ව්‍යාපාර සන්වර්දන බැන්කුව කියලා එකක් තියනවා. එකෙන් දවස ගානෙ ඇවිත් සල්ලි එකතුකරනවා. පොඩි ව්‍යාපාරිකයන්ට නම් හොදයි. දවසට 5000ක් වගේ මුදලක් උපයන අයට. ඒත් මන් නම් කරන්නේ මගෙ දවසෙ වියදම් ඇරලා 1000ක් විතර වෙන් කරලා තියාගන්නවා. එක අඩු වැඩි වෙනවෙලාවල් තියනවා, සතියකට පාරක් බැන්කුවේ දානවා
ඒක නම් ඇත්ත
පොඩ්ඩක් ඒක ගැනත් බලන්න ඕනි
මං එච්චරම ඒ බැංකු ව ගැන දන්නේ නෑ බන්

