සල්ලි දුන්න දෙන්න කියන්නද? 🤗

AnuradhaRa

Well-known member
  • Salli dunna unta kana podi wenna denna ona umba wage hingannekwa hurathal karanawata.

    Umbata tiyenne kamalli kama misak wena ledak newi. tho wage un aththa leda tiyena unta saapayak.
    ණයට පකෝ ඉල්ලගත්තෙ
    පැලිල මැරිය තෝ...
     

    AnuradhaRa

    Well-known member
  • මූ මට සල්ලි දෙයි කියල මම කවදාවත් හිතුවෙ නෑ
    @ndilshan1989 :shocked:

    අනිත් කෙනා අපි කාගෙත් හිතවතා, මහා ධානපති @Solo Rider :love2:

    25 ndilshan ගෙ 5000 බේරනව
    ලබන මාසෙ 10 solo rider ‌ 5000 බේරනව (y)
     
    • Like
    Reactions: Solo Rider

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මූ මට සල්ලි දෙයි කියල මම කවදාවත් හිතුවෙ නෑ
    @ndilshan1989 :shocked:

    අනිත් කෙනා අපි කාගෙත් හිතවතා, මහා ධානපති @Solo Rider :love2:

    25 ndilshan ගෙ 5000 බේරනව
    ලබන මාසෙ 10 solo rider ‌ 5000 බේරනව (y)

    මචන් මම අර කියපු microtasking sites වලට ගිහින් වැඩ කරලා බලන්න. රු. 10,000 මාසයක් විතර ගියාම ගන්න පුලුවන් දවසට පැය කීපයක් වැඩ කරලා.

    microworkers.com
    rapidworkers.com
    picoworkers.com
     

    AnuradhaRa

    Well-known member
  • මචන් මම අර කියපු microtasking sites වලට ගිහින් වැඩ කරලා බලන්න. රු. 10,000 මාසයක් විතර ගියාම ගන්න පුලුවන් දවසට පැය කීපයක් වැඩ කරලා.

    microworkers.com
    rapidworkers.com
    picoworkers.com
    අනිව මචං (y)
    අම්මත් එක්ක පොලේ ගිහින් දැනුයි ආවෙ
     
    • Like
    Reactions: Solo Rider

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    @ndilshan1989 @Solo Rider තොපි දෙන්න හොඳ උන් බන්. ඒත් බන් තොපි හොඳ වැඩියි බන්.
    පරිස්සමෙන් හිටපල්ල උබල වගේ උන් ඉක්මනට හොරුන්ට රැවටෙනව. Ndilshan උබනම් කලිනුත් මේකෙ හිටපු උකන්නෙකුට අහුඋනානෙ බන්. දෙයක් කරනකොට තව හිතල කරපන්.

    මේ වගේ නිකම්මුන්ට දෙන්න එපා බන්. මහන්සිවෙලා වැඩක් කරල දියුනු වෙන එකෙක්ට කීයක් දුන්නත් කමක් නෑ.

    @AnuradhaRa තොට හිගන්න කියනව නෙමෙයි. තොට හැදෙන්න මේ කියන්නෙ. ඔය නය තෝ අම්මගෙන් ඉල්ලල ගෙවන්නෙ නැතුව හම්බකරල ගෙවපන්.
    හැදෙනවනම් හැදියන්. නැත්තන් මට බැන බැන හැමනියන්.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    @ndilshan1989 @Solo Rider තොපි දෙන්න හොඳ උන් බන්. ඒත් බන් තොපි හොඳ වැඩියි බන්.
    පරිස්සමෙන් හිටපල්ල උබල වගේ උන් ඉක්මනට හොරුන්ට රැවටෙනව. Ndilshan උබනම් කලිනුත් මේකෙ හිටපු උකන්නෙකුට අහුඋනානෙ බන්. දෙයක් කරනකොට තව හිතල කරපන්.

    මේ වගේ නිකම්මුන්ට දෙන්න එපා බන්. මහන්සිවෙලා වැඩක් කරල දියුනු වෙන එකෙක්ට කීයක් දුන්නත් කමක් නෑ.

    ඔය අරක්කු බජට් එකෙන්ලු දුන්නෙ, අක්මාවට හොඳයිනෙ බොන්නෙ නැතුව ඒ සල්ලි පිනට දෙන එක :yes:
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔය අරක්කු බජට් එකෙන්ලු දුන්නෙ, අක්මාවට හොඳයිනෙ බොන්නෙ නැතුව ඒ සල්ලි පිනට දෙන එක :yes:
    පිනට දෙන්නත් බන්. පිනට දෙන්න වටින එකෙකුට දෙන්න ඕන.
    නැත්තන් බොන එක හොදයිි ඊට වඩා. තනියම බොන්න බැරිනම් කියපියවු මාත් එන්න.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Hoda welawata matak kare... gal kaalak wath genna ona
    ගල් නෙවෙ
    රොක්ලන්ඩ් ES කියල එකක් තියනව

    ඒක මරු
    එකෙන් කාලයි, බියර් එකයි ගනින්

    ආයෙ ඉතින් සුපිරි ඇහ්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    Hoda welawata matak kare... gal kaalak wath genna ona

    ගල් නෙවෙ
    රොක්ලන්ඩ් ES කියල එකක් තියනව

    ඒක මරු
    එකෙන් කාලයි, බියර් එකයි ගනින්

    ආයෙ ඉතින් සුපිරි ඇහ්

    බොනපාට්ල දානපතියොද දානපතියො බොනපාට්ලද :unsure: