සල්ලි ලෑස්ති

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    Ado salli nane stock market ekata danna. Shik pattama dukai mata eka nm. Ithuru karan hitiya podi ganak ekath gedara wadakata wiyadam una😔
     
    • Like
    Reactions: Hankook

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,465
    8,944
    113
    කොල්ලනී

    සල්ලි ලෑස්ති කර ගනිල්ලා වාහන 5000ක් ගේනවා අගෝස්තු මාසයේ අන්තිම
    1000CC ඒවා තම එන්නේ මුල්ම 5000 ට
    Adu wenne na
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,669
    113
    In Your Heart
    Adu wenne na
    Awulak na ban still brand new with company warranty. 2mil wadiyen dunnath moko ban .mama nam aniwa gannawa. Parana huptawal aran garage gane puka denna wela na

    :lol:

    demand and supply...5000 kiyanne podi amount ekak ne..

    so the prices will go even high..don't underestimate the power of SL car sellers :rofl:

    okun gennala aduwata dei men kiyalama
    Loweth aduwata den na mul tika. Ahema kiyala 2nd lot eka eta wada wadi ganata denne .
    ------ Post added on Jul 17, 2024 at 9:52 AM
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    කොල්ලනී

    සල්ලි ලෑස්ති කර ගනිල්ලා වාහන 5000ක් ගේනවා අගෝස්තු මාසයේ අන්තිම
    1000CC ඒවා තම එන්නේ මුල්ම 5000 ට
    දැන් pre order කරන්න පුලුවන්ද?

    ප්‍රී ඕඩර් කරන්න දුන්නොත් දවසෙන් ඔය වාහන 5000 ටම උනත් සල්ලි බදී සේල්ස් කාරයො.

    ප්‍රී ඕඩර් නොකර කෙලින්ම සේල්ස් වලට දැම්මොත් සේල්ස් කාරයො හිතෙන හිතෙන ගනට විකුනයි.

    වාහන 5000 නන් ගේන්නෙ ආණ්ඩුවෙන් පාලන මිලක් වගේ දැම්මෙ නැත්තන් සාමාන්ය මිනිහෙක් වාහනයක් අරන් ඉවරයි. අනික අවුරුදු 4 ක් වාහන ගන්න බැරි වුන ප'මිට් හෝල්ඩර්ස්ලට විශේශයෙන් doctors ලට මුල් වාහන ටික යයිද දන්නෙ නෑ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,326
    113
    // වාහන 5000 නන් ගේන්නෙ ආණ්ඩුවෙන් පාලන මිලක් වගේ දැම්මෙ නැත්තන් //

    ammo ammo