සල්ලි නැති උන් වරෙල්ලා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඹ අහින්සක කතෝලික උන්ට ඇණ ගහන්ව නේ :baffled: :baffled:

wtf යකෝ මං ත්‍රෙඩ් එකට දෙතුන් පාරක්ම ඇවිල්ල ගියා user cp එකේ උඹ reply කලා වැටිල තියෙන්නෙ වැරදීමකිං කියල :angry: :angry:
නෑ කොහෙදි හරි බෞද්ධයො දෙතුන් දෙනෙක්ටත් ඇණ ගැහුව මතකයි :baffled: :baffled:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    wtf යකෝ මං ත්‍රෙඩ් එකට දෙතුන් පාරක්ම ඇවිල්ල ගියා user cp එකේ උඹ reply කලා වැටිල තියෙන්නෙ වැරදීමකිං කියල :angry: :angry:
    නෑ කොහෙදි හරි බෞද්ධයො දෙතුන් දෙනෙක්ටත් ඇණ ගැහුව මතකයි :baffled: :baffled:

    දැන් මාත් උඹ වගේ නේ :baffled: :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    salli nathi kamata ada dawalata those 1 plane t ekai beediyai :(

    උඹ මේ මගුලක් කතා කරනව :baffled: :baffled:
    ප්ලේන් ටී තියා වතුර බොන්න නැතුව ලෝකෙ ජනග්‍රහනෙන් 80%ක් විතර ඉන්නව :yes: :yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Honda diet ekak daanna medawaswala salli na.wena wena wadawalata wiyadam wela.Eka eka electronic badu aragena ewata gewanawa bill gewanawa,loan gewanawa.fried rice paarakwath daanna widihak ne:P
     
    Last edited:

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මම දන් මාස දෙකක් තිස්සෙ සල්ලි එකතු කරනව ගල් බෝතලයක් ගන්න...
    දැනට රුපියල් 456.50ක් එකතු වෙලා තියනව.... මේ විදියට දිගටම එකතු කරොත් තව මාස 4කින් විතර මට ගල් බෝතලයක් ගන්න පුලුවන්...:yes: :yes:

    හැම හුට්ඨාම ජෝක් එකට ගන්න එපා

    මේක සල්ලි නැති උන්ට උන්ගේ ප්‍රසන කතා කරන්න ඇරපු එකක් නේ

    ගල් බෝතලේ ගහ ගනින් පුකේ