සල්ලි නාස්ති කරන අලුත් විදියක් හම්බුනා

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,117
    1
    28,671
    113
    සුපිරි hobby එක. මමත් මගේ camera kit එක අවුරුද්දකට පාරයි පාවිච්චි කරන්නේ. හැබැයි ඒ කරන්නේ සතියක විතර නිවාඩුවක් දාලා කදුකර කැලේක රිංගලා landscape photography කරන එක. මට මාර සතුටක් දැනෙන දෙයක්
     
    nidarsha91

    Well-known member
  • හොඳවයින් ටෙලිපති ලෙන්ස් එකකට අපොඩ් කරා නම් හරි
    මූට ටෙලියට ඊලඟ වැඩෙන් පස්සෙ යන්න ප්‍රාර්ථනා කරමු නේද මචන්? මොකද 50 එන්ඩ් එකේදි 2.8 එක්ක ගේමක් ගහගන්න පුළුවන් නෙහ්. මෙතනින් මූ පටන් ගත්තොත් ගේමක් ගහන එක නතින්. අද වෙද්දි ෆොටෝශොප් මාරම ඇඩ්වාන්ස් නේද මචන්? ඉස්සර පුප ඉරාගෙන රෙමොවෙ කරපුව දැන් ඔනෙ ක්ලික් ජෙනරේශන් එකකින් නතින් කරගන්න පුලුවන්. ඉතින් ඔලුවෙන් ගේමක් ගැහුව නං ජීවිතේට වැඩ නැතිවෙන්නෙ නැති එන්න එන්නම් වැඩ වැඩි වෙන ඉන්ඩස්ට්‍රි එකක් ඕක.

    සුපිරි hobby එක. මමත් මගේ camera kit එක අවුරුද්දකට පාරයි පාවිච්චි කරන්නේ. හැබැයි ඒ කරන්නේ සතියක විතර නිවාඩුවක් දාලා කදුකර කැලේක රිංගලා landscape photography කරන එක. මට මාර සතුටක් දැනෙන දෙයක්
    හදවතින්ම සුබ පතනව ගුණාතමක් ජීවිතයක් අත් දකින උඹට සහෝ!
    ------ Post added on Aug 15, 2026 at 9:04 PM
     
    • Love
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,117
    1
    28,671
    113
    මූට ටෙලියට ඊලඟ වැඩෙන් පස්සෙ යන්න ප්‍රාර්ථනා කරමු නේද මචන්? මොකද 50 එන්ඩ් එකේදි 2.8 එක්ක ගේමක් ගහගන්න පුළුවන් නෙහ්. මෙතනින් මූ පටන් ගත්තොත් ගේමක් ගහන එක නතින්. අද වෙද්දි ෆොටෝශොප් මාරම ඇඩ්වාන්ස් නේද මචන්? ඉස්සර පුප ඉරාගෙන රෙමොවෙ කරපුව දැන් ඔනෙ ක්ලික් ජෙනරේශන් එකකින් නතින් කරගන්න පුලුවන්. ඉතින් ඔලුවෙන් ගේමක් ගැහුව නං ජීවිතේට වැඩ නැතිවෙන්නෙ නැති එන්න එන්නම් වැඩ වැඩි වෙන ඉන්ඩස්ට්‍රි එකක් ඕක.

    හදවතින්ම සුබ පතනව ගුණාතමක් ජීවිතයක් අත් දකින උඹට සහෝ!
    ------ Post added on Aug 15, 2026 at 9:04 PM
    Thanks macho. මම කරන්නේ landscape photography.
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • මොකක්ද මචං උඹ පාවිච්චි කරන්නේ?
    මම නිකෝන් යූස් කලේ මචන්. වැඩත් එක්ක වෙලාව නැති හින්ද අවුරුදු 3ක් වගේ දැන් ඔක්කොම දීල. හැබැයි 2028 මයිග්‍රේට් කරන්න හිතාගෙන ඉන්නෙ. එතකොට X2 එකක් ගන්නව

    Mamath mulinma gatte a6700+ with 16-50mm Lens

    eta passe gatte sigma 18-50mm f/2.8
    eta passe sony 56mm 1.4 (Supirima Lense eka)
    eta passe Sigma 10-18mm f/2.8
    Next targert : Sony E 70-350mm f/4.5-6.3 G OSS Lens
    Aniwaa ganna labenna kiyala praarthanaa karanawaa Creator 🪄
    ------ Post added on Aug 15, 2026 at 10:16 PM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,117
    1
    28,671
    113
    මම නිකෝන් යූස් කලේ මචන්. වැඩත් එක්ක වෙලාව නැති හින්ද අවුරුදු 3ක් වගේ දැන් ඔක්කොම දීල. හැබැයි 2028 මයිග්‍රේට් කරන්න හිතාගෙන ඉන්නෙ. එතකොට X2 එකක් ගන්නව

    Aniwaa ganna labenna kiyala praarthanaa karanawaa Creator 🪄
    ------ Post added on Aug 15, 2026 at 10:16 PM
    මමත් Nikon.

    ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • මමත් Nikon.

    ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    Pedro Pascal Hug GIF by HBO
     
    • Love
    Reactions: War Fighter

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    Mamath mulinma gatte a6700+ with 16-50mm Lens

    eta passe gatte sigma 18-50mm f/2.8
    eta passe sony 56mm 1.4 (Supirima Lense eka)
    eta passe Sigma 10-18mm f/2.8
    Next targert : Sony E 70-350mm f/4.5-6.3 G OSS Lens
    sony 56mm 1.4
    Sony E 70-350mm f/4.5-6.3 G OSS
    මේ දෙක ගන්න ඉන්නේ.

    1.4 ලෙස එක වටිනවද ? sigma 18-50mm f/2.8 නිසා ටිකක overlap වගේ
     
    • Like
    Reactions: War Fighter

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,244
    2,431
    113
    Srilanka
    sony 56mm 1.4
    Sony E 70-350mm f/4.5-6.3 G OSS
    මේ දෙක ගන්න ඉන්නේ.

    1.4 ලෙස එක වටිනවද ? sigma 18-50mm f/2.8 නිසා ටිකක overlap වගේ
    Buy Sigma 56 f.14 and thank me later 😌
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    sony 56mm 1.4
    Sony E 70-350mm f/4.5-6.3 G OSS
    මේ දෙක ගන්න ඉන්නේ.

    1.4 ලෙස එක වටිනවද ? sigma 18-50mm f/2.8 නිසා ටිකක overlap වගේ

    Sorry Sony nemei, Sigma 56mm f.14
    me lense eka nam marama quality.
    Butter wage photos & videos

    mage sigma 18-50mm f/2.8 use wenawa adui den.