පිටකෝට්ටේ නෙලුම් කොලේ එකෙන් කාලයක් දිගටම කෑවා , එක පාරක් සල්ලි ගෙවන්න අමතක වෙලා ආවා.. ආවාට පස්සේ මතක් උනේ ගෙව්වෙ නෑනේ කියලා

ඊලග දවසේ කන්න ගියාම උන්ට මතකත් නෑ ඒක, පස්සේ මමම මතක් කරලා ඒක දුන්නා.. එදා ඉදන් හොඳ සැලකිල්ලකුත් හම්බ උනා..
තව එක පාරක් සිල්ලර බඩු කඩේකට ගිහින් ඉන්නකොට සෙනග ගොඩයි සල්ලි ගෙවන්න. චොකලට් කිරි එකක් බීලා කාඩ් එකක් විතරයි ගත්තේ, රුපියල් 100 ක් ඉතුරු ගන්න තිබ්බා..
මෙන්න මුදලාලියා ඇවිත් ඉතුරු කියලා 500 ක් අතේ තිබ්බා


හරි නේද ඇහුවා මාත් හරි හරි කිව්වා


ටක් ගාලා අරන් ආවා ...
ආයේ ගියේ නෑ ඒ කඩේට
