සල්ලි පැටව් ගහන හැටි උගන්නන කෝස් එක

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    කව්ද කියලා මෙහෙම කෝස් එකක් තියනව කියලා අපේ තාත්තට. මට ගිහින් කරන්න ලු දැන්.
    මම දැක්කා රනිල් පහුගිය දවසක කියනවා මේක නීති විරෝධිලු, මේකත් අර උන්ඩියල් වගේ ජාවාරමක්ලු. මේක නීතිගත කලොත් ලංකාවා ආයෙමත් ග්‍රේ ලිස්ට් එකට වැටෙන්න පුලුවන්ලු, එතකොට ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්න බෑලු. හැබැයි පොලීසියේ , STF එකේ අයත් මේක කරනවයි කියලා තමයි මේ කෝස් එකේ ප්‍රධානියා කියන්නේ .
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    බයිනැන්ස් ස්ටිකර් එකක් ගහලා තියෙන්නෙ ලැපෙ

    කාර් එකෙත් ගහගෙන බං
    Despicable Me Lol GIF


    1672117239014.png