Same here bn. Mageth lens 3k tyenawa.hahah maath gatta bn full frame ekakui lnesuth athi 5 wage.... ohe welenawa dry cabinet eke....![]()
Tawa gopro 7 and osmo 3 ekak tyenawa. Use karapu kalayak mathaka ne.
Same here bn. Mageth lens 3k tyenawa.hahah maath gatta bn full frame ekakui lnesuth athi 5 wage.... ohe welenawa dry cabinet eke....![]()
මූට ටෙලියට ඊලඟ වැඩෙන් පස්සෙ යන්න ප්‍රාර්ථනා කරමු නේද මචන්? මොකද 50 එන්ඩ් එකේදි 2.8 එක්ක ගේමක් ගහගන්න පුළුවන් නෙහ්. මෙතනින් මූ පටන් ගත්තොත් ගේමක් ගහන එක නතින්. අද වෙද්දි ෆොටෝශොප් මාරම ඇඩ්වාන්ස් නේද මචන්? ඉස්සර පුප ඉරාගෙන රෙමොවෙ කරපුව දැන් ඔනෙ ක්ලික් ජෙනරේශන් එකකින් නතින් කරගන්න පුලුවන්. ඉතින් ඔලුවෙන් ගේමක් ගැහුව නං ජීවිතේට වැඩ නැතිවෙන්නෙ නැති එන්න එන්නම් වැඩ වැඩි වෙන ඉන්ඩස්ට්‍රි එකක් ඕක.හොඳවයින් ටෙලිපති ලෙන්ස් එකකට අපොඩ් කරා නම් හරි
හදවතින්ම සුබ පතනව ගුණාතමක් ජීවිතයක් අත් දකින උඹට සහෝ!සුපිරි hobby එක. මමත් මගේ camera kit එක අවුරුද්දකට පාරයි පාවිච්චි කරන්නේ. හැබැයි ඒ කරන්නේ සතියක විතර නිවාඩුවක් දාලා කදුකර කැලේක රිංගලා landscape photography කරන එක. මට මාර සතුටක් දැනෙන දෙයක්
Thanks macho. මම කරන්නේ landscape photography.මූට ටෙලියට ඊලඟ වැඩෙන් පස්සෙ යන්න ප්‍රාර්ථනා කරමු නේද මචන්? මොකද 50 එන්ඩ් එකේදි 2.8 එක්ක ගේමක් ගහගන්න පුළුවන් නෙහ්. මෙතනින් මූ පටන් ගත්තොත් ගේමක් ගහන එක නතින්. අද වෙද්දි ෆොටෝශොප් මාරම ඇඩ්වාන්ස් නේද මචන්? ඉස්සර පුප ඉරාගෙන රෙමොවෙ කරපුව දැන් ඔනෙ ක්ලික් ජෙනරේශන් එකකින් නතින් කරගන්න පුලුවන්. ඉතින් ඔලුවෙන් ගේමක් ගැහුව නං ජීවිතේට වැඩ නැතිවෙන්නෙ නැති එන්න එන්නම් වැඩ වැඩි වෙන ඉන්ඩස්ට්‍රි එකක් ඕක.
හදවතින්ම සුබ පතනව ගුණාතමක් ජීවිතයක් අත් දකින උඹට සහෝ!
------ Post added on Aug 15, 2026 at 9:04 PM
දවසක Hasselblad එකක් ගන්න ලැබේවා මගෙ ගුණාත්මක මිත්‍රයාටThanks macho. මම කරන්නේ landscape photography.
මොකක්ද මචං උඹ පාවිච්චි කරන්නේ?දවසක Hasselblad එකක් ගන්න ලැබේවා මගෙ ගුණාත්මක මිත්‍රයාට![]()
මම නිකෝන් යූස් කලේ මචන්. වැඩත් එක්ක වෙලාව නැති හින්ද අවුරුදු 3ක් වගේ දැන් ඔක්කොම දීල. හැබැයි 2028 මයිග්රේට් කරන්න හිතාගෙන ඉන්නෙ. එතකොට X2 එකක් ගන්නවමොකක්ද මචං උඹ පාවිච්චි කරන්නේ?
Aniwaa ganna labenna kiyala praarthanaa karanawaa CreatorMamath mulinma gatte a6700+ with 16-50mm Lens
eta passe gatte sigma 18-50mm f/2.8
eta passe sony 56mm 1.4 (Supirima Lense eka)
eta passe Sigma 10-18mm f/2.8
Next targert : Sony E 70-350mm f/4.5-6.3 G OSS Lens
400 2.8 ekak wath ganin tikak danennaPhotography
ගත්තා a6700 එකයි සිග්මා 18-50 2.8 එකයි
දැන් ෆොටෝ ගන්න එක කෙසේ වෙතත් ලෙන්ස් වලට සල්ලි නාස්ති කරන්න පුළුවන්
මමත් Nikon.මම නිකෝන් යූස් කලේ මචන්. වැඩත් එක්ක වෙලාව නැති හින්ද අවුරුදු 3ක් වගේ දැන් ඔක්කොම දීල. හැබැයි 2028 මයිග්රේට් කරන්න හිතාගෙන ඉන්නෙ. එතකොට X2 එකක් ගන්නව
Aniwaa ganna labenna kiyala praarthanaa karanawaa Creator
------ Post added on Aug 15, 2026 at 10:16 PM
මමත් Nikon.
ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
sony 56mm 1.4Mamath mulinma gatte a6700+ with 16-50mm Lens
eta passe gatte sigma 18-50mm f/2.8
eta passe sony 56mm 1.4 (Supirima Lense eka)
eta passe Sigma 10-18mm f/2.8
Next targert : Sony E 70-350mm f/4.5-6.3 G OSS Lens
Buy Sigma 56 f.14 and thank me latersony 56mm 1.4
Sony E 70-350mm f/4.5-6.3 G OSS
මේ දෙක ගන්න ඉන්නේ.
1.4 ලෙස එක වටිනවද ? sigma 18-50mm f/2.8 නිසා ටිකක overlap වගේ
sony 56mm 1.4
Sony E 70-350mm f/4.5-6.3 G OSS
මේ දෙක ගන්න ඉන්නේ.
1.4 ලෙස එක වටිනවද ? sigma 18-50mm f/2.8 නිසා ටිකක overlap වගේ