සල්ලි දෙයියන්ගේ මල්ලි parissam karaganna hati

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ව්‍යාපාර සන්වර්දන බැන්කුව කියලා එකක් තියනවා. එකෙන් දවස ගානෙ ඇවිත් සල්ලි එකතුකරනවා. පොඩි ව්‍යාපාරිකයන්ට නම් හොදයි. දවසට 5000ක් වගේ මුදලක් උපයන අයට. ඒත් මන් නම් කරන්නේ මගෙ දවසෙ වියදම් ඇරලා 1000ක් විතර වෙන් කරලා තියාගන්නවා. එක අඩු වැඩි වෙනවෙලාවල් තියනවා, සතියකට පාරක් බැන්කුවේ දානවා

    ඒක නම් ඇත්ත
    පොඩ්ඩක් ඒක ගැනත් බලන්න ඕනි
    මං එච්චරම ‍ඒ බැංකු ව ගැන දන්නේ නෑ බන්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අද දැක්කා පොතක තියනවා
    බැංකු කටයුත් වලදි වඩාත් හොන්දම දේ
    බැංකු ගිණුම් දෙකක් පවත්වාගෙන යන්න
    එකක සදාකාලිකව සල්ලි ඉතුරු කරන්න
    ඒ ගිනුමේ සල්ලි ගන්න ඕනි ලොකු අසනීපයක් වගේ කරුණකදි විතරයි

    තව ගිණුමක් පවත්වාගෙන යන්න ඕනි එදිනෙදා වැඩ වලට
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    නියම පෝස්ට් එක... රේප් +

    හැබැයි ‍සල්ලි දෙයියන්ගේ මල්ලි කිව්ව එකාට ලැම්බෝගිනි වගේ 2.50 කාර් අරන් දෙන්න එපා අරන් දෙන එකේ ඇල්ටෝ වගේ ටැක්ස් එක වැඩි එකක් අරන් දෙන්න...
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    වැඩ්ඩා;13924552 said:
    නියම පෝස්ට් එක... රේප් +

    හැබැයි ‍සල්ලි දෙයියන්ගේ මල්ලි කිව්ව එකාට ලැම්බෝගිනි වගේ 2.50 කාර් අරන් දෙන්න එපා අරන් දෙන එකේ ඇල්ටෝ වගේ ටැක්ස් එක වැඩි එකක් අරන් දෙන්න...

    එල අයිඩියා එක
    ඉදපන් මං ඒක දාන්නම්