ගද ගහන පිටකොටුව...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නාවල නිහාල්;22210896 said:
    දිවයින පත්තරේ අටිකල් නේ.. තව ඉතින් මොන කතාද
    ඇයි රනිල්ගේ බාප්පාගේ පත්තරේද ඕවා දාන්නේ?
    අනේ ගොනෝ උබ පලයන් 2020 දීත් පොන්සිරාට චන්දෙ දෙන්න...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    reputation_neg.gif
    ගද ගහන පිටකොටුව... 09-10-2017 04:51 PM wesi pettah tikak awidala balapan eka eka unta puka nodi

    මූ පිටකොටුව කියල පාමංකඩ ගිය එකෙක් වගේ... :lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලනු කාල දන ත්‍රෙඩ්
    ජනවාරි 8 වැනිදා උබ කාපු ලනුවේ කෑල්ලක් ඔන්න පිටිපස්සෙන් එලියට ඇවිත්...:eek: කට්ටියට පේන්න කලින් ඇතුලට දාගනින්...:baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පොන්නයන්ටයි රූකඩ පඹයන්ටයි රටවල් බාර දුන්නම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බන් :frown::frown::frown:
    තියන ඔක්කොම එක්කෝ විකුණල දානව, නැත්තන් ඔහේ කාබාසිනියා වෙලා යන්න අරිනව
    දැන් වෙනස සැපයිද කියල තමා අහන්න තියෙන්නෙ :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :yes::yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,696
    113
    මේක පලකයෝන්ට වැඩ අපේ උන්ගේ වැරැද්ද බන්. බලපන් බස්, කොච්චි වල සීට් වල හැටි, පෙරහරක්, මැච් එකක් බලන්න ගියාම එතන වනසල එන්නේ.
    කාලකන්නිකම තියෙන , වෙන දෙයක් නෙවෙයි.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේක පලකයෝන්ට වැඩ අපේ උන්ගේ වැරැද්ද බන්. බලපන් බස්, කොච්චි වල සීට් වල හැටි, පෙරහරක්, මැච් එකක් බලන්න ගියාම එතන වනසල එන්නේ.
    කාලකන්නිකම තියෙන , වෙන දෙයක් නෙවෙයි.

    ඇත්ත
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
    2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...

    :D
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය පිටකොටුවේ ගද විශේෂ ගදක් බන් .unp උන්ගේ ගද තමයි ඕක .උන්ට ඔය ගද නැත්නම් ආණ්ඩුවක් නැ වගේ තමා .

    උන්ට පාරවල් වැඩක් නැ ලස්සන නගර වැඩක් නැ ලස්සන මල්වතු ඕනෙම නැ මිනිස්සුන්ගේ ස්ට්‍රෙස් එක අඩුකරන පාර්ක් ඇවිදින මංතීරු ඕනෙම නැ පේමන්ට් මාර්ග සඟා පුවරු ඕනේ නැ පේමන්ට් ඕනේ නැ

    උන්ට ඕනේ පාර මැද හරි කමක් නැ ලාලි පෙට්ටියක් දාගෙන මොන මොනව හරි ජාවාරමක් කරන් එදාවේල ජීවත් වෙන්න .ඇද කාල හෙට මලත් මොකෝ කියන එක තමා උන්ගේ මොටෝ එක :dull: