සල්ලි වලට නටන රිලවා

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
සල්ලි වලට නටන රිලවා

ZD6_Jaysuriya.jpg

ඇත්තද බන් මේ ගොතයා ඉන්දියන් චැනල් එකක සල්ලි වලට නටනව කියන්නේ :lol::lol:අප්පෝ මු නම් මහ සක්කිලියෙක් නේ.මුට ඡන්දේ දුන්න මාතර එවුන්ට මොනව හිතෙනවා ඇද්ද මු ලෝකේ ඉස්සරහ විනාශ කරන්නේ ලංකාවේ ප්‍රතිරෑපය නේද මුට සල්ලි දෙනව නම් කලිසම පාත් කරලා පු%$ දෙයි

http://www.youtube.com/watch?v=aiJC8hWW7E8

මේ ලින්ක් එකට ගිහින් කොමන්ට් ටික බලපන්කෝ:lol::lol:

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ඌ ක්‍රිකට් වලින් මොන හරි දෙයක් හොයාගෙන තිබ්බනම් ඒ දේත් ඉවරයි :(

කියලා වැඩක් නෑ බන් වෙන කිසිම රටක ක්‍රිඩකයෙක් මේ වගේ අපහාස කරල තියෙනවද තමන්ගේ රටට නටන්න පුලුවන් නම් කමක් නෑ
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඇත්තද බන් මේ ගොතයා ඉන්දියන් චැනල් එකක සල්ලි වලට නටනව කියන්නේ :lol::lol:අප්පෝ මු නම් මහ සක්කිලියෙක් නේ.මුට ඡන්දේ දුන්න මාතර එවුන්ට මොනව හිතෙනවා ඇද්ද මු ලෝකේ ඉස්සරහ විනාශ කරන්නේ ලංකාවේ ප්‍රතිරෑපය නේද මුට සල්ලි දෙනව නම් කලිසම පාත් කරලා පු%$ දෙයි[/SIZE]
    machan sanath jayasooriya kiyanne cricket walin ratata sewayak karapu manussyek,ekata mama uuta garu karanawa,uba kiyanawa wage muu salli walata puka dunnath matanam wadak naha,muu deshapaalanayata awe team eken kapanawa kiyala tharjanaya karapu nisa,nathnam me wage aathal porak(mama hodata dannawa)deshapaalanayata enne naha,uu cricket gahanna thiyana aasaawatai deshapalanayata aawe,
    ඡන්දේ දුන්න මාතර එවුන්ට මොනව හිතෙනවා
    ane huke,sanathta nemei,anarkaalita geethata pabaata naamalta dumindata mervinta chande dena wargaye lapati ponna pataw bahutharayak inna sheshta
    jathiyak lankawe inne unta mun pu.. ariyath ganak naha
     
    අවු 40 පනින කම් ක්‍රිකට් ගහන්න තියෙන පුකේ අමාරැව මොකද්ද ක්‍රිකට් ගහන්න ඔනේම නම් කලබ් ක්‍රිකට් ගහන්න තිබුනා .

    ane huke,sanathta nemei,anarkaalita geethata pabaata naamalta dumindata mervinta chande dena wargaye lapati ponna pataw bahutharayak inna sheshta
    jathiyak lankawe inne unta mun pu.. ariyath ganak naha

    උන් ගැන නම් කථා කරන්න දෙයක් නැ එත් සනත් වගේ කෙනෙක් ගෙන් මිනිස්සු මීට වඩා දෙයක් බලාපොරොත්තු වුනා
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගමයා;12785931 said:
    අවු 40 පනින කම් ක්‍රිකට් ගහන්න තියෙන පුකේ අමාරැව මොකද්ද ක්‍රිකට් ගහන්න ඔනේම නම් කලබ් ක්‍රිකට් ගහන්න තිබුනා .
    moda kolla hithuwa world cup sellan karanna puluwan wei kiyala

    උන් ගැන නම් කථා කරන්න දෙයක් නැ එත් සනත් වගේ කෙනෙක් ගෙන් මිනිස්සු මීට වඩා දෙයක් බලාපොරොත්තු වුනා
    මිනිස්සු -nodiunu,moda,niwata,harak /munta natala pennanna nemei thiyenne
    chande aran pu..arinnai thiyenne ,ehema nokala ekata sanathta mun pin denna oni
    mage phone eken hariyata QUOTEwenne naha sorry
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මිනිස්සු -nodiunu,moda,niwata,harak /munta natala pennanna nemei thiyenne
    chande aran pu..arinnai thiyenne ,ehema nokala ekata sanathta mun pin denna oni
    mage phone eken hariyata QUOTEwenne naha sorry

    ලෝකේම ඉස්සරහ විහිලුවක් වගේ නටන්නේ සල්ලි වලට තියෙන කෑදර කමට නෙවෙයිද .මිනිහෙක් වුනහම හැමදෙයක්ම කරන්න බෑ .සනත් මේකේ නටලා චාටර් වුනහම ලැඡඡාව ලංකාවටමයි
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගමයා;12785969 said:
    ලෝකේම ඉස්සරහ විහිලුවක් වගේ නටන්නේ සල්ලි වලට තියෙන කෑදර කමට නෙවෙයිද .මිනිහෙක් වුනහම හැමදෙයක්ම කරන්න බෑ .සනත් මේකේ නටලා චාටර් වුනහම ලැඡඡාව ලංකාවටමයි
    atta:lol::lol::lol:
    ලැඡඡාව ලංකාවට wena dewal pahugiya kaale godak welaa thiyanawa e athari meka
    sulu deyak,mekata wadima unoth hina wenne indiawe api wage hithana ewun witharai, bahuthara unge maanasikthwayata samahara vita muuta film ekaka hero wennath barikamak naha,kohomada muu rajini khan, sharuk khan wage unoth
    kaatada aadambara
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    එහෙම කියන්න එපා බං... සනත් ඔය වැඩේට එන්ටර් වුනා විතරනේ... සමහර විට කල් යනකොට මයිකල් ජැක්සන් වගේ වෙයි :D එහෙම වුනේ නැත්තං සොරි තමයි...
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    එහෙම කියන්න එපා බං... සනත් ඔය වැඩේට එන්ටර් වුනා විතරනේ... සමහර විට කල් යනකොට මයිකල් ජැක්සන් වගේ වෙයි :D එහෙම වුනේ නැත්තං සොරි තමයි...

    :lol::lol::lol::lol:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ගමයා;12785680 said:
    ZD6_Jaysuriya.jpg

    ඇත්තද බන් මේ ගොතයා ඉන්දියන් චැනල් එකක සල්ලි වලට නටනව කියන්නේ :lol::lol:අප්පෝ මු නම් මහ සක්කිලියෙක් නේ.මු ලෝකේ ඉස්සරහ විනාශ මුට සල්ලි දෙනව නම් කලිසම පාත් කරලා පු%$ දෙයි

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එහෙම කියන්න එපා බං... සනත් ඔය වැඩේට එන්ටර් වුනා විතරනේ... සමහර විට කල් යනකොට මයිකල් ජැක්සන් වගේ වෙයි :D එහෙම වුනේ නැත්තං සොරි තමයි...
    :lol::lol::lol:
    පස් coming කිය කියා ඉල්ලන් කෑවනේ :lol::lol:
     
    Mozilla

    Well-known member
  • atta:lol::lol::lol:
    ලැඡඡාව ලංකාවට wena dewal pahugiya kaale godak welaa thiyanawa e athari meka
    sulu deyak,mekata wadima unoth hina wenne indiawe api wage hithana ewun witharai, bahuthara unge maanasikthwayata samahara vita muuta film ekaka hero wennath barikamak naha,kohomada muu rajini khan, sharuk khan wage unoth
    kaatada aadambara

    :lol::lol: මේ අහපන්..මට උබත් එක්ක කිසිම අවුලක් නැ මචං...අපිත් සනත්ට ගොඩක් ආදරේ කළා ගරු කළා ඉස්සර....උගේ වැඩ නිසා තමයි ඒවා නැති වෙන්නෙත්...අර උබ කියපු දේ උනොත් මං ඉන්දියාවේ ඉදලා ලංකාවට හෙළුවෙන් එනවා....:lol::lol: