලනේ නම් කොහෙත් ජරාව. මෙහෙ තියෙන්නේ අමුතු සෙල්ලම්. වංචා දුෂණය තියෙන්නේ යටින්. මතුපිටට පෙන්නේ නැහැ.

    මගේ මතය තමයි ලෝකේ හැම රටකම හොද නරක දෙකම තියෙනවා. එක අපි ත්රුම් ගත යුතුයි
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පොල්තෙල් විස විතරක් නෙවෙ තවත් විස ඒවා කන එකේ නිමක් නැහැ මෙරට සාමාන්‍ය ජනයා

    දැන් විතරක් නෙවේ එදත් එහෙමයි හෙටත් එහෙම වෙයි

    දේශපාලන කෝනයෙන් ඈත් වෙලා මේවා කතා කරොත් යම් රැල්ලක් ගොඩ නගලා ඒ වෙලාවේ තියෙන රජයට කියලා මේවා වලක්වන්න නීති ගේන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: kevin_levin