සල්ලි වලට ගන්නවා

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සල්ලි වලට ගන්නවා

    පාසල් අච්චු පොත් ලියපු පොත් මිලදී ගනු ලැබේ.....ටොන් පහක් හයක් වුනත් කමක් නෑ....දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න මම ගන්නවා.....
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    අපිත් ගන්නව :yes: මුට වඩා රුපියලක් හරි වැඩියෙන් දීල ගෙඩරටම ඇවිත් අරන් යනව
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං ගාවත් තියෙනව බං අච්චු පොත් හෙන තොගයක්... :yes: :yes:
    සිලබස් අලුත් වෙද්දි අයිං කරන පොත් එහෙම කොන්ද කඩාගෙන බෑග් එකේ දාගෙන ඒ කාලෙ උස්සං ආව.. :yes: :yes:
    තේරෙන දෙමළෙකුත් නෑ ඒත් දෙමළ පොත්ම ඇති විස්සක් තිහක්.. :yes: :yes:
    සිරාවට අර කිව්ව වගේ කඩචෝරු විකුණන්න ඉස්කෝල වල අච්චු පොත් ගන්නවනං අහසෙ වලාකුලක්වත් නැතුව හෙනගහන්න ඕනෙ.. :dull: :dull:
    මිනිහෙක්ට වදදීල මැරුවත් පොත් වලට කොහොමද බං හිත හදාගෙන ඔහොම දෙයක් කරන්නෙ.. :no: :no:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මං ගාවත් තියෙනව බං අච්චු පොත් හෙන තොගයක්... :yes: :yes:
    සිලබස් අලුත් වෙද්දි අයිං කරන පොත් එහෙම කොන්ද කඩාගෙන බෑග් එකේ දාගෙන ඒ කාලෙ උස්සං ආව.. :yes: :yes:
    තේරෙන දෙමළෙකුත් නෑ ඒත් දෙමළ පොත්ම ඇති විස්සක් තිහක්.. :yes: :yes:

    Mewage daruwo ratata sampathak. Ow :yes:
    Ow ow, umba methana ewunwa awussannai owa daanne kiyala dannawa
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    මං ගාවත් තියෙනව බං අච්චු පොත් හෙන තොගයක්... :yes: :yes:
    සිලබස් අලුත් වෙද්දි අයිං කරන පොත් එහෙම කොන්ද කඩාගෙන බෑග් එකේ දාගෙන ඒ කාලෙ උස්සං ආව.. :yes: :yes:
    තේරෙන දෙමළෙකුත් නෑ ඒත් දෙමළ පොත්ම ඇති විස්සක් තිහක්.. :yes: :yes:
    සිරාවට අර කිව්ව වගේ කඩචෝරු විකුණන්න ඉස්කෝල වල අච්චු පොත් ගන්නවනං අහසෙ වලාකුලක්වත් නැතුව හෙනගහන්න ඕනෙ.. :dull: :dull:
    මිනිහෙක්ට වදදීල මැරුවත් පොත් වලට කොහොමද බං හිත හදාගෙන ඔහොම දෙයක් කරන්නෙ.. :no: :no:

    ඈත්ත කියපන්,, උබ වෑඩියෙන් පොත් උස්සන් ගියෙ ඈග හදාගන්න නෙද :P:P:P