සල්ලි මෙහෙන් පිටරට යවන පුලුවන්ද?

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,641
    21,256
    113
    bah maximum amount tianawa geniyanna puluwan cash wadiya tianawanm declare karala sources pennala tax kranawa. ahu unoth eth tax+penalties ape customs & boarder protection wage newe wena ratawal

    ahu wena vdha apita flight ekedi denawa podi form ekak tiana items declare karanna. krala sign kranna oni.. hugak aya oka kiawannet nah NO NO danawa.. AUS / UK awama tianawa belts Declare karana aya wenama yanawa nati aya wenama yanawa CCTV walin monitor kranawa api luggage ganna tana idala.. ballo innawa suspicios wage dakka gaman nawatagannawa ita passe okkoma adala balanawa..
    ela thanka machan... mama limit eka gana danan hitiyata idea ekak thibbe na kohomada maattu wenne kiyala

    dan PR hambunoth, Citizen unoth eth 10K/ 30K da limit eka?
    lanakwe ewa kawada hari salli karala ganna epayi inna ratakata...... ehema unath ratawal dekema tax wadinawada?
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    පිස්සුද බන්. සල්ලි අරන් යන්න පුළුවන් දන්න විදිහට ඩොලර් 10000ක් වටිනා currency විතරයි. අමාරුවෙන් ලංකාවෙන් ගෙනිච්චා කියමුකෝ.
    ඊට පස්සේ ගොඩ බහින air පොර්ට් එකේ අහුවෙනවා :)

    කොහොමත් XRAY scanner වලින් සල්ලි අහුවෙනවා , අහුඋනොත් සල්ලි රාජ සන්තකයි. හිරේ ලගින්නත් වෙන්න පුළුවන්



    එච්චර USDT ගන්න බැරිවෙයි නේද ?
    ------ Post added on Sep 18, 2021 at 6:19 AM
    Mama laksha 20ka usdt gaththa giya sathiye
     
    • Like
    Reactions: cuteoz

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මටත් රෙවිල ඉන්නෙ මේ😑 ,අපෙ අංකල් කෙනෙක්ගෙ ගෙයක් වික්ක කෝට් 7.5 කට ,කෑශ් ඔක්කොම මගෙ සේප්පුවෙ,
    USA ඇරගන්න බැරුව මට පත්තුවෙලා ඉන්නෙ සිංහලු ,😑
    අනුංගෙ සල්ලිනෙ පොර මාව විශ්වාස කරල්නෙ දුන්නෙ ,
    එකෙක්ගෙන් ඇහුව එක්ස්චේන්ජ් කරන්න ලක්ශ 50ක් විතර පාඩුයි 😝

    ubata tawa hoday

    mama mayyoku dadu wagayak hitawaddi kilo 5 ka witara manik pokurak ahu una eka america yawanna ona ape horu tikata horen

    kussiye walak kapala waladala tiyenne

    boat ekewat geniyanna widiyak nadda ban ?
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    Owner rata iddi gewal wikunan widiya apitat kiyanna bro:rolleyes:
    ඕකෙ ඩීල් එක 2020 mid feb වගේ ඉදන් උනා දැන් තමා කෑශ් හම්බුනෙ ,ආතල් එක අන්තිමට මටයි සෙට් උනේ 😑
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,465
    1,422
    113
    මටත් රෙවිල ඉන්නෙ මේ😑 ,අපෙ අංකල් කෙනෙක්ගෙ ගෙයක් වික්ක කෝට් 7.5 කට ,කෑශ් ඔක්කොම මගෙ සේප්පුවෙ,
    USA ඇරගන්න බැරුව මට පත්තුවෙලා ඉන්නෙ සිංහලු ,😑
    අනුංගෙ සල්ලිනෙ පොර මාව විශ්වාස කරල්නෙ දුන්නෙ ,
    එකෙක්ගෙන් ඇහුව එක්ස්චේන්ජ් කරන්න ලක්ශ 50ක් විතර පාඩුයි 😝
    Legally capital outflows restricted
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මටත් රෙවිල ඉන්නෙ මේ😑 ,අපෙ අංකල් කෙනෙක්ගෙ ගෙයක් වික්ක කෝට් 7.5 කට ,කෑශ් ඔක්කොම මගෙ සේප්පුවෙ,
    USA ඇරගන්න බැරුව මට පත්තුවෙලා ඉන්නෙ සිංහලු ,😑
    අනුංගෙ සල්ලිනෙ පොර මාව විශ්වාස කරල්නෙ දුන්නෙ ,
    එකෙක්ගෙන් ඇහුව එක්ස්චේන්ජ් කරන්න ලක්ශ 50ක් විතර පාඩුයි 😝
    use cryptocurrency, echhara loku ganak nam eka para bari wewi.podda podda thama yawanna wenne. USDT wage