අඩුකුලේ අපි වගේ උන් එහෙම නෑ ඉතින්
හොයලා බලපන් එහෙම වෙනස් උන රදළකුලේ high class උන් ඕනි තරම් ඉන්නවා, හෙමින් සැරේ කරගන්නවා උන්ට සල්ලි තියනවා විසි කරන්න ඕනි තරම්, මම යන ජිම් එකට එනවා එහෙම surgeries කරලා ලස්සන උන පිරිමි උන් ටිකක්.
හරි මෙහෙම කියමු තෝ දන්නවා නේ මගේ insecurity සීන් එක කාපිරි කළු පෙනුම කියලා? මාසේට skin care වලට අමතර ලක්ෂ 4ක් 5ක් විසි කරන්න සල්ලි තියනවා නම් අනිවා මමත් surgeries ටික කරලා කළු කාපිරි පෙනුම නැති කරගන්නවා එකෙන්ම

එහෙම කරලා තෝව tag කරලා පොටෝ කෑලි දානවා, "උබලට කොහෙන්ද මිනිහෝ හේසාන් මේවා?" කියලා thread එකක් දාලා
