සල්ලි වලට පෝස්ට් දාන උන්.

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ජොබ් එක විදියට සල්ලි වලට මේකේ පොස්ට් දාන උන් කිප දෙනෙක් ඉන්නවනේ.
    මම නම් හිතා ගත්ත අය උන් එක්ක දේශපාලනික දේවල් සම්බන්දයෙන් වාද කරන්නේ නෑ කියලා.
    මොකද උන් නියෝජනය කරන පක්ෂය වැරැද්දක් කරත් උන් කවද්දාවත් ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ.
    උන් වැරැද්ද පවා සාධාරණිකරණය කරනවා.
    ඉතින් ඒ වගේ මිනිස්සුත් එක්ක වාද කරන එක මෝඩ වැඩක්.
    මොකද උන් හම්බකරොත් තමා උන් කන්නේ.
    ඉතින් උන්ට උන්ගේ ජොබ් එක කරගන්න දීලා ignore කරලා ඉන්න එක තමා හොදම. :giggle:
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඉතුරු එකවුන්ට් වලිනුත් කරන්නෙම නැද්ද ආයෙ?
    ඉතින් ඒ වගේ මිනිස්සුත් එක්ක වාද කරන එක මෝඩ වැඩක්.
    මොකද උන් හම්බකරොත් තමා උන් කන්නේ.
    ඉතින් උන්ට උන්ගේ ජොබ් එක කරගන්න දීලා ignore කරලා ඉන්න එක තමා හොදම. :giggle:
     
    • Like
    Reactions: Solo Rider

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    nakamura, chinese funded
    fb eke sinhaka gansy hadana cheennu.. lankawe lokuma forum eke agent la noda idi kiala hethanawada


    ඒක තමා මම කියන්නේ.
    වැඩිපුර කඩේ යන තරමට තමා උන්ට වැඩිපුර හම්බෙන්නේ.
    හරියට හොදට පර්ෆෝම් කරොත් ඉන්ක්රිමන්ට් හම්බෙනවා වගේ කම්පනි වල.
    ඉතින් දේශපාලනිකව උන්ගේ මතේ පුස්සක්.
    කැපුවත් නිල්, කැපුවත් කොළ වගේ ගම් වල ඉන්න මෝඩ මිනිස්සුන්ගේ තරම්වත් උන්ගේ අදහස් valid නෑ :giggle:
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සල්ලි වලට පොස්ට් දාන එක, කොමෙන්ට් දාන එක සමහර රට වල නං නඩු දාන්න පුළුවන් කේස් එකක්. සමහර කොම්පැනි, උන්ගේ විරුද්ධ කොම්පැනියේ නිෂ්පාදන එහෙම හොද නැහැ කියලා කොමෙන්ට් වලින් මතවාද හදනවා. ඒ වගේ ඒවා අහු වෙලා වන්දි පවා ගෙවලත් තියෙනවා.

    කොහොම උනත් මේකේ සල්ලි වලට පොස්ට් දාන උන් කියලා ඉන්නේ අමු ගොන් හරක් රැලක්. සල්ලි වලට හරි වැඩක් කරනවා නං එකෙන් කරන්න ඕනි ඒ අදාල මතය මිනිස්සු අතරට යවන එක.

    දැන් හිතපන් මම මෙතන සල්ලි වලට ආණ්ඩුවට කඩේ යනවයි කියලා. එහෙනං මම මෙතන අනික් හැම එකාටම බැන්නා කියලා, අනික් දේශපාලන පක්ෂ වලට බැන්නයි කියලා අරමුණ ඉෂ්ඨ වෙනවද? ආණ්ඩුවට මිනිස්සු කැමති වෙනවද? මට කොන්ත්‍රාත් එක්ක දුන්න එකාගේ වැඩේ ඉෂ්ඨ වෙනවද? නැහැනේ. මේකේ උන් කරන දෙයින් වෙන්නේ උන්ගේ මතේ මිනිස්සු අතරට යන එක නෙමෙයි, උන්වත් ජෝක් වෙලා, උන් නියෝජනය කරන මතවාදයත් ජෝක් වෙලා අනික් උන්ට එපාම වෙලා යන එක.

    මට ඇත්තටම හිතෙනවා මේකේ ආණ්ඩුවට සහය දක්වනවා වගේ ඉන්න වැඩි හරියක් එක්කෝ අමු නුගත් හරක් රැලක්. උන්ට ඒ කොන්ත්‍රාත්එක දීලා තියෙන එකා හරියට වැඩේ තේරෙන එකෙක් නෙමෙයි.

    එහෙම නැත්තං මුන් අනිවා විපක්ෂේ සෙට් එකක්. උන් කරන්නේ ආණ්ඩුවට කඩේ යනවා වගේ ඉදන් උන්ව නොන්ඩි කරන එක. මොකද මේකේ ආණ්ඩුවට කඩේ යනවා වගේ ඉන්න උන් ආණ්ඩුවට ජන්දේ දීපු උන්ගෙන්නේ දැන් ගේම ඉල්ලන්නේ. අර ලොස් පොලොස් කියන ආණ්ඩුවට සුපිරියටම කඩේ ගිය එකගෙනුත් එරෝස්න් මෝඩයා ගේම ඉල්ලලා, ලොස් පොලොස් කාරයා කියව කියවා හිටියා උබ වගේ එකෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ කියලා මම දැක්කා.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    funded. na ban mata rassawak tiyenawa. sakkili weda karanna one kamak naha.
    අපිත් ඵහෙම තමයි..ඉන්දියාව උඩ තියන් චීනෙට බණින හැත්තට තමා මම රිප්‍ලයි කරන්නෙ.මට බැන්නොත් මාත් බණිනව..ඵච්චරයි
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    කොල්ලෙක් කීයක් හරි හොයාගන්න ගන්නවනේ ගේමක් ගහලා
    සප් එකක් දෙන්න ඕන.හැබැයි සුපිරියටම කරන්නේ එරෝසන් තමයි ඌට ගෙවන ගාන නම් පාඩු නෑ
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    කොල්ලෙක් කීයක් හරි හොයාගන්න ගන්නවනේ ගේමක් ගහලා
    සප් එකක් දෙන්න ඕන.හැබැයි සුපිරියටම කරන්නේ එරෝසන් තමයි ඌට ගෙවන ගාන නම් පාඩු නෑ
    ooka double agent kenek wennarh puluwan.. mokada uu kata ariya gaman chanda 100k witara anik paththe