ඇත්ත.. අද නිවුස් වලට දැක්කා එකෙක් තෙල් ගහන්න ඇවිත් කියනවා, තෙල් නැති උන එක ආණ්ඩුවේ වැරැද්ද නෙමෙයි ලු.. තනිකරම සාමාන්‍ය මිනිස්සුන්ගේ ලු වැරැද්ද.. හේතුව බෝතල් වලට පෙට්‍රල් අරගෙන යාමලු...මරුසිරා;22464506 said:ඔය පිටකොටුවේ ගද විශේෂ ගදක් බන් .unp උන්ගේ ගද තමයි ඕක .උන්ට ඔය ගද නැත්නම් ආණ්ඩුවක් නැ වගේ තමා .
උන්ට පාරවල් වැඩක් නැ ලස්සන නගර වැඩක් නැ ලස්සන මල්වතු ඕනෙම නැ මිනිස්සුන්ගේ ස්ට්‍රෙස් එක අඩුකරන පාර්ක් ඇවිදින මංතීරු ඕනෙම නැ පේමන්ට් මාර්ග සඟා පුවරු ඕනේ නැ පේමන්ට් ඕනේ නැ
උන්ට ඕනේ පාර මැද හරි කමක් නැ ලාලි පෙට්ටියක් දාගෙන මොන මොනව හරි ජාවාරමක් කරන් එදාවේල ජීවත් වෙන්න .ඇද කාල හෙට මලත් මොකෝ කියන එක තමා උන්ගේ මොටෝ එක
අනේ ඉතින් ඒ වගේ අම්බරුවන් ඉන්න රටකට මෙහෙම කලක් ගිය එකේ පුදුමයකුත් නෑ....
